Shadow Speech Therapy Center by Sagarika Ekanayake

Shadow Speech Therapy Center by Sagarika Ekanayake .

Speech and language therapy service works with adults and children with speech, language, communication and swallowing difficulties in SHADOW Speech Therapy Center.

19/07/2025
24/11/2024

ඔබගේ දරුවාටත් පහත සඳහන් තත්වයන් තිබේ නම් අපගේ කථන චිකිත්සක වරයකුගේ සහාය ලබා ගත හැකිය.
* කතා කිරීම වර්ධනයේ ප්‍රමාධතා (speech and language delay)
* වචන උච්චාරනයේ ගැටළු (articulation and phonology disorders)
* ඔටිසම් (Autism)
* ගොත ගැසීම (stammering)
* ඉගනීමේ දුබලතා (learning difficulty)
* කටහඩ වෙනස් වීම් (voice disorders)
* ඩවුන්ස් සහ ලක්ෂණ (Down syndrome)
* අධි ක්‍රියාකාරී (ADHD)
* ශ්‍රවණ අපහසුතා (Hearing difficulties)
ඔබ දන්නවාද ඔබගේ දරුවටත් ඉහත සදහන් ලක්ෂණ තිබේනම් කථන හා භාෂා චිකිත්සකවරයෙකුගේ සේවය අවශ්‍ය බව?
එසේ නම් ඔබට අපගේ සහය ලබා ගත හැක
⏰වෙලාවක් වෙන් කරගැනීමට අදම අමතන්න
☎️ +94 71 439 1259

Speech and language therapy service works with adults and children with speech, language, communication and swallowing difficulties in SHADOW Speech Therapy Center.

ඔබගේ දරුවාටත් පහත සඳහන් තත්වයන් තිබේ නම් අපගේ කථන චිකිත්සක වරයකුගේ සහාය ලබා ගත හැකිය.* කතා කිරීම වර්ධනයේ ප්‍රමාධතා (spee...
20/10/2024

ඔබගේ දරුවාටත් පහත සඳහන් තත්වයන් තිබේ නම් අපගේ කථන චිකිත්සක වරයකුගේ සහාය ලබා ගත හැකිය.
* කතා කිරීම වර්ධනයේ ප්‍රමාධතා (speech and language delay)
* වචන උච්චාරනයේ ගැටළු (articulation and phonology disorders)
* ඔටිසම් (Autism)
* ගොත ගැසීම (stammering)
* ඉගනීමේ දුබලතා (learning difficulty)
* කටහඩ වෙනස් වීම් (voice disorders)
* ඩවුන්ස් සහ ලක්ෂණ (Down syndrome)
* අධි ක්‍රියාකාරී (ADHD)
* ශ්‍රවණ අපහසුතා (Hearing difficulties)
ඔබ දන්නවාද ඔබගේ දරුවටත් ඉහත සදහන් ලක්ෂණ තිබේනම් කථන හා භාෂා චිකිත්සකවරයෙකුගේ සේවය අවශ්‍ය බව?
එසේ නම් ඔබට අපගේ සහය ලබා ගත හැක
⏰වෙලාවක් වෙන් කරගැනීමට අදම අමතන්න
☎️ +94 71 439 1259

Contact for Appointment 071 439 1259
06/07/2024

Contact for Appointment
071 439 1259

මේ ඔටිසම් කියන්නෙ මොකක්ද? අපි බලමු ඔටිසම් (Autism)වල ප්‍රධාන ලක්ශණ වන්නේ මොනවද කියලා🔰 කථන භාෂා ප්‍රමාදය (Speech Language...
13/10/2023

මේ ඔටිසම් කියන්නෙ මොකක්ද?
අපි බලමු ඔටිසම් (Autism)වල ප්‍රධාන ලක්ශණ වන්නේ මොනවද කියලා

🔰 කථන භාෂා ප්‍රමාදය (Speech Language Delay )
🔰 හැසිරිමේ ඇතිවන වෙනස්කම්ය (Restricted & Repetitive Behaviors)
🔰 සමාජ අන්තර්ක්‍රියා කිරීමට අපහසුවීම (Impaired Social Interaction)

දෙමාපියන් විදියට ඔබ දන්නවාද වැඩිපුර ඉලෙක්ට්‍රොනික තිර(TV, Smart Phone, Tab) ඉදිරියේ සිටිනවිට ඔබේ දරුවන්ටත් වර්චුවල් ඔටිසම් (virtual Autism) හැදෙන්න පුලුවන් බව.....
මේ නිසා දරුවන් ඔවුන්ගේ,
🔸 ඇසට ඇස නොබැලීම
🔸 එකම දේ නැවත නැවත කිරීම
🔸 දරුවාගේ කතාකිරීම ප්‍රමාද වීම්
🔸 දරුවන්ට අධික ලෙස කේන්තියාම
🔸 තනියෙන් සිටීමට කැමතිවීම
වැනි ලක්ෂණ දකින්න පුලුවන් වෙනවා.
ඔබ දන්නවාද ඔබගේ දරුවටත් ඉහත සදහන් ලක්ෂණ තිබේනම් කථන හා භාෂා චිකිත්සකවරයෙකුගේ සේවය අවශ්‍ය බව?
එසේ නම් ඔබට අපගේ සහය ලබා ගත හැක.

Shadow Speech Therapy Center
☎️ +94 71 439 1259

01/10/2023

මේ ඔටිසම් කියන්නෙ මොකක්ද?
අපි බලමු ඔටිසම් (Autism)වල ප්‍රධාන ලක්ශණ වන්නේ මොනවද කියලා
කථන භාෂා ප්‍රමාදය (Speech Language Delay )
හැසිරිමේ ඇතිවන වෙනස්කම්ය (Restricted & Repetitive Behaviors)
සමාජ අන්තර්ක්‍රියා කිරීමට අපහසුවීම (Impaired Social Interaction)
දෙමාපියන් විදියට ඔබ දන්නවාද වැඩිපුර ඉලෙක්ට්‍රොනික තිර(TV, Smart Phone, Tab) ඉදිරියේ සිටිනවිට ඔබේ දරුවන්ටත් වර්චුවල් ඔටිසම් (virtual Autism) හැදෙන්න පුලුවන් බව.....
මේ නිසා දරුවන් ඔවුන්ගේ,
* ඇසට ඇස නොබැලීම
* එකම දේ නැවත නැවත කිරීම
* දරුවාගේ කතාකිරීම ප්‍රමාද වීම්
* දරුවන්ට අධික ලෙස කේන්තියාම
* තනියෙන් සිටීමට කැමතිවීම
වැනි ලක්ෂණ දකින්න පුලුවන් වෙනවා.

ඔබ දන්නවාද ඔබගේ දරුවටත් ඉහත සදහන් ලක්ෂණ තිබේනම් කථන හා භාෂා චිකිත්සකවරයෙකුගේ සේවය අවශ්‍ය බව?
එසේ නම් ඔබට අපගේ සහය ලබා ගත හැක.
Shadow Speech Therapy Center
☎️ +94 71 439 1259

ඔබගේ දරුවාටත් පහත සඳහන් තත්වයන් තිබේ නම් අපගේ කථන චිකිත්සක වරයකුගේ සහාය ලබා ගත හැකිය.* කතාවේ හා භාෂාව වර්ධනයේ ප්‍රමාධතා ...
21/08/2023

ඔබගේ දරුවාටත් පහත සඳහන් තත්වයන් තිබේ නම් අපගේ කථන චිකිත්සක වරයකුගේ සහාය ලබා ගත හැකිය.
* කතාවේ හා භාෂාව වර්ධනයේ ප්‍රමාධතා (speech and language delay)
* වචන උච්චාරනයේ ගැටළු (articulation and phonology disorders)
* ඔටිසම් (Autism)
* ඩවුන්ස් සහ ලක්ෂණ (Down syndrome)
* මස්තිශ්ක ආඝාතනය (cerebral palsy)
* ශ්‍රවණ අපහසුතා (hearing difficulties)
* ඉගනීමේ දුබලතා (learning difficulty)
* කටහඩ වෙනස් වීම් (voice disorders)
* ගොත ගැසීම (stammering)
* අහාර ගැනීමේ හා ගිලීමේ අපහසුතා (eating, drinking and swallowing difficulties)
☎️ +94 71 439 1259

"Call us for appointment"071 439 1259BranchesKottawa | Beruwala
01/05/2023

"Call us for appointment"
071 439 1259
Branches
Kottawa | Beruwala

Address

No 543/1 Old Road
Kottawa

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94714391259

Alerts

Be the first to know and let us send you an email when Shadow Speech Therapy Center by Sagarika Ekanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram