12/10/2025
අඳුරු මායාව සහ සුදු මායාව අතර වෙනස්කම් ✨ black magick 🆚 white magick
🌱 Black magick
මේ අඳුරු / කළු මායාව භාවිතා කරන මායාකරුවන් තමාටම සේවය කර ගැනීමට කැමති අය වන අතර,මේ අය වැඩි අවධානයක් යොමු කරන්නේ,යක්ෂයන්,පාතාල ලෝකයේ දෙවිවරුන් සහ අවිඥානික මනස සමග වැඩ කිරීමටයි.මොවුන් තමන්ගේ ජීවිත කාලය තුළ මායාවන් ( illusions ) විනාශ කිරීම කෙරෙහි වැඩි කැපවීමක් තබා ගනී
🌱 White magick
මේ වර්ගයේ මායාකාරියන් පරාර්ථකාමී අයයි.මොවුන් වැඩ කරන්නේ දේවදූතයන්,දෙවිවරුන්,තරු ජීවින් ( තරු බීජ නොවේ ) සහ අනෙකුත් ආලෝක ජීවින් සමග ය.තම ජීවිත කාලය තුළ ධනාත්මක බව සහ නිර්මාණය කෙරෙහි අවධානය යොමු කරයි
✍️ The Divine Truth