PranaVeda Ayurveda Medical Centre

PranaVeda Ayurveda Medical Centre

Medical & Health

13/04/2024
.....ආයුර්වේද වාෂ්ප ස්වේද (steam bath)....           ඇත්තෙන්ම මොකක්ද මේ ස්ටීම් බාත් එකක් කියන්නේ.ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ...
20/03/2024

.....ආයුර්වේද වාෂ්ප ස්වේද (steam bath)....

ඇත්තෙන්ම මොකක්ද මේ ස්ටීම් බාත් එකක් කියන්නේ.ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ එන ස්වේදන කර්ම එහෙමත් නැත්නම් දහදිය දැමීමට සැලැස්වීමේ ක්‍රම අතරින් එකක් තමයි මේ වාෂ්පස්වේද ප්‍රතිකාරය. මෙහිදී උෂ්ණත්වය(වාෂ්ප) භාවිතයෙන් ශරීරයට දහඩිය දැමීම සිදුකරනවා වගේම ශරීරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙනවා.මෙම ප්‍රතිකාරයේ මූලික පියවර 02 විදිහට
🍁ආයුර්වේද තෛල අභ්‍යන්ගය හා
🍁වාෂ්පස්වේද ප්‍රතිකාරය සිදු කෙරෙනවා.

මේ ප්‍රතිකාරය තුළින් මොනවද ඔබට අත්වන වන වාසි:

🌱දහඩිය දැමීම මගින් සිරුරේ අපද්‍රව්‍ය බැහැර කර ශරීරය පිරිසිදු කරයි.
🌱මනා ස්නායු හා රුධිර සැපයීමක් ඇතිකරයි.
🌱මානසික ආතතිය දුරුකරයි.
🌱සුවදායී නින්දක් ලබාදෙයි.
🌱තද වූ මාංශ පේශී ලිහිල් කර වේදනා දුරලයි.
🌱මේදය දහනය කර තරබාරුකම අඩුකරයි.
🌱සමේ වියළි බව දුරුවී පැහැපත් හා නිරෝගී සමක් ලබාදෙයි.

මෙම ප්‍රතිකාරයේ විශේෂත්වය තමයි රෝග රැසකට ප්‍රතිකාර සඳහා භාවිතා කළ හැකි සේම නිරෝගී පුද්ගලයින්ගේ නිරෝගී භාවය පවත්වා ගැනීමටත් භාවිතා කල හැකි වීම..එමගින් කාර්යබහුල,විඩාබර ඔබේ එදිනෙදා ජීවිතයට ඇත්තෙන්ම මානසික සුවතාවය මෙන්ම කායික සුවතාවය ද ලබාගත හැකියි...

වාෂ්ප ස්වේද ප්‍රතිකාරය සඳහා appointments ලබා ගැනීමට අපගේ whatsapp හෝ දුරකථන අංකය අමතන්න.
වෛද්‍ය සයුරි සඳරේඛා
0758638069

ප්‍රාණවේද අපගේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් මීට අමතරව
☝️සන්ධි රෝග,
☝️බෙල්ල උරහිස අත්පා ආශ්‍රිත ස්නායුරෝග,
☝️කොඳුඇට පෙළ ආශ්‍රිත රෝග
☝️අම්ල පිත්ත
☝️සෙම් රෝග
☝️උදරගත රෝග,
☝️කාන්තා රෝග සහ මද සරු භාවය ආදී රෝග
☝️නස්ය ශිරෝධාරා ආදී පංච කර්ම ප්‍රතිකාර ද ☝️ආයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර ද කරනු ලබයි.

ආයුර්වේද වෛද්‍ය M.K.S.S. සඳරේඛා
BAMS(UoC)Dip.Panchakarma,Dip.Ayurveda Beauty Therapy
ප්‍රාණවේද ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,20 කණුව,ගුවන් හමුදා මාවත,කුරන,කටුනායක

Airforce camp road, kurana,Katunayaka.ගුවන් හමුදා කඳවුර පාර, කුරණ,කටුනායක.
09/02/2024

Airforce camp road, kurana,
Katunayaka.
ගුවන් හමුදා කඳවුර පාර, කුරණ,
කටුනායක.

Address

Negombo
312/1A,AIRFORCEROAD,KURANA

Opening Hours

Monday 14:30 - 19:30
Tuesday 14:30 - 19:30
Wednesday 14:30 - 19:30
Thursday 14:30 - 19:30
Friday 14:30 - 19:30
Saturday 14:30 - 19:30
Sunday 14:30 - 19:30

Telephone

+94758638069

Website

Alerts

Be the first to know and let us send you an email when PranaVeda Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share