J & C Blessinghands pvt ltd

J & C Blessinghands pvt ltd We are a leading provider of adult health care and nursing education, offering a variety of programs to help you achieve your career goals.

Whether you are new to the field or looking to advance your skills, we have a program that is right for you.

🎉 අලුත්ම රූපලාවණ්‍ය ශාලාවකට කාර්ය මණ්ඩලය අවශ්‍යයි! 💇‍♀💅💄ඔබත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහ උනන්දුවක් ඇති කෙනෙක්ද?...
21/09/2025

🎉 අලුත්ම රූපලාවණ්‍ය ශාලාවකට කාර්ය මණ්ඩලය අවශ්‍යයි! 💇‍♀💅💄

ඔබත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහ උනන්දුවක් ඇති කෙනෙක්ද? 🧑‍🎨
නවීන පරිසරයක, වෘත්තීයමය සහ හිතකාමී කණ්ඩායමක් සමඟ එකට වැඩ කරන්න කැමතිද?

අපගේ නවීන සහ අලංකාර රූපලාවණ්‍ය ශාලාව සඳහා පහත තනතුරුවලට සුදුසුකම් ඇති පුද්ගලයින් බඳවා ගැනේ.

JOIN WITH US...

VACANCIES ARE

Hiring Saloon Staff (male & female)

Hair Stylists (Senior & Junior)

Beauticians

Makeup Artists

Nail Technicians

Salon Assistants/Helpers

WHAT WE OFFER

Competitive Salary + Commission

Supportive and Friendly Work Environment

Opportunities for Training & Growth

Location : Colombo 05. ( Kirulapana )

Contact us : 075 275 2437

Send Cv : jcblessinghands.pvt.ltd@gmail.com

✅ JOB VACANCIES – APPLY NOW!We Are Hiring – Caregivers | Nurses | Nannies | HousemaidsJoin our trusted agency and become...
08/09/2025

✅ JOB VACANCIES – APPLY NOW!

We Are Hiring – Caregivers | Nurses | Nannies | Housemaids
Join our trusted agency and become part of a team that makes a real difference.

🧓 Caregiver – Job Requirements:

Age: 25–50 years

Experience in elderly care, disability support, or home care

Kind, patient, and responsible

Basic knowledge of hygiene and health care

Can assist with bathing, feeding, medication, and mobility

Advantage: NVQ or any relevant caregiving certificate

👩‍⚕ Nurse – Job Requirements:

Age: 22–45 years

Recognized nursing qualification (Diploma or Degree)

Minimum 1 year of hospital or home care experience

Knowledge of patient care, medication handling, and first aid
Good communication and professionalism

👶 Nanny – Job Requirements:

Age: 25–45 years

Love for children and experience in child care

Able to manage feeding, bathing, and playtime activities

📝 General Requirements for All Positions:

National ID or passport copy

Good manners and personal hygiene

Must attend agency training/interview session

Patient and trustworthy

Basic English knowledge is an advantage

Experience with infants or toddlers preferred

🧹 Housemaid – Job Requirements:

Age: 23–50 years

Experience in cleaning, cooking, and general housekeeping

Willing to work full-time (live-in or daily)

Honest and hardworking

Ability to follow instructions

Good hygiene and personal grooming

📞 Contact Us Today: ‪[+9477 906 3087‬ WhatsApp number]

📍 Visit Our Office: [ 88, 1/1, Wijeya Kumaratunga Mawatha, Colombo 05 ]

🔊 රැකියා අවස්ථා – දැන්ම අයදුම් කරන්න!අපගේ විශ්වාසදායී සේවක සැපයුම් ආයතනය හරහා ඔබට පහත රැකියා සඳහා සම්බන්ධ වීමට අවස්ථාව!🧓...
08/09/2025

🔊 රැකියා අවස්ථා – දැන්ම අයදුම් කරන්න!

අපගේ විශ්වාසදායී සේවක සැපයුම් ආයතනය හරහා ඔබට පහත රැකියා සඳහා සම්බන්ධ වීමට අවස්ථාව!

🧓 සාත්තු සේවක,සේවිකා (Caregiver)

වයස අවුරුදු 25–50 අතර

වයස්ගත හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට සේවය ලබාදුන් අත්දැකීම්

කරුණාවන්ත, ඉවසීම ඇති, වගකීමෙන් යුතු පුද්ගලයෙකු විය යුතුය

සනීපාරක්ෂාව සහ දෛනික caregiver කටයුතු පිළිබඳ මූලික දැනුම

NVQ සහතිකයක්/සමාන පුහුණු සහතිකයක් තිබීම වාසිදායකයි

👶 නැනී (Nanny / Baby Sitter)

වයස අවුරුදු 25–45 අතර

ළදරු රැකබලාගැනීම පිළිබද අත්දැකීම් තිබීම

දරුවන්ගේ ආරක්ෂාව, ආහාර දීම, නැහැව්ම, ක්‍රීඩා කටයුතු කළ හැකිවීම

ආදරශීලී, විශ්වාසදායී සහ ඉවසීම ඇති පුද්ගලයෙකු විය යුතුය

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුම තිබීම වාසිදායකය

👩‍⚕ හෙදියන් (Nurses)

වයස අවුරුදු 22–45 අතර

හෙද පදනම් සහතිකයක් (Diploma / Degree)

අවම වශයෙන් වසර 1ක අත්දැකීම

රෝගී සැලසුම්, ඖෂධ පරිහරණය සහ දැනුම

වෘත්තීයමය හැසිරීම සහ සන්නිවේදනය

🧹 ගෘහ සේවිකාවන් (Housemaids)

වයස අවුරුදු 23–50 අතර

නිවසේ පිරිසිදු කිරීම, පිසදීම, ළදරු බලාගැනීම සහ සාමාන්‍ය ගෘහ කටයුතු

පූර්ණ කාලීන අර්ධ කාලින සේවය සූදානම්වීම

විශ්වාසදායී, නිරෝගී සහ වගකීම් ඇති

පුහුණු මට්ටමක් තිබීම වාසිදායකය

📌 අවශ්‍ය දත්ත :

ජාතික හැඳුනුම්පත

ග්‍රාමනිලධාරි සහතිකය

පුහුණු වැඩමුළුවකට සහ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී විය යුතුය

📞 Contact Us Today: ‪+9477 906 3087‬ WhatsApp number

📍 Visit Our Office: 88, 1/1, Wijeya Kumaratunga Mawatha, Colombo 05

&cblessinghands

📢 Urgent Hiring – Office Staff Needed Immediately!We are looking for dedicated and dynamic individuals to join our team ...
24/08/2025

📢 Urgent Hiring – Office Staff Needed Immediately!

We are looking for dedicated and dynamic individuals to join our team for the following roles:

🟢 Call Coordination
🟢 Administrative Support
🟢 Communication Handling
🟢 Digital Marketing Management

📍 Location: Colombo 05.
🕒 Employment Type: Full-time
📅 Joining: Immediate

✅ Key Requirements:

Strong communication and organizational skills

Proficiency in basic computer applications

Ability to multitask and work under pressure

Experience in digital marketing is a plus

🎯 Freshers with the right attitude are also welcome to apply!

📩 How to Apply:
Send your CV to email > jcblessinghands.pvt.ltd .com
/WhatsApp number 0752752437 or call us directly at 0772752437

23/08/2025
Dear all.*⭕Those who already done Caregiving NVQ Level 3 and 4 ,now can apply Bellow International Qualifications throug...
07/06/2025

Dear all.

*⭕Those who already done Caregiving NVQ Level 3 and 4 ,now can apply Bellow International Qualifications through RPL system (Recognision of prior Learning )*

*✅Assistant Nursing level 4*
*⭕USA certificate* - 250pounds
*⭕UK Certificate* - 250pounds

*✅Caregiver Certificate*

*⭕UK Qualifi level 4* - Rs.500000
*⭕UK Gate house level 4* - 250pounds
*⭕UK N Qual level 4*- 250pounds
*⭕USA level 4* - 250pounds

*⭕Hurry up. Upgrade your caregiver career with international qualifications*

*Final Day For the Registration - 2025.06.20*

Contact us 0713599221
Whatsapp 0714599221

❤️👨‍⚕‍👉ඩිමෙන්ෂියා (DEMENTIA) රෝගීන් රැකබලා ගැනීම සහ මනෝ ප්‍රතිකාර පිළිබඳ සහතිකලත්  පාඨමාලාව.👈👨‍⚕️❤️International Certifi...
03/05/2025

❤️👨‍⚕‍👉ඩිමෙන්ෂියා (DEMENTIA) රෝගීන් රැකබලා ගැනීම සහ මනෝ ප්‍රතිකාර පිළිබඳ සහතිකලත් පාඨමාලාව.👈👨‍⚕️❤️
International Certificate will be provided (UK - CPD certificate with 8 CPD points)
.....................................................
☺️📃අන්තර්ගතය (Contents) :-

📌️ඩිමෙන්ශියා රෝගීන් හැසිරවීම සම්බන්ධයෙන් රැකවරණ දෙන්නා සඳහා ප්‍රායෝගික වැඩමුළුව

📌️ඩිමෙන්ශියාව පිළිබඳ හැඳින්වීම

📌️ඩිමෙන්ශියා රෝගීන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගැනීම

📌️සන්නිවේදන තාක්ෂණ

📌️අභියෝගාත්මක හැසිරීම් කළමනාකරණය

📌️ආරක්ෂිත පූර්වාරක්ෂාවන්

📌️පුද්ගලික රැකවරණය සහ සනීපාරක්ෂාව

📌️පෝෂණය සහ ඖෂධ කළමනාකරණය

📌️රැකබලා ගන්නන් සඳහා ස්වයං රැකවරණය

📌️📌️ මාර්ගගත ක්‍රමයට ; ONLINE (ZOOM)

🔴 1. ඩිමෙන්ෂියා රෝගය හැඳින්වීම.
☑️ ඩිමෙන්ෂියා රෝගය වර්ගීකරණය (Alzheimer's ,etc).
☑️ ඩිමෙන්ෂියා හී රෝග ලක්ෂණ සහ එය ඇතිවීමට බලපාන හේතු.

🔴 2. ඩිමෙන්ෂියා රෝග තත්ත්වය නිර්ණය කිරීම.
☑️ MMSE; Mini Mental State Examination සහ MoCA; Montreal Cognitive Assessment ආදී ඇගැයුම් මෙවලම් (assessment tools) භාවිතා කරමින්.

🔴 3. ඩිමෙන්ෂියා රෝගීන් රැකබලා ගැනීමේදී භාවිතා කරන ක්‍රම ශිල්ප.
☑️ සන්නිවේදන ක්‍රම ශිල්ප.
☑️ ඩිමෙන්ෂියා රෝගීන්ගේ හැසිරීම් කළමනාකරණය කිරීමට භාවිතා කරන ක්‍රම ශිල්ප.
☑️ ඩිමෙන්ෂියා රෝගීන්ගේ අවට ඔවුන්ගේ සෞඛ්‍යයට හිතකර පරිසරයක් කරන අයුරු.

🔴 4. ඩිමෙන්ෂියා රෝගියෙකු රැකබලා ගැනීමේදී භාවිතා කළ හැකි මනෝ ප්‍රතිකාර , ඖෂධ.
☑️ ️ඩිමෙන්ෂියා රෝගීන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමට කළ හැකි ක්‍රියාකාරකම්.
☑️ සංයම අභ්‍යාස ආශ්‍රිත ක්‍රියාකාරකම්.
☑️ ඩිමෙන්ෂියා රෝගීන්ට ලබාදෙන ඖෂධ.
☑️ ඩිමෙන්ෂියා රෝගයට අදාළ රෝග විනිශ්චය කාඩ්පත් කියවීම.

🔴 5. ඩිමෙන්ෂියා රෝගියෙකු රැක බලා ගැනීමේ දී සාත්තු සේවයේ යෙදෙන්නන් මුහුණදෙන පොදු අභියෝග සහ විසඳුම්.

🔴 6. ඩිමෙන්ෂියා රෝගියෙකු රැකබලා ගැනීමේදී සැලකිලිමත් විය යුතු සදාචාරාත්මක කරුණු.

🤩⚠️️කවුරුන් සඳහාද ?.
--------------------
✅ සාත්තු සේවයේ නියැලෙන්නන්

✅ පවුලේ ඩිමෙන්ෂියා රෝගියෙකු සිටී නම් මේ පිළිබඳ දැනුවත් වීමට කැමති දෙමාපියන් සහ භාරකරුවන්

✅ මේ පිළිබඳ උනන්දුවක් ඇති ඕනෑම කෙනෙක් සඳහා

✅ දැනට විදේශගත වීමට බලාපොරොත්තුව සිටින සාත්තු සේවකයන්ට මෙම පාඨමාලාව හැදෑරීම විශේෂ සුදුසුකමක් වේ.


⏲️ වේලාව :- පෙ:ව 10.00 සිට ප:ව 04.00 දක්වා

🗣️ දේශන මාධ්‍ය :- සිංහල

🛜 ක්‍රමවේදය :- online (zoom)

📲 විස්තර සහ ලියාපදිංචි වීම සදහා වට්ස්ඇප් පණිවුඩයක් ලබාදෙන්න 0714599221

🥰🥰❤️❤️මෙම වැඩමුළුව අවසානයේ වැඩමුළුවෙහි අන්තර්ගතය ඇතුලත් සහතික කරනලද වටිනා සහතිකපතක් පිරිනමනු ලැබේ. ❤️❤️🥰🥰

ලොව පිළිගත් ගෞරවාන්විත වෘත්තියකට පිවිසෙන්න ඔබ සූදානම්ද ?  කෝට්ටේ මහින්දාරාම ව්හාරස්ථානයෙදි සාත්තු සේවක සහතිකපත්‍ර පාඨමාල...
27/04/2025

ලොව පිළිගත් ගෞරවාන්විත වෘත්තියකට පිවිසෙන්න ඔබ සූදානම්ද ?


කෝට්ටේ මහින්දාරාම ව්හාරස්ථානයෙදි

සාත්තු සේවක සහතිකපත්‍ර පාඨමාලාව.
Certificate in nvq level 3 & 4

ජපන් සිහිනය සෑබෑ කරගන්න එන්න අප හා එක්වන්න. ජපන් භාෂාව ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය මගින් හෑදෑරිමට අවස්ථාව.

ඔබ මෙම පාඨමාලාවට සම්බන්ධ විය යුත්තේ ඇයි ?

දෙස් ව්දෙස් ඉහල වැටුප් සහිත රැකියා ඉල්ලුම.

ඔබ කුමන ක්ෂේත්‍රයක සිටියත් විදේශගත වීමට ඇති ඉතා පහසුම මඟ මෙම පාඨමාලාවයි

ඔබ මෙම පාඨමාලාව හැදෑරීම මගින් ඔබට පවුලේ වෛද්‍යවරයකු විය හැක.

ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි?

දේශණ Online Zoom සතියකට දවස් 3
හා සතියකට එ දිනක් පමණක් practical සඳහා ඔබේ පැමිණිම අවශ්‍ය විම.

ඉහළම සදුසුකම් සහිත ප්‍රවීන දේශක මඩුල්ලක් අප සතු වීම.

පාඨමාලා ගාස්තුව රු. 55,000/-

දේශන මාධ්‍යය -: සිංහල සහ ඉංග්‍රීසි

වැඩසටහන මෙහෙයවනු ලබන ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය. මහින්දාරාම විහාරස්ථානයේදී.

මෙම වැඩසටහන මෙහෙයවනු ලබන සත්කාරක ආයතනය
Sri jayawardanapura health institute

තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආයතනයක් ලෙස ගුණාත්මක සහ පිළිගත් දේශන සහ වෘත්තීය පුහුණුවක් ද සමගින් Care Giver NVQ Level 03/ 04 මට්ටම මාස තුනක් වැනි ඉතාමත් කෙටි කාලයකින් අවසන් කර ගැනීමට අපගේ ආයතනය හරහා ඔබට අවස්ථාව ලැබේ.

TVEC Reg N0: 01 1178

විස්තර සදහා අමතන්න.

Contact: jphealthinstitute@gmail.com
Phone: 0713599221
WhatsApp 0714599221

Sri Jayawardanapura Health Institute,
Sri Lanka Nippon Edu. & Cultural Centre,
Nippon Avenue,
Ethul Kotte,
Kotte.

ආසන සීමිත බැවින් ඔබේ ආසනය ඉක්මනින් වෙන්කරවා ගන්න.



See less

Address

SNECC, Nippon Avenue, Ethul Kotte
Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when J & C Blessinghands pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to J & C Blessinghands pvt ltd:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram