Ashwin Ayurveda Madura

Ashwin Ayurveda Madura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashwin Ayurveda Madura, Medical and health, Kattapitiya, Kobeigane.

අශ්වින් ආයුර්වේද මැදුර සුදුසුකම් ලත්, දශකයකට වඩා වැඩි කාලයක පලපුරුද්ද සහ රෝගීන් සුව කිරීමේ අත් ගුණය ඇති, ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරයෙක් මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකි.

මෑතකදී රෝග ලක්ෂණ පහළ වූ, වෙනත් ප්‍රතිකාර ලබා ගත් හෝ නොගත් හෝ සුව කිරීමට හෝ පාළනය කිරීමට අපහසු බව වෙනත් වෛද්‍යවරුන් විසින් පැවැසූ,

* ලේ අර්ශස්
* අර්ශස් ගෙඩි
* භගන්දර ඇතුළු සියළුම අර්ශස් රෝග...



* දීර්ඝ කාලීන කොන්දේ කැක්කුම
* උරහිස් වේදනාවන්
* අත්වල හිරිය
* විලුඹ කැක්කුම ඇතුළු සියළුම කැක්කුම් වේදනාවන්...

* කැඩුම් බිඳුම් සහ ඒවායේ අතුරු රෝග...

* අධික රුධිර පීඩනය
* කොලෙස්ටරෝල්
* දියවැඩියාව
* අක්මාවේ තෙල් (fatty liver) ඇතුළු වෙනත් කායික රෝග...

ජීවිත කාළය පුරාවටම බෙහෙත් පාවිච්චි කිරීමට සිදු නොවන ආකාරයෙන්, ශල්‍යකර්ම හෝ අතුරු ආබාධ නොමැතිව ශරීරයට සෞම්‍ය ආයුර්වේද ප්‍රතිකාරවලින් සුවපත් කර ඔබට නිරෝගී සුවය ලබා දීමට අපි කැප වී සිටිමු.

ප්‍රතිකාර පිළිබඳ තොරතුරු දැනගැනීමට හෝ ප්‍රතිකාර ලබා ගැනීමට වේලාව වෙන් කරවා ගැනීමට අපව සම්බන්ධ කරගන්න.

0762227175 (ඇමතුම් හෝ WhatsApp)

අශ්වින් ආයුර්වේද මැදුර
කට්ටාපිටිය - කොබෙයිගනේ

Address

Kattapitiya
Kobeigane
60410

Alerts

Be the first to know and let us send you an email when Ashwin Ayurveda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ashwin Ayurveda Madura:

Share