Nursing Feild

Nursing Feild 🌼 S.M.I.D.F YOUTH CAMPAS 🌼
- කුරුණෑගල , මල්කඩුවාව -
📞0717108094 whatsapp

31/12/2024
Advance Diploma in Nursing..Asst       (Level  4 )  මෙම පාඨමාලාවෙි  විශේෂත්වය 👍වසර 25 ක් පුරාවට දැයට හෙදියන් බිහිකළ SMID...
24/10/2024

Advance Diploma in Nursing..Asst (Level 4 )

මෙම පාඨමාලාවෙි විශේෂත්වය

👍වසර 25 ක් පුරාවට දැයට හෙදියන් බිහිකළ SMIDF YOUTH CAMPUS සමග මහා බ්‍රිතාන්‍ය GATEHOUSE AWARDS ඒකාබද්ධව
මෙහෙයවනු ලබන එක් අවුරුදු උසස් හෙද ඩිප්ලෝමාවක් වීම...

👍වසරක් ඇතුළත International level 4 බ්‍රිතාන්‍ය උසස් හෙද ඩිප්ලෝමාවක් සමග SMIDF youth campus සහතික පත්‍රය ද හිමිවන ද්විත්ව සහතික පත්‍ර පාඨමාලාවක් වීම..

👉 පුහුණු වන සැමට මෙරට රෝහල් තුළ රැකියා ලබාදෙන බවට ගිවිසුමක් මගින්ම 100% තහවුරු කරන එකම ආයතනය වීම...

👉 සිංහල මාධ්‍යයෙන් දේශන පැවැත්වීම .( ඉංග්‍රීසි පරිවර්තන සහිතව )

👉 පාඨමාලාව හදාරන සියලුම සිසුන් හට වසරක කාලය තුළ නේවාසික පහසුකම්, නිළඇඳුමි, ටීෂර්ටි ,මුද්‍රිත පොත්පත් ඇතුලු සියළු පහසුකම් නොමිලේ ලබා දීම..

👉 නොමිලේ පරිගණක පාඨමාලාවක් ( I T ) සහ ඉංග්‍රීසි භාෂාව කතා කිරී⁣මේ පාඨමාලාව ( Spoken English ) ඇතුලු පාඨමාලා 5 ක් නොමිලේ හදාරා සහතික හිමිකර ගැනිමට හැකිවීම .....

👉 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය BMICH හිදී පැවැත්වීම.

👉විදෙස් ගත වීමකදි මෙම බ්‍රිතාන්‍ය ඩිප්ලෝමාව ශ්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය මගින් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සහතික කර ගැනීමට ඇති හැකියාව

👉 අති නවීන උපකරණ හා නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යාගාර තුල ප්‍රායෝගික පුහුණුව

👉 මාසික පාඨමාලා ගාස්තුව හැර වෙනත් කිසිඳු අමතර මුදලක් අය නොකිරීම ..

👉වැඩි විස්තර ලබා ගැනීම සඳහා පහත අංකයට ඔබේ නම ලිපිනය whattapp කරන්න ...

☎️ 071 7108094

Academic Team
S.M.I.D.F Youth Campus

හෙදි තනතුරු,අ.පො.ස. සා/පෙල  සඳහා පෙනී සිටි වයස අවු 18- 28 අතර තරුණියන් මාස 12 ක කඩිනම් පුහුණුවකින් පසු හෙද සේවාවේ රැකියා...
16/07/2024

හෙදි තනතුරු,
අ.පො.ස. සා/පෙල සඳහා පෙනී සිටි වයස අවු 18- 28 අතර තරුණියන් මාස 12 ක කඩිනම් පුහුණුවකින් පසු හෙද සේවාවේ රැකියාවන් සදහා අනුයුක්ත කිරීමට වහාම බඳවා ගැනේ..

*බඳවා ගන්නා සියළුම ශිෂ්‍යාවන් දිවයින පුරා පිහිටි රෝහල් තුල සේවයට යොමු කරන අතර *පුහුණුව අවසන් කරන සියළුම ශිෂ්‍යාවන්ට රැකියා ලබා දෙන බවට ගිවිසුමක් මගින්ම 100% ක් තහවුරු කරනු ලැබේ.* *

මෙම පාඨමාලාවේදී සුළු නේවාසික ගාස්තුවක් පමනක් අය කරන අතර *මෙම මුදල හැර පුහුණු කාලය තුළ වෙනත් කිසිදු ගාස්තුවක් අය නොකරනු ඇත.*
මෙම හෙද පුහුණු පාඨමාලාව හදාරන අතරතුර සියලුම සිසුන් හට

🌷දෙමළ භාෂා පාඨමාලාව
🌷ඉංග්‍රීසි භාෂා කථන පාඨමාලාව
🌷ඉංග්‍රීසි භාෂා ව්‍යාකරණ
පාඨමාලාව
🌷මුලික පරිඝනක
පාඨමාලාව
🌷වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය පාරිභාෂිත වචන ඇතුලත් පාඨමාලාව
වසරක හෙද පුහුණු කාලය ඇතුළත නොමිලේ හැදෑරීමට අවස්ථාව ලබා දෙන අතර *මෙම සියළු පාඨමාලා සඳහා වෙන් වෙන් වශයෙන් සහතික පත්‍ර 5 ක් ද නිකුත් කරනු ඇත..*
මීට අමතරව සියළුම ශිෂ්‍යාවන්ට පුහුනුකාලය තුළදී අවශ්‍යවන හෙද නිළ ඇඳුම් සමග සපත්තු ,නිළ ලාංඡනය සහිත ටී ෂර්ට් ප්‍රායෝගික පුහුනුවීම් සදහා අවශ්‍ය සියලුම උපකරණ හා අමු ද්‍රව්‍ය සමඟ..
🌷IT books
🌷Tamil books
🌷Student badge
🌷Fundamental book
🌷Medical Terms book
🌷Medical Investigation books

යන සියලුම මුද්‍රිත පොත්පත්ද නොමිලේ ලබා දෙනු ඇත...

*සැ.යු: සමෘද්ධි ,ත්‍රිවිධ හමුදා, පොලිස් සහ අඩු ආදායම් ලබන පවුල් වල තරුණියන් සඳහා බඳවාගැනීමේදී ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත* ..

🔻වැඩි විස්තර ලබා ගැනීම සඳහා ඔබගේ නම ලිපිනය සහ දුරකථන අංකය
පහත දුරකථන අංකයට whatsapp කරන්න.

071 710 8094

💙හෙද ශිෂ්‍යාවන් හට මිනිස් අනුරැව ආධාරයෙන්  හෙද මූලධර්ම  විශයයන්  පැහැදිලි  කරමින්💙👉විස්තර  විමසීම  සදහා  0717108094   wh...
15/07/2024

💙හෙද ශිෂ්‍යාවන් හට මිනිස් අනුරැව ආධාරයෙන් හෙද මූලධර්ම විශයයන් පැහැදිලි කරමින්💙
👉විස්තර විමසීම සදහා 0717108094 whatsapp අංකය භාවිතා කරන්න .

S.M.I.D.F හෙද විදුහලෙ විවිධ අවස්තාවන්.......👉විස්තර  විමසීම  සදහා  0717108094   whatsapp අංකය භාවිතා  කරන්න .
09/07/2024

S.M.I.D.F හෙද විදුහලෙ විවිධ අවස්තාවන්.......

👉විස්තර විමසීම සදහා 0717108094 whatsapp අංකය භාවිතා කරන්න .

🪷S.M.I.D.F Nursing School Capping  Ceramony🪷 වැඩි විස්තර  සදහා  0717108094 අංකයට whatsapp කරන්න...
09/07/2024

🪷S.M.I.D.F Nursing School Capping Ceramony🪷

වැඩි විස්තර සදහා 0717108094 අංකයට whatsapp කරන්න...

️ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හා ඒකාබද්ධව S.M.I.D.F වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය මගින් පවත් වනු ලැබු ප්‍රථමාධාර හා වෙළුම් ...
09/07/2024

️ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හා ඒකාබද්ධව S.M.I.D.F වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය මගින් පවත් වනු ලැබු ප්‍රථමාධාර හා වෙළුම් පටි දෙදින වැඩමුළුවේ සහතික ප්‍රධානෝත්සවය........

54 කන්ඩායමේ හිස්  වැසුම් පැලදවීමේ  උත්සවය🩷
09/07/2024

54 කන්ඩායමේ හිස් වැසුම් පැලදවීමේ උත්සවය🩷

හෙද සිසුවියන්ගෙ ගිනි මැල සංදර්ශනය
09/07/2024

හෙද සිසුවියන්ගෙ ගිනි මැල සංදර්ශනය

පාඨමාලාවට සහභාගි වූ හෙද සිසුවියන්........
09/07/2024

පාඨමාලාවට සහභාගි වූ හෙද සිසුවියන්........

Address

Malkaduwawa
Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Nursing Feild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share