𝓣𝓱𝓮 𝓦𝓲𝓽𝓬𝓱𝔂 - 𝓜𝓲𝔂𝓪𝓻𝓪

𝓣𝓱𝓮 𝓦𝓲𝓽𝓬𝓱𝔂 - 𝓜𝓲𝔂𝓪𝓻𝓪 සැබෑ ජීවිතයේ මායාකාරියන්ගේ ලෝකයට සාදරයෙන් පිළිගනිමු 🌿🧪

Nature Magick & Soul Journey

2023

Pick a pile - ගණ දෙවියන් දැන් ඔබට පණිවිඩයක් ලබා දෙයි
28/05/2026

Pick a pile - ගණ දෙවියන් දැන් ඔබට පණිවිඩයක් ලබා දෙයි

28/05/2026
ඉදිරි පැය 24 ; ශරීරයේ ඇති අන්ධකාරය පෙන්වා දෙයිමේ කාඩ්පත අපේ ශරීරයේ ඇති අන්ධකාරය පෙන්වා දෙමින්, සංස්කෘතිය අපගේ ශරීරයෙන් අ...
28/05/2026

ඉදිරි පැය 24 ; ශරීරයේ ඇති අන්ධකාරය පෙන්වා දෙයි

මේ කාඩ්පත අපේ ශරීරයේ ඇති අන්ධකාරය පෙන්වා දෙමින්, සංස්කෘතිය අපගේ ශරීරයෙන් අපව ඈත් කිරීමට හේතු විය හැකි බව මතක් කරයි.ඉදිරි පැය කිහිපය තුල දී ඔබට වරදකාරීත්වයක් දැනෙනු ඇති අතර,එයින් ලැජ්ජාවට ද පත් වීමට ඉඩ ඇත

මේ හේතුව නිසා ඔබ කිසියම් කෙනෙකු සමග රණ්ඩුවට,තර්ක සඳහා නොයෑ සිටීම සිදු කරන්න.මන්ද එයින් ලැජ්ජාවට පත් වෙන්නේ ඔබේ නොදන්නාකම නිසා ඔබ වන බැවින් 🧿💫🌿

මෙය පොදු කියවීමකි 🦋

ඔබට තෝරා ගැනීමට / ලබා ගැනීමට ඇති සේවාවන් පිළිබද ව දැන ගන්න මෙම පහත ලින්ක් එක භාවිතා කරන්න
https://wa.me/c/94755635747

විශ්වාසනීය සේවාවක් ලබා ගැනීම සඳහා දැන්ම Inbox හෝ WhatsApp හරහා ඔබේ පණිවිඩය එවන්න 📩

රහස්‍යභාවය 100% ක් සහතික කෙරේ 💫

( සියළුම සේවාවන් සඳහා ගාස්තු අය වේ )

Whatsapp - 075 5635 747

තමා තුළ සොයන ගමන🌿 ආත්මික ජීවිතය යනු,මෙම වචන අසන සැනින් බොහෝ දෙනා එය අර්ථ දක්වා ගන්නේ / තේරුම් ගන්නේ එය ආගමක්,පන්සල් හෝ ද...
27/05/2026

තමා තුළ සොයන ගමන

🌿 ආත්මික ජීවිතය යනු,

මෙම වචන අසන සැනින් බොහෝ දෙනා එය අර්ථ දක්වා ගන්නේ / තේරුම් ගන්නේ එය ආගමක්,පන්සල් හෝ දේවාලයන් හෝ යෝගා සහ භාවනා වැනි දේවල් පිළිබඳ වයි.එහෙත් ආත්මික ජීවිතයක් නැතිනම්, අධ්‍යාත්මික ජීවිතයක් කියන්නේ,ඊට වඩා ගැඹුරු දෙයක්.මෙය තමා සමඟ ඈති සම්බන්ධතාවය ලෙස ද අර්ථ දක්වන්න පුළුවන්.මෙය ජීවිතයේ අර්ථය සොයා යන ගමනයි.හුස්ම ගන්නා සෑම මොහොතක් ම සිහියෙන් සිටීමේ කලාවයි

🌿 ආත්මිකත්වය සහ ආගම අතර වෙනස

ආගම යනු,නීතී,චාරිත්‍ර වාරිත්‍ර සහ ශාස්ත්‍රවල ගොනු කළ රාමුවකි.ආත්මිකත්වය යනු,ඒ රාමුව ඇතුලෙන් හෝ නොමැතිව ජීවිතයේ ගැඹුර දැනීමේ ගමනකි

ආගමක් නොමැති කෙනෙකුට ද ආත්මික ජීවිතයක් ගත කළ හැකි අතර,ආගමක් ඇති කෙනෙකුට ශාස්ත්‍රය කටපාඩම් කරමිනුත් ආත්මිකත්ව නැතිනම් අධ්‍යාත්මිකත්ව ගමන ගමන් කළ හැකිය

ඒ නිසා මතක තබා ගත යුත්තේ,

ආත්මිකත්වය ඇති වන්නේ හදවතේ සහ ආත්මය තුළ බව සහ එය ග්‍රන්ථයක ඇති දෙයක් නොවන බව

🌿 ආත්මික ජීවිතයක් ගත වන බවට ලකුණු

🦋 සිහිය
🦋 කෘතඥතාවය
🦋 සමාව
🦋 සේවය
🦋 නිරවද්‍යතාවය - ඇතුලත සහ පිටත එකිනෙකට ගැලපීම

ආත්මික ජීවිතයක් ගොඩ නඟා ගන්නේ කෙසේ ද ? - part 02 ඉදිරියට

#මායාවේරහස්උල්පත

ශාපයක් තියෙනවා නම්,දැන ගන්නේ කෙසේද ?   තමන්ගේ ජීවිතයේ නරක කාලයක් ගත කරන පුද්ගලයන් විසින් බොහෝ විට සිතනවා කාගේ හෝ ශාපයකට ...
27/05/2026

ශාපයක් තියෙනවා නම්,දැන ගන්නේ කෙසේද ?

තමන්ගේ ජීවිතයේ නරක කාලයක් ගත කරන පුද්ගලයන් විසින් බොහෝ විට සිතනවා කාගේ හෝ ශාපයකට / විනයකට හෝ මළගිය ප්‍රේතයන් වැනි අයට ගොදුරු වූ බව සහ මොකක් හෝ දෝශයක් තමන්ට තිබෙන බව...

නමුත් සැබෑ විට ම එසේ නොවෙන්නත් පුළුවන්.නමුත් ඔබට ශාපයක් තියෙනවාද කියලා දැන ගන්න මේ ස්වයං පරීක්ෂණය සිදු කරන්න පුළුවන්

ඔබ අවංක සහ වෛෂයික ද යන්න සහ සිදු වෙමින් පවතින දේ අහම්බයක් හෝ ස්වයං කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න ඔබ මුලින් ම ඔබගෙන් ම අසා ගත යුතුය.

සිදු වෙමින් පවතින දේ සැබෑවටම ගුප්ත ක්‍රම හරහා ඔබ විශ්වාස කරන්නේ නම්,එය පරික්ෂා කිරීමට විවිධ ක්‍රම තිබේ.

මෙය සිදු කිරීමට ටැරෝ කාඩ්පත් අවශ්‍ය වේ.එම නිසා ටැරෝ කියවීම් සිදු කරන පාඨමාලා සිදු නොකරන පුද්ගලයන්ගෙන් බලා ගන්න ද ඔබට හැකිය.

හේතුව - මෙවැනි දේවල් කාඩ්පතේ ඇති තේරුමෙන් කිව නොහැකි වීමයි...

ටැරොට් කාඩ්පත් භාවිතා නොකර,සිදු කළ හැකි සරල ක්‍රමය ඔබට දැන ගැනීමට අවශ්‍ය නම්,yes ලෙස කමෙන්ට් එකක් දාන්න

ඉගෙන ගැනීමට අවශ්‍ය අය සිටියහොත්,පේජ් එකේ ලිපියක් දාන්නම් 🦋✨

#මායාවේරහස්උල්පත

ඉදිරි පැය 24 ; විපාකදායක තත්ත්වයන්    බාහිර ජයග්‍රහණවලින් ඔබේ ආත්මයේ අභ්‍යන්තර ආශාවන් වෙත ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ සිහ...
27/05/2026

ඉදිරි පැය 24 ; විපාකදායක තත්ත්වයන්

බාහිර ජයග්‍රහණවලින් ඔබේ ආත්මයේ අභ්‍යන්තර ආශාවන් වෙත ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ සිහින සැබෑ කර ගැනීම සඳහා ඔබට කවරදාටත් වඩා සහයෝගය ලැබේ, නමුත් පළමුව ඔබට සැබවින්ම අවශ්‍ය දේ පිළිබඳව ඔබ පැහැදිලි විය යුතුය. ඔබේ දැනුම තදින් අල්ලාගෙන නොසැලෙන අඛණ්ඩතාවයෙන් ජීවිතය හරහා ගමන් කරන්න. ඔබේ විපාකය පැමිණෙමින් තිබේ, එය දැනටමත් ඔබේ ය - ඔබ එය අල්ලා ගනිමින් සිටී.

මෙය පොදු කියවීමකි 🦋

ඔබට තෝරා ගැනීමට / ලබා ගැනීමට ඇති සේවාවන් පිළිබද ව දැන ගන්න මෙම පහත ලින්ක් එක භාවිතා කරන්න
https://wa.me/c/94755635747

විශ්වාසනීය සේවාවක් ලබා ගැනීම සඳහා දැන්ම Inbox හෝ WhatsApp හරහා ඔබේ පණිවිඩය එවන්න 📩

රහස්‍යභාවය 100% ක් සහතික කෙරේ 💫

( සියළුම සේවාවන් සඳහා ගාස්තු අය වේ )

Whatsapp - 075 5635 747

🧿🌿💫
26/05/2026

🧿🌿💫

ඉදිරි පැය 24 ; විශ්වාසයෙන් සහ ස්ථීර ව සිටීමට කාලය පැමිණ ඇත   අන් අය සමග කටයුතු කරන විට,මෘදු සහ රාජ්‍ය තාන්ත්‍රික විය යුත...
26/05/2026

ඉදිරි පැය 24 ; විශ්වාසයෙන් සහ ස්ථීර ව සිටීමට කාලය පැමිණ ඇත

අන් අය සමග කටයුතු කරන විට,මෘදු සහ රාජ්‍ය තාන්ත්‍රික විය යුතු කාලය පැමිණ තිබේ.ඔබේ ඉලක්කය කරා ළඟා වීමට සාකච්ඡා අවශ්‍ය වන තත්ත්වයකට ඔබ පත් ව ඇත.ඔබ තෝරා ගන්නා වචන ගැන ප්‍රවේශම් වන්න.නමුත් කරදර නොවන්න,ඔබ අන් අයට නිහතමානී හා ගෞරවය පෙන්වන තරමට ම ඔබට ස්ථීරව සහ විශ්වාසයෙන් සිටීමට හැකි බව මෙම කාඩ්පත විසින් ඔබට පෙන්වා දෙයි

මෙය පොදු කියවීමකි 🦋

ඔබට තෝරා ගැනීමට / ලබා ගැනීමට ඇති සේවාවන් පිළිබද ව දැන ගන්න මෙම පහත ලින්ක් එක භාවිතා කරන්න
https://wa.me/c/94755635747

විශ්වාසනීය සේවාවක් ලබා ගැනීම සඳහා දැන්ම Inbox හෝ WhatsApp හරහා ඔබේ පණිවිඩය එවන්න 📩

රහස්‍යභාවය 100% ක් සහතික කෙරේ 💫

( සියළුම සේවාවන් සඳහා ගාස්තු අය වේ )

Whatsapp - 075 5635 747

Address

Kurunegala

Telephone

+94754913044

Website

Alerts

Be the first to know and let us send you an email when 𝓣𝓱𝓮 𝓦𝓲𝓽𝓬𝓱𝔂 - 𝓜𝓲𝔂𝓪𝓻𝓪 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to 𝓣𝓱𝓮 𝓦𝓲𝓽𝓬𝓱𝔂 - 𝓜𝓲𝔂𝓪𝓻𝓪:

Share