Nimala Astrology

Nimala Astrology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nimala Astrology, Astrologist & Psychic, Kiriwattuduwa.

🟠නිමල ජ්‍යොතිෂ සේවය
🔴සර්ව දේව මන්දිරය
කිරිවත්තුඩුව, හෝමාගම.
යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් කටයුතු, දේව පූජා, ශාන්තිකර්ම, වාස්තු විද්‍යා උපදේශනය, භෛරව පූජා, හින්දු වේද තාන්ත්‍රික යාග හෝම පූජා ක්‍රම, කල්ලු මලයාලම් ක්‍රම අනුව ගුරුකම් සිදුකිරීම. පාරම්පරිකව පැවත එන ක්‍රරමයට සියලු වැඩ සිදුකිරීම. සමහර සේවාවන් සඳහා නියමිත මුදලක් අය කරනු ලැබේ. සමහර සේවාවන් සඳහා ඔබට සිතැඟි පරිදි පඬුරක් තැබීම සිදුකල යුතුය

.
සියලුම ජ්‍යොතිෂ සේවා; යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර විද්‍යා කටයුතු; අෂ්ටකර්‍ම ගුප්ත විද්‍යා කටයුතු; වාස්තු විද්‍යා උපදේශන සේවා; නිමිති ශාස්ත්‍ර; දේව පූජා, භෛරව පූජා, ග්‍රහ පූජා, තොවිල් ආදී සියලු ශාන්තිකර්ම; අපල සඳහා මැණික් හා ආභරණ සෑදීම; සෙත්කවි සෑදීම හා දේව කන්නලව්ව; තෛල වර්‍ග සෑදීම; සිංහල අත්බෙහෙත් හා කෙම් ක්‍රම; මංගල අෂ්ඨක කීම; කූප ශාස්ත්‍ර; සාමුද්‍රික ශාස්ත්‍ර; දූතාංගලක්ෂණ ශාස්ත්‍ර; අවනද්ධ භේරී වාදන හා පහතරට නර්තනය; ප්‍රාණයාම ක්‍රම හා භාවනා ක්‍රම.
•~• ගාල්ල, මාතර, බෙන්තර, රජරට සම්ප්‍රදායන් මුල් වූ පරම්පරා වලින් පැවත එන අතර රයිගම් සම්ප්‍රදායේ ගුරු ඇසුර ලබා ඇත.
•~•සන්තුෂ සෙල්ලප්පෙරුමගේ
සාමාන්‍යාධිකාරී (BA, MBA) | පාරම්පරික ජ්‍යොතිශ්ශාස්ත්‍රාචාර්‍ය | ගුප්ත විද්‍යා අෂ්ටකර්‍ම විශාරද |වාස්තු විද්‍යා උපදේශක | චන්දශ්ශාස්ත්‍රඥ | මනෝවිද්‍යා උපදේශක | රත්න විද්‍යාඥ | අංකාක්ෂරාචාර්‍ය | අවනද්ධ භේරී විශාරද | පහතරට නර්තනාචාර්‍ය | නිමිති ශාස්ත්‍රඥ | සාමුද්‍රික දූතාංගලක්ෂණ ශාස්ත්‍රවේදී
•~•ලවීනා වන්නකුවත්තවඩුගේ
පුහුණු පෙර පාසල් ගුරු (NPDF,Dip) | පාරම්පරික ජ්‍යොතිශ්ශාස්ත්‍රාචාරිනී |ගුප්ත විද්‍යාචාරිනී | වාස්තු විද්‍යා උපදේශිකා | මනෝවිද්‍යා උපදේශිකා | චන්දශ්ශාස්ත්‍රවේදී | නිමිති ශාස්ත්‍රවේදී

💛 නවගමුව දේවාලය තුල පැවති කිරි අම්මා දානයෙහි වතාවත් සිදු කිරීමෙන් පසු කෘතගුණ සැලකීමට ඊට පසු දිනම නැවත දේවාලය වන්දනාමාන ක...
03/05/2026

💛 නවගමුව දේවාලය තුල පැවති කිරි අම්මා දානයෙහි වතාවත් සිදු කිරීමෙන් පසු කෘතගුණ සැලකීමට ඊට පසු දිනම නැවත දේවාලය වන්දනාමාන කිරීම.

🔵 කන්දේ විහාරය ශ්‍රී විෂ්ණු දේවාලය නැවත වරක් වැඳපුදා ගැනීම. මාසිකව යන දේවාලයක් තමයි.
03/05/2026

🔵 කන්දේ විහාරය ශ්‍රී විෂ්ණු දේවාලය නැවත වරක් වැඳපුදා ගැනීම. මාසිකව යන දේවාලයක් තමයි.

03/05/2026

💯ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට නවගමුව පත්තිනි දේවාලය තුල පැවති අංගසම්පූර්ණ කිරි අම්මා දානය.
👉ඒ වගේම දේවාලය තුල පැය හතරක් පුරාවට ගැහැණියක් විසින් කවි ස්තෝත්‍ර ගායනා කළ ප්‍රථම වතාවත් මෙය තමයි.
සුදුස්සාට සුදුසු තැන නිරායාසයෙන් ලැබෙනු ඇත.

❤️බ්‍රැන්ඩි මහතා සහ එම පවුලේ අය විසින් ඉතා විශාල මුදලක් වැය කර මෙම කිරි අම්මා දානය සංවිධානය කර තිබුණි. ඒවාගේම මෙම වසරේ මඩු ශාන්තිකර්මයේ පූර්ණ මුදල් දායකත්වය බ්‍රුන්ඩි මහතා විසින් දරණු ලබයි. ඔවුන්ගේ සියලු කටයුතු ද සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි.

බ්‍රැන්ඩි මහතා විසින් මෙම ඉතා වැදගත් කිරි දානයෙහි වතාවත් කටයුතු කිරීමට සුදුසුම පුද්ගලයා ලෙස ලවීනා මෑණියන් තොරාගන්නා ලදී. වැදගත් තැනට මුල් තැන කවදත් ලවීනා මෑණියන් විසින් දිනාගනී.

🟢0711195119 WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කර සියලු විස්තර ලබා ගන්න.

🔱නිමල ජ්‍යොතිෂ සේවය සහ සර්ව දේව මන්දිරය🔱🔸පරම්පරා ගණනාවක නිමල විශ්වාසය🔸🔺සියලුම ජ්‍යොතිෂ සේවා🔺යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ...
01/05/2026

🔱නිමල ජ්‍යොතිෂ සේවය සහ සර්ව දේව මන්දිරය🔱
🔸පරම්පරා ගණනාවක නිමල විශ්වාසය🔸

🔺සියලුම ජ්‍යොතිෂ සේවා
🔺යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර විද්‍යා කටයුතු
🔺සියලුම ගුරුකම් කටයුතු
🔺වාස්තු විද්‍යා උපදේශන සේවා
🔺දේව පූජා, භෛරව පූජා, ග්‍රහ පූජා, තොවිල් ආදී සියලු ශාන්තිකර්ම
🔺 ඉන්දියානු ක්‍රමයට පූජා පැවැත්වීම.
🔺කල්ලු, මලයාලම් යන්ත්‍ර තන්ත්‍ර පූජා පැවැත්වීම.
🔺සෙත්කවි සෑදීම හා දේව කන්නලව්ව
🔺ගුප්ත තෛල වර්ග සිඳීම

☸️තෙරුවන් සරණයි
සියලු දෙවි රැකවරණයි

නිමල ජ්‍යොතිෂ සේවය සහ සර්ව දේව මන්දිරය,
හෝමාගම, කිරිවත්තුඩුව.

30/04/2026

💛 ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වය යටතේ තිබෙන ශ්‍රී සදහම් පදනම, අතුරුගිරිය දී පැවති අංගසම්පූර්ණ කිරි අම්මා දානය. 2026/04/29

👉0711195119 WhatsApp කෙටි පණිවිඩයක් යොමු කර සියලු විස්තර ලබා ගන්න.

゚viralシfypシ゚

30/04/2026

❤️ශ්‍රී සිද්ධ පත්තිනි දේව පූජාව සහ අංගසම්පූර්ණ ශාන්තිය සමග කිරි අම්මා දානය පිළිබඳව විස්තර සාකච්ඡාව. මෙත් TV, Citizen TV, PEOTV111 නාලිකාව තුලින් විකාශය කරන ලදී.

Address

Kiriwattuduwa

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94711195119

Alerts

Be the first to know and let us send you an email when Nimala Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nimala Astrology:

Share