Golden Key Hospital

Golden Key Hospital The Golden Key Eye and ENT Hospital is a state of the art super specialty hospital. Only private hos Only private hospital in Sri Lanka for Eye & ENT care.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් සහ ආරෝග්‍යමත් දිවි රටාවක් පතමු.-Golden Key Hospitals Ltd-
13/04/2025

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් සහ ආරෝග්‍යමත් දිවි රටාවක් පතමු.
-Golden Key Hospitals Ltd-

සම්බුදු තෙමගුල සිදුවූ මේ පින්වත් වෙසක් පෝ දිනයේ ඔබටත් රටටත් නිදුක් නීරෝගී සුවය උදාවේවායි ගෝල්ඩන් කී රෝහලේ අපි පතන්නෙමු.....
23/05/2024

සම්බුදු තෙමගුල සිදුවූ මේ පින්වත් වෙසක් පෝ දිනයේ ඔබටත් රටටත් නිදුක් නීරෝගී සුවය උදාවේවායි ගෝල්ඩන් කී රෝහලේ අපි පතන්නෙමු...

நிபுணத்துவம் வாய்ந்த மருத்துவர்கள் மற்றும் அனுபவம் வாய்ந்த தாதியர்களுடன், Golden Key Hospitals 70,000+ கண்புரை அறுவை சிக...
30/03/2024

நிபுணத்துவம் வாய்ந்த மருத்துவர்கள் மற்றும் அனுபவம் வாய்ந்த தாதியர்களுடன், Golden Key Hospitals 70,000+ கண்புரை அறுவை சிகிச்சைகளை வெற்றிகரமாக செய்து முடித்துள்ளது என்பதை உங்களுடன் பகிர்ந்துகொள்வதில் Golden Key Hospitals பெருமிதமடைகின்றது.
இன்றே அழையுங்கள் : 0112 880 200
www.goldenkeyhospitals.com

காதுக்குடுமி திடமாவதால் காது வலி, தாங்கொனா இரைச்சல் மற்றும் அடைத்திருப்பது போன்ற உணர்வை ஏற்படுத்தலாம். இந்நிலை உங்களால் ...
30/03/2024

காதுக்குடுமி திடமாவதால் காது வலி, தாங்கொனா இரைச்சல் மற்றும் அடைத்திருப்பது போன்ற உணர்வை ஏற்படுத்தலாம். இந்நிலை உங்களால் தாங்கமுடியாதவாறும் அன்றாட நடவடிக்கைளில் கவனம் செலுத்த முடியாத எதிர்மறையான தாக்கங்களை ஏற்படுத்தலாம்.
இன்றே அழையுங்கள் : 0112 880 200
www.goldenkeyhospitals.com

உங்களது சூழ்நிலை அவசரமான போதிலும் அவசரமில்லாத போதிலும் நோயாளி குழந்தையான போதிலும் வயதானவராகிய போதிலும், தொண்டை, காது மற்...
30/03/2024

உங்களது சூழ்நிலை அவசரமான போதிலும் அவசரமில்லாத போதிலும் நோயாளி குழந்தையான போதிலும் வயதானவராகிய போதிலும், தொண்டை, காது மற்றும் மூக்கு மேலும் கழுத்து மற்றும் தலை தொடர்பிலான எந்தவொரு சிகிச்சைக்கும் Golden Key Hospitals நிபுணத்துவமிக்க வைத்தியர்கள் மற்றும் அனுபவம் வாய்ந்த வைத்திய ஊழியர்களுடன் உங்களை எப்போதும் வரவேற்கின்றது.
இன்றே அழையுங்கள் : 0112 880 200
www.goldenkeyhospitals.com

கண் தொடர்பிலான பெரும்பாலான நோய்கள் எப்போதும் ஆரம்ப நிலை நோய் அறிகுறிகளை காட்டுவதில்லை! எனவே உங்கள் கண்களையும் பார்வைத்தி...
29/03/2024

கண் தொடர்பிலான பெரும்பாலான நோய்கள் எப்போதும் ஆரம்ப நிலை நோய் அறிகுறிகளை காட்டுவதில்லை! எனவே உங்கள் கண்களையும் பார்வைத்திறனையும் பாதுகாப்பதற்கு நிபுணத்துவமிக்க வைத்தியரிடம் பரிசோதனைகளை மேற்கொள்ளுதல் அவசியமாகும்

இன்றே அழையுங்கள் : 0112 880 200
www.goldenkeyhospitals.com

விழிப்புலன் துறையில் விஷேட நிபுணத்துவத்துடனான வைத்தியர்கள் மற்றும் கண்புரை தொடர்பில் அனுபவம் வாய்ந்த தாதியர் குழாம் உள்ள...
29/03/2024

விழிப்புலன் துறையில் விஷேட நிபுணத்துவத்துடனான வைத்தியர்கள் மற்றும் கண்புரை தொடர்பில் அனுபவம் வாய்ந்த தாதியர் குழாம் உள்ளடங்களாக Golden Key Hospitals ஆனது அதி நவீன தொழிநுட்பங்களுடன் உங்களுக்கு சேவை செய்ய காத்திருக்கின்றது. இன்றே அழையுங்கள் : 0112 880 200
www.goldenkeyhospitals.com

විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම අත්දැකීම් බහුල හෙද කාර්ය මණ්ඩලයක් සමගින්, 70,000+ කට අධික ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාර්ථකව ස...
22/03/2024

විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම අත්දැකීම් බහුල හෙද කාර්ය මණ්ඩලයක් සමගින්, 70,000+ කට අධික ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාර්ථකව සම්පූර්ණ කිරීමට Golden Key Hospitals හට හැකියාව ලැබුණු බව ඔබට පවසන්නේ ඉමහත් ආඩම්බරයෙන්.
අප හා සම්බන්ද වන්න : 0112 880 200 www.goldenkeyhospitals.com

කන් කළාඳුරු ගල් වීම නිසා කනේ වේදනාව, දෝංකාර දීම් මෙන්ම කන හිර වී ඇති බවක් දැනීමට ඉඩ ඇත. එය ඔබට දරාගැනීමට අපහසු මෙන්ම, ඔබ...
20/03/2024

කන් කළාඳුරු ගල් වීම නිසා කනේ වේදනාව, දෝංකාර දීම් මෙන්ම කන හිර වී ඇති බවක් දැනීමට ඉඩ ඇත. එය ඔබට දරාගැනීමට අපහසු මෙන්ම, ඔබේ එදිනෙදා වැඩකටයුතුවලට පසුගාමී බලපෑමක් කරන්නට ඉඩ ඇති තත්ත්වයකි.

අප හා සම්බන්ද වන්න : 0112 880 200 www.goldenkeyhospitals.com

ඔබේ තත්ත්වය හදිසි හෝ හදිසි නොවූවත්, රෝගියා දරුවෙකු හෝ වැඩිහිටියෙකු වූවත්, උගුර, කන, නාසය මෙන්ම ගෙල සහ හිස සම්බන්ධ ඕනෑම ප...
19/03/2024

ඔබේ තත්ත්වය හදිසි හෝ හදිසි නොවූවත්, රෝගියා දරුවෙකු හෝ වැඩිහිටියෙකු වූවත්, උගුර, කන, නාසය මෙන්ම ගෙල සහ හිස සම්බන්ධ ඕනෑම ප්‍රතිකාරයක් වෙනුවෙන් Golden Key Hospitals හී විශේෂඥ වෛද්‍යවරුන් සහ අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලය ඔබ පිළිගැනීමට සැරසී සිටියි.
අප හා සම්බන්ද වන්න : 0112 880 200 www.goldenkeyhospitals.com

බොහෝ අක්ෂි රෝග පූර්ව රෝග ලක්ෂණ පෙන්වීමකින් තොරව හට ගන්නා නිසා, ඔබ නිරන්තරයෙන් ඔබේ පෙනීම සහ ඇස් සම්බන්ධයෙන් අවධානයෙන් සිට...
19/03/2024

බොහෝ අක්ෂි රෝග පූර්ව රෝග ලක්ෂණ පෙන්වීමකින් තොරව හට ගන්නා නිසා, ඔබ නිරන්තරයෙන් ඔබේ පෙනීම සහ ඇස් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම මෙන්ම විශේෂඥ අක්ෂි වෛද්‍යවරයෙකුගෙන් ඇස් පරීක්ෂා කරගැනීමද ඉතා වැදගත් වේ.


අප හා සම්බන්ද වන්න : 0112 880 200 www.goldenkeyhospitals.com

අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් සමගින් ඇසේ සුද ඉවත් කිරීම වෙනුවෙන්ම අත්දැකීම් බහුල හෙද කාර්ය මණ්ඩලයක් සහිත Golden Key Hospitals...
14/03/2024

අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් සමගින් ඇසේ සුද ඉවත් කිරීම වෙනුවෙන්ම අත්දැකීම් බහුල හෙද කාර්ය මණ්ඩලයක් සහිත Golden Key Hospitals, නවීනතම තාක්ෂණය සමගින් ඔබ වෙනුවෙන් සේවය සැලසීමට බැඳී සිටියි.

අප හා සම්බන්ද වන්න : 0112 880 200 www.goldenkeyhospitals.com

Address

511/3, Cotta Road
Kotte
10107

Alerts

Be the first to know and let us send you an email when Golden Key Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Golden Key Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category