Isuu plant nursery

Isuu plant nursery මං ලියන්නෙ ඔයාලගෙම ජීවිතය!🧚‍♀️🖤

30/04/2026

අලුත්ම වැඩක් පටන් ගන්න හදන්නේ......
හැමෝම ආදරෙන් රැඳිලා ඉන්න..🥹💕

30/04/2026

Hii yaluwnee...🧚‍♀️🤍

12/12/2024

"🪄🎅NILU HERBAL HAIR OIL නත්තල් වාසී... !"
"🪄🎅❤🎊️"

Nilu Herbal hair oil වෙතින් ලබා දෙන විශේෂ දීමනාවයි...🥰❤

මෙම විශේෂ මිල අඩුකිරීම දෙසැම්බර් මාසයේ පමණයි .....🪄🎉🧚🏼

200ml බෝතල් දෙකම රු.1900🥰

මිල ගනන් දැන ගැනීම සඳහා whatsapp මැසේජ් එකක් දාන්න 😚🎅🪄🎉
0776983613🎊️✨️

09/12/2024

Nilu Herbal Hair Oil🔥❤

🌿 Nilu  herbal hair oil 🌿Nilu herbal hair oil  එක ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරලා හදන තෙල් එකක්...ඉතිං අවුරුදු ග...
19/10/2024

🌿 Nilu herbal hair oil 🌿
Nilu herbal hair oil එක ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරලා හදන තෙල් එකක්...ඉතිං අවුරුදු ගානක් සුදු උන හිසකෙස් දවසින් දෙකෙන් කලු කරන්න බෑ..ඒකට ඉවසීමෙන් මාසයක් විතර ක්‍රමානුකූලව පාවිච්චි කරන්න ඕනේ...සතියක් විතර පාවිච්චි කරනකොට ඔයාලගේ හිසකෙස් වැටෙන එක පාලනය වෙනවා.... මාසයක් විතර පාවිච්චි කරනකොට 99% ක් විතරම හිසකෙස් වැටීම නවතිනවා.නැවත හිසකෙස් වැවීම ආරම්භ වෙනවා.හිස්සොරි සම්පූර්ණයෙන්ම පාලනය වෙනවා ...හිස කැසීම නවතිනවා..කොණ්ඩය ඝනට වැවෙනවා..ඇස් දැවිල්ල , ඔලුවෙ කැක්කුම සුව කරනවා..නැවත වැවෙන හිසකෙස් සුදු වීමෙන් වැලකී ඝන කලු පැහැයෙන් වැඩෙනවා...

මේ තෙල් එක ඉතා හොද ඖෂධ වට්ටෝරුවක් අනුව තමයි සකස් කරලා තියෙන්නේ... ඔයාලගේ හිසකෙස් සම්බන්ධ ගැටලු වලට මාස තුනක් මේ තෙල් එක පාවිච්චි කරනකොට ඉතා හොද ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.💖🙏
දවසින් දෙකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නම් නෑ ...දවසින් දෙකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ ඩයිවර්ග එකතු කරපු තෙල් වලින්...ඒවා තාවකාලික ප්‍රතිඵල විතරයි.එයින් කොන්ඩයට තිබුණටත් වඩා හානි වෙන්න පුලුවන්

ඔයාලත් ඝන නීරෝගී කෙස් කලඹකට හීන මවනවනම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා බලන්න ඉතාමත් හොද ප්‍රතිඵල කෙටි කාලයක් ඇතුලත ලබා ගන්න පුලුවන් නිලූ හර්බල් හෙයා ඔයිල් එක මගෙන් ඉතා අඩු සාධාරණ මුදලට ලබා ගන්නත් පුලුවන්...
200 Ml මාස තුනකට වඩා එක් අයෙකුට පාවිච්චි කරන්නත් පුලුවන්
මම වෙද පරම්පරාවකින් පැවත එන කෙනෙක් නොවුනත් ආයූර්වේද,රූපලාවණ්‍ය පාඨමාලවක් හදාරලා තියෙනවා එයින් සුලු ප්‍රයෝජනයක් ගන්න තමයි මගේ මේ වෑයම.තම තමන්ගේ හිසේ ඇති ගැටලු වලට නිලූ හර්බල් හෙයාර් ඔයිල් එක අවශ්‍යය නම් 200 Ml බෝතල් වලින් ඔයාලට ගන්න පුලුවන්
🚫කිසිම රසායනික ද්‍රවයක් කරල එකතු කරලා නෑ.....
ඒ වගේම මම මගේ නිලූ හර්බල් හෙයා ඔයිල් එකට අමතරව මේ ඔයිල් වර්ග කිහිපයත් හදනවා..
🔥 Hair Oil👇
👉කලුදුරු ඔයිල්
👉පොකුරුවද ඔයිල්
👉දෙහි,උලුහාල් ඔයිල්
👉කරපිංචා,රතුලූනූ ඔයිල්
👉ලෙමන් ග්‍රාස් ඔයිල්
👉නෙලුම් ඔයිල්

මේ ඔයිල් වර්ග කිහිපයත් ඔයාලට මගෙන් මිලදී ගන්න පුලුවන් 🥰❤

අවශ්‍ය අය whatsapp මැසේජ් එකක් දාන්න 0776983613🙏❤✨

22/08/2024

යන් යන් යන් හීනෙට ඇවිදන් යන්........❤✨️

Address

Mawathagama Kurunegala
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Isuu plant nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share