Save life of Dinhas

Save life of Dinhas Please join us in raising funds for a bone marrow transplant that can save this young boy's life

ඔබටත් හැකි අයුරින් මේ සත්කාරයට දායක වන්න  .    දරුවාගේ පියාගේ විස්තර                                              එස්.ඩී...
08/08/2023

ඔබටත් හැකි අයුරින් මේ සත්කාරයට දායක වන්න . දරුවාගේ පියාගේ විස්තර

එස්.ඩී.පී.එන් සමරතුංග
whats app 071 8107407

ගිණුම් තොරතුරු

Ac.No - 70660596
SDPN Samarathunga
Bank of Ceylon
Kuliyapitiya
Sri Lanka

31/07/2023
30/07/2023

අදරනිය අපේ ජපුර අයියලාගේ හා අක්කලා නංගිලා මල්ලිලාගේ හා සහෝදරත්වයේ දෑත් අත්‍යවශ්‍ය මොහොතක්...

97/98 batch එකේ පලන්චියාගේ Pradeep Nishantha Samaratrunga කුලියාපිටියේ අදරණිය පුතාට ඇට මිදුළු බද්ධ කිරීම (bone marrow transplant) ශල්‍යකර්මයක් කිරිමට අවශ්‍යව ඇත .මේ පුතා තැලසීමියා රෝගයෙන් පෙලෙන අතර මේ ශල්‍යකර්මය පුතුට වයස 15ට පෙර සිදු කල යුතුය .මේ සදහා රුපියල් ලක්ෂ 130ක් (මිලියන 13ක් පමණ) ඇස්තමේන්තු කර ඇති අතර සම්පුර්ණයෙන් මිලියන 15ක් පමන වැය වන බව පවසයි. මේ වියදම පලන්චියා හා පවුලේ අය දැනට මුදල් ලැස්ති කරගනිමින් සිටිනවා. මුලින් ලක්ෂ 65ක් දෙවන අදියරේ ලක්ෂ 65 මේ අවස්ථාවේ අපේ සහොදරත්වයේ දෑත් මොහු වෙනුවන් මේ ශල්‍යකර්මය සාර්ථක කරගැනිමට එක් කිරිමට අපිටත් පුලුවන්.
ඔවුන්ගේ එකම සිහිනය වන මේ අහිංසක දරුවා තැලසීමියා රෝගයෙන් බේරා ගැනීමට ඔබ සැමගේ දයාබර සහයෝගය ජපුර සහෝදරත්වයේ නාමයෙන් ඉතාමත් කාරුණිකව බලාපොරොත්තු වෙනවා.
97/88 batch සහෝදරත්වය.....

මම -එස්.ඩී.පී.එන් සමරතුංග
☎WhatsApp 071 8107407
⭕ගිණුම් තොරතුරු
Account.No - 70660596
S.D.P.N Samarathunga
Bank of Ceylon
Kuliyapitiya
Sri Lanka

Please join us in raising funds for a bone marrow transplant that can save this young boy's life

අපේ එකම දරුවා එස්.ඩී.එස්.දින්හස් සමරතුංග තැලසීමියා රෝගී තත්ත්වයෙන් පෙලෙන්නෙක් අවුරුදු 13 යි මාස 5 ක් වයස මගේ දරුවා සුවපත...
30/07/2023

අපේ එකම දරුවා එස්.ඩී.එස්.දින්හස් සමරතුංග තැලසීමියා රෝගී තත්ත්වයෙන් පෙලෙන්නෙක්
අවුරුදු 13 යි මාස 5 ක් වයස මගේ දරුවා සුවපත් කර ගැනීමට කොළඹ ආසිරි පුද්ගලික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලින්ද ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් ඇට මිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතයි. Born marrow transplant

කෝවිඩ් 19 වලට පෙර ඒ සදහා මූලික ශල්‍යකර්ම ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ 80 ක් හා බෙහෙත් , වෛද්‍ය ගාස්තු ඇතුලු පෙර හා පසු වියදම් ලෙස තවත් රුපියල් ලක්ෂ 40 ක් ද ඇතුලුව සමස්ථ වියදම රුපියල් ලක්ෂ 120 ක් ලෙස තක්සේරු කර තිබුනා.

එම මුදල මේ වනවිට අපි විසින් සපයාගෙන තිබෙන නමුත් වර්ථමානයේ රට තුල පවතින උද්ධමනය හේතුවෙන් ශල්‍යකර්ම ගාස්තුව පමණක් රුපියල් ලක්ෂ 130 ක් සහ පෙර හා පසු වියදම රුපියල් ලක්ෂ 70 ක් ලෙස සමස්ථ ශල්‍යකර්ම වියදම රුපියල් ලක්ෂ 200 ක් ලෙස ඉහළ යන බව කොළඹ ආසිරි රෝහල පවසනවා.

මගේ දරුවාට මෙම ඇට මිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට වඩාත් සුදුසු වන්නේ වයස අවුරුදු 14 ක් සපිරීමට පෙර නිසා අපට දැන් මාස දෙකක් වැනි කෙටි කාලයකින් රුපියල් ලක්ෂ 100 කට ආසන්න මුදලක් අමතරව සොයා ගැනීමට සිදුව තිබෙනවා.

නමුත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙක් ලෙස සේවය කරන මට හා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 10 හි සේවයේ නියුතු හෙද නිලධාරිණියක් වන මම බිරිඳට එතරම් විශාල මුදලක් මේ තරම් කෙටි කාලයකින් සපයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක්.

ඒ නිසා අපගේ ජීවිතයේ එකම සිහිනය වන අපේ අහිංසක දරුවා තැලසීමියා රෝගයෙන් බේරා ගැනීමට ඔබ සැමගේ දයාබර සහයෝගය මම ඉතාමත් කාරුණිකව බලාපොරොත්තු වෙනවා.

29/07/2023

Address

Pahala Kalugamuwa
Kuliyapitiya

Telephone

+94718107407

Website

Alerts

Be the first to know and let us send you an email when Save life of Dinhas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram