සත්පියුම් SathPiyum

සත්පියුම් SathPiyum ༻ලක් දෙරණට පින් සවියක් ! ༺

15/02/2024
15/02/2024

👉👉👉පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් (බටහිර) තුමාගේ අවධානය පිණිසයි.❗❗❗

මෙවන් අවශ්‍යතාවයන් පවතින මිනිසුන් හට අප පදනම මඟින් හැකි පමණින් උපකාර කිරීමට බැඳී සිටියි.🤝

මෙදින අප විසින් පරිත්‍යාග කරන ලද වියළි සලාක අපට ලබා දුන් නිලන්ති මියට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.🙏🙏🙏

2023 සැප්තැම්බර් 23 වන දින රුවන්වැලි මහා සෑ රඳුන් උදෙසා සිදු කළ ඖෂධ පූජාව.
30/09/2023

2023 සැප්තැම්බර් 23 වන දින රුවන්වැලි මහා සෑ රඳුන් උදෙසා සිදු කළ ඖෂධ පූජාව.

රුවන්වැලි මහා සෑ රජාණන් අභියස මහා ඖෂධ පූජාව.අවවාදයයි!මෙම වීඩියෝවේ ඇති ඇතැම් දර් ශණ වැරදි ලෙස සමාජ මාධ්‍ය තුලට උඩු....

රෝගීන්ට සවියක් වන උතුම් පුණ්‍ය ආශිර්වාද පූජාවට ඔබත් එක් වන්න. අප ඔබේ සවියටයි.🤝👉2023 සැප්තැම්බර් 16 ,17 දෙදින  වේයන්ගොඩ, ...
03/09/2023

රෝගීන්ට සවියක් වන උතුම් පුණ්‍ය ආශිර්වාද පූජාවට ඔබත් එක් වන්න.

අප ඔබේ සවියටයි.🤝

👉2023 සැප්තැම්බර් 16 ,17 දෙදින වේයන්ගොඩ, අලවල පොත්ගුල්ලෙන් විහාරස්ථානයේදී

❋ආශිර්වාද පූජාවට සහභාගී වන්නන් සුදු ඇඳුමින් සැරසී,

➺මැටි පහනක්
➺පහන් තිර
➺පොල්තෙල් අවුසයක්
➺ගිනි පෙට්ටියක්
➺මල්
➺හඳුන් කූරු
➺ස්වභාවික ඖෂධ වට්ටියක්‍
➺පීරිසියක්
රැගෙන පැමිණෙන්න.

තවද ආශිර්වාද පූජාවට පැමිණීමට පෙර මස්මාංශ වලින් පේ වී සත් දිනක් බෝධි පූජාව සිදුකර පැමිණෙන්නේ නම් වඩාත් යෝග්‍ය වේ.

තෙරුවන් සරණයි...!

30/08/2023

සත්පියුම් පදනමේ අලවල පොත්ගුල්ලෙන් විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාවේ සංවිධායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් මධුරංග මහතාගේ අදහස් දැක්වීම.

පින්වත් ඔබ සැමට බැති සිතින් ආරාධනා...!!!
28/08/2023

පින්වත් ඔබ සැමට බැති සිතින් ආරාධනා...!!!

27/08/2023

අලවල පොත්ගුල්ලෙන් රජමහා විහාරාධිපති,අලවල මහා විද්‍යාලයේ විදුහල්පති, පණ්ඩිත පූජ්‍ය කඹුරාවල වජිර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 2023 අගෝස්තු 26 වන දින පැවති අපගේ ආශිර්වාද පූජාව පිළිබඳව අදහස් දැක්වීම.

27/08/2023

අවුරුදු 10ක් තිස්සෙ දණ නොගැසූ අම්මා...

2023 අගෝස්තු 26 වන දින වේයන්ගොඩ, අලවල පොත්ගුල්ලෙන් විහාරස්ථානයේ පැවති ආශිර්වාදාත්මක වැඩසටහන.

https://youtu.be/xQH_EUb6GEo
20/08/2023

https://youtu.be/xQH_EUb6GEo

❁ දීර්ඝ කාලයක් ප්‍රතිකාර කළද සුව නොවන රෝග වලින් ඔබ පීඩා විඳින්නේද?❁ රෝග සුව නොවීමට බලපාන අමුනුෂ්‍ය දෝෂ වලින් ඔබ පී...

රෝගීන්ට සවියක් වන උතුම් පුණ්‍ය ආශිර්වාද පූජාවට ඔබත් එක් වන්න. අප ඔබේ සවියටයි.🤝👉2023.08.31 වන දින හා 2023.09.01 වන දින පද...
20/08/2023

රෝගීන්ට සවියක් වන උතුම් පුණ්‍ය ආශිර්වාද පූජාවට ඔබත් එක් වන්න.

අප ඔබේ සවියටයි.🤝

👉2023.08.31 වන දින හා 2023.09.01 වන දින පදවිය,බෝගස්වැව,බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී.

❋ආශිර්වාද පූජාවට සහභාගී වන්නන් සුදු ඇඳුමින් සැරසී,

➺මැටි පහනක්
➺පහන් තිර
➺පොල්තෙල් අවුසයක්
➺ගිනි පෙට්ටියක්
➺මල්
➺හඳුන් කූරු
➺ස්වභාවික ඖෂධ වට්ටියක්‍
➺පීරිසියක්
රැගෙන පැමිණෙන්න.

තවද ආශිර්වාද පූජාවට පැමිණීමට පෙර මස්මාංශ වලින් පේ වී සත් දිනක් බෝධි පූජාව සිදුකර පැමිණෙන්නේ නම් වඩාත් යෝග්‍ය වේ.

තෙරුවන් සරණයි...!

රෝගීන්ට සවියක් වන උතුම් පුණ්‍ය ආශිර්වාද පූජාවට ඔබත් එක් වන්න.👉2023.08.26 වන දින වේයන්ගොඩ,අලවල,පොත්ගුල්ලෙන් විහාරස්ථානයේද...
16/08/2023

රෝගීන්ට සවියක් වන උතුම් පුණ්‍ය ආශිර්වාද පූජාවට ඔබත් එක් වන්න.

👉2023.08.26 වන දින වේයන්ගොඩ,අලවල,පොත්ගුල්ලෙන් විහාරස්ථානයේදී

➺මැටි පහනක්
➺පහන් තිර
➺පොල්තෙල් අවුසයක්
➺ගිනි පෙට්ටියක්
➺මල්
➺හඳුන් කූරු
➺ස්වභාවික ඖෂධ වට්ටියක්‍
➺පීරිසියක්
රැගෙන පැමිණෙන්න.

තවද ආශිර්වාද පූජාවට පැමිණීමට පෙර දින 7ක් බෝධි පූජාව සිදුකර පැමිණෙන්නේ නම් වඩාත් යෝග්‍ය වේ.

තෙරුවන් සරණයි...!

ඔබ අපේ youtube නාලිකව තවමත් subscribe කර නැතිද? 💁 එහෙනම්  දැන්ම youtube app එකට පිවිස  sathpiyum foundation යනුවෙන් හෝ ස...
16/08/2023

ඔබ අපේ youtube නාලිකව තවමත් subscribe කර නැතිද?

💁 එහෙනම් දැන්ම youtube app එකට පිවිස sathpiyum foundation යනුවෙන් හෝ සත්පියුම් පදනම ලෙස search කර අපගේ නාලිකාව subscribe කර අපත් සමඟ එක් වන්න.

ඒ වගේම අපගේ video නරඹා like කර
Share කර
Comment කර දායක වන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏

Address

Hettipola, Panduwasnuwara
Kurunegala
60430

Telephone

+94761783976

Website

Alerts

Be the first to know and let us send you an email when සත්පියුම් SathPiyum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to සත්පියුම් SathPiyum:

Share