Nirva by Weveda

Nirva by Weveda Nirva Telemedicine will help the world by making it easier and more affordable for people who seeking Ayurveda professionals' advice anywhere.

25/12/2023
අලුත උපන් බිළිඳා ගේ සෞඛ්‍යය සහ පෝෂණය පිළිබඳ මවට ඇති වන ගැටළු සඳහා බටහිර/ආයුර්වේද වෛද්‍ය උපදෙස් ඔබේ නිවසේ සිටම සුදුසුකම් ...
24/01/2023

අලුත උපන් බිළිඳා ගේ සෞඛ්‍යය සහ පෝෂණය පිළිබඳ මවට ඇති වන ගැටළු සඳහා බටහිර/ආයුර්වේද වෛද්‍ය උපදෙස් ඔබේ නිවසේ සිටම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

දරුවන්ට ඇති වන වලිප්පු (ෆිට්) තත්ත්වය, එම අවස්ථා කළමණාකරන ආකාරය සහ ඔබගේ දරුවාට මෙම තත්ත්වය ඇති වීමට හේතු, වැඩිදුර ප්‍රතිකාර ගත යුතු අවස්ථා,

දරුවාට මව්කිරි ලබා දීම සම්බන්ධ ඔබට ඇති ගැටළු, නිවැරදිව මව්කිරි ලබා දීමේ දී ඔබ කළ/නොකළ යුතු දේ,

අලුත උපන් බිළිඳා හෝ දරුවාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටළුවක් සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් පහසුවෙන් නිවසේ සිටම ලබා ගන්න.

අපගේ වෛද්‍යවරයෙක් සම්බන්ධ කර ගැනීමට 👇👇
https://wa.me/message/LOQSIWXXM26GO1

27/12/2022

💆‍♂️නිවසේ දී ම ඔබව ලස්සන කරන Home Spa සත්කාරය 💆‍♀️

Watch Video Now 👉👉 https://youtu.be/W3aTz7WZcZo

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Nirva by Weveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share