13/02/2026
සෙත් සෙවන රෝහල - නව බදවා ගැනීම්
රට වෙනුවෙන් කරන සුවපත් මෙහෙවරේ කොටස් කරුවෙකු වන්න ඔබටත් අවස්ථාවක්.
ආකර්ශණීය වැටුපක් සමග කුරුණෑගල සෙත් සෙවන රෝහලේ රැකියා සදහා එක් වීමට දැන්ම ඔබේ අයදුම්පත email කරන්න.
𝐡𝐫@𝐬𝐞𝐭𝐡𝐬𝐞𝐯𝐚𝐧𝐚𝐡𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥.𝐥𝐤
වැඩි විස්තර සදහා - 𝟎𝟕𝟔 𝟖𝟐 𝟖𝟔 𝟐𝟕𝟒 / 𝟎𝟕𝟔 𝟕𝟑 𝟗𝟎𝟎 𝟑𝟓