Co-Operative Medical Laboratory,Kotikawatta

Co-Operative Medical Laboratory,Kotikawatta කාර්යක්ෂම විශ්වාසදායි සියලු රසායනාගාර පරීක්ෂණ පළපුරුදු රජයේ ලියාපදිංචි රසායනාගාර තාක්ෂණවේදීන් මගින්

22/06/2025

Need a space for staring a laboratory any one who interesting for join please call
0711493559,0751493552

04/06/2025

අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්.

රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් විවිධ පෞද්ගලික රෝහල්වලින් හඳුන්වා දීලා තියෙනවා.
මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරගන්න අවශ්‍යම ඒවා ටික විතරයි.

✅ Complete Blood Count (FBC) : රුපියල් 400
✅ Blood Glucose (FBS) : රුපියල් 250
✅ Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides) : 1200
✅ Kidney Function Tests ( S. Cr ) රුපියල් 500
✅ Thyroid Function Test ( TSH only) : රුපියල් 1750
✅ Urinalysis ( UFR ) රුපියල් 350
✅ Electrocardiogram (ECG) : රුපියල් 500
✅ ESR රුපියල් 400
✅ Blood pressure measurement (BP)
Fat analysis (28 test)-රුපියල් 800

කවදාක්වත් මුකුත්ම කරල නැති කට්ටිය මූලික වශයෙන් ඔය ටික කරගත්තහම ඇති. රුපියල් 5000 යි .

දැන් මේක කරන්න යනකොට ලෑස්තිවෙලා යන්න ඕනේ කොහොමද?

✅ ඊට ඉස්සෙල්ලා දවසේ හොඳට නිදියගන්න ඕනේ පැය හයකට වඩා
✅ පැය දහයක් නොකා ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න ඕනා, වතුර බිව්වට කමක් නෑ.
❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
✅ ප්‍රශර් එකට බේත් ගන්නවනං ඒවා ගන්න ඕනි.
❌ ඔබ කාන්තාවක් නම්, පීරියඩ් හැදෙන කාලෙට test කරන්න යන්න එපා.

මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තිබුනොත් විතරක් ඊළඟ පරීක්ෂණ කරන්න පුළුවන්, අඩුම තරමේ මේ ටිකවත් කරගන්නවනම් හොඳයි.

මොකද මේ දවස් වල තරුණ ළමයින්ටත් හාට් ඇටෑක් හැදෙනවා, ඒ වගේම දියවැඩියාව බොහෝ අයට තියෙනවා, ප්‍රශර් එක බොහෝ දෙනෙකුට තියෙනවා.
මේ පරීක්ෂණ කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් බොහොමයක් සංකූලතා අවම කරගන්න පුළුවන්.

❤️ උපන්දිනයට, අලුත් අවුරුද්දට, නත්තලට , ඇඳුම් ගන්න gift voucher එකක් තෑගි දෙනවා වගේම, ටෙස්ට් කර ගන්න කියලා යාළුවෙකුට එකක් තෑගි දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ රෝගයක් හොයාගන්න ඔයාට දායක වෙන්න ලැබුනොත් , යාළුවා සහ පවුලේ අය සදාකල්ම ඔයාට ස්තූති කරයි නේද?

අනිත් අයවත් දැනුවත් වෙන්න ශෙයා කරන්න,

& copied from dr priya

15/05/2025
16/12/2024
සමුපකාර රසායනාගාර වෙතින් මෙම සහන පැකේජයදෙසැම්බර් මාසය දක්වා ඔබ වෙනුවෙන්  දීර්ඝ කල බව සතුටින් දැනුම් දෙමු
13/11/2024

සමුපකාර රසායනාගාර වෙතින් මෙම සහන පැකේජයදෙසැම්බර් මාසය දක්වා ඔබ වෙනුවෙන් දීර්ඝ කල බව සතුටින් දැනුම් දෙමු

Address

Awissawella Road
Kotikawatta

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 06:00

Website

Alerts

Be the first to know and let us send you an email when Co-Operative Medical Laboratory,Kotikawatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram