Wishmitha Wedakama

Wishmitha Wedakama හැමෝම ලයික් කරල කමෙන්ට් කරල හෙළ වෙදකම ගොඩනගන්න එකතුවෙන්න. ඇසට නොපෙනෙන බලගතු චිත්ත බලයෙන් සුවපත් වෙන්න

08/12/2025

හැමෝම උදවු කරමු අසරණ මිනිස්සුන්ගෙ ජීවිත ජීවත් කරවන්න. මිනුවන්ගොඩ, පොල්වත්ත ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය.
ආධාර ලබාදීම සදහා - දෙනිපිටියේ සුධම්ම හිමි - 0769024042

පුලුවන් හැමෝම මේ ජීවිත ජීවත් කරවන්න පුංචි හෝ උදවුවක් කරන්න.මේ තැන තියෙන්නෙ අවිස්සාවේල්ලේ පුවක්පිටිය ප්‍රදේශයේ. මේ වගේ බු...
04/12/2025

පුලුවන් හැමෝම මේ ජීවිත ජීවත් කරවන්න පුංචි හෝ උදවුවක් කරන්න.
මේ තැන තියෙන්නෙ අවිස්සාවේල්ලේ පුවක්පිටිය ප්‍රදේශයේ. මේ වගේ බුද්ධිමය දුබලතා ඇති අය 100ක් පමණ ඉන්නව.
අද ඉල් පොහෝ දවසෙ අපිට මෙන්ම ඔබටත් පින් සිත් පහළ වේවා!

26/11/2025

පොඩි වෙදමහත්තය

26/11/2025
චින්තක වෙද මහත්තයගෙ පවුලේ නෑදෑ පුතෙක් මේ. විශ්ව විද්‍යාල වරම් හිමිකරගත් දක්ශයෙක්. හැමෝගෙම සහයෝගය ලබාදෙන්න
16/11/2025

චින්තක වෙද මහත්තයගෙ පවුලේ නෑදෑ පුතෙක් මේ. විශ්ව විද්‍යාල වරම් හිමිකරගත් දක්ශයෙක්. හැමෝගෙම සහයෝගය ලබාදෙන්න

12/11/2025

ආයෙත් බලන්නකො ....

ආදරණීය විශ්මිත වෙදකම මිතුරු කැල මේ වීඩියෝව හැකිතාක් ශෙයාර් කරන්න
12/11/2025

ආදරණීය විශ්මිත වෙදකම මිතුරු කැල මේ වීඩියෝව හැකිතාක් ශෙයාර් කරන්න

Lyrics:- Rev Attidiye Pugngnarathana theroMelody Music Voice:- Indika Liyanage 0773931730 Video Direction:- Vipula nakandalaVideo Editing:- Sea shadow Studio...

05/11/2025

ගමන් මාර්ග විස්තරය සහ වත්පිළිවෙත් දැනගැනීමට පහළ ලින්ක් එකට පිවිසෙන්න 👇👇 https://youtu.be/0gBNi1DR_0I?si=MCdRBZsP8CaCAKTW

02/11/2025

ගමන් මාර්ග විස්තරය වත්පිළිවෙත් දැනගැනීමට පහළ ලින්ක් එකට පිවිසෙන්න 👇👇
https://youtu.be/0gBNi1DR_0I?si=MCdRBZsP8CaCAKTW

26/10/2025

මේ සතුටු කදුලු. කුලියාපිටියේ විශ්මිත වෙදකම 0762347774
පැමිණීමට පෙර සියලු තොරතුරු දැනගැනීමට පහළ ලින්ක් එකට පිවිසෙන්න https://youtu.be/0gBNi1DR_0I?si=MCdRBZsP8CaCAKTW

Address

FXJV+93X , Wilapola Junction , Pallewela , Udubaddewa
Kuliyapitiya
60250

Opening Hours

Tuesday 06:00 - 17:00
Wednesday 06:00 - 17:00
Friday 06:00 - 17:00
Saturday 06:00 - 17:00

Telephone

+94762347774

Website

Alerts

Be the first to know and let us send you an email when Wishmitha Wedakama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram