30/05/2022
♦️ Online ඉගෙන ගන්න හොඳම Websites 10ක්
✔️ Coursera.org - ලෝකේ හොඳම පාඨමාලා Free ඉගෙන ගන්න පුළුවන් Website එකක් තමයි මේක.
✔️ Lynda.com - Technology, Creativity, Business Knowledge වගේ දේවල් ඉගෙන ගන්න මේ Website එක ඔයාට වැදගත් වෙයි.
✔️ Udemy.com - ඔයාගේ Skills වැඩි කරගන්න වැදගත් වෙයි මේ Website එක. Buy කරන්න තියෙන ඒවත් තියෙනවා. සමහර ඒවා Free දෙන වෙලාවට t.me/MrShanTG එකේ දානවා ඒ වෙලාවට ගිහිං Enroll කරගන්න.
✔️ Skillshare.com - මේ Website එකත් ඔයාගේ Skills වැඩි කරගන්න වැදගත් වෙයි.
✔️ Platzi.com - Coding, Marketing, Creativity වගේ දේවල් ගැන Online Streaming දෙන Webite එකක් තමයි මේක.
✔️ Codeschool.co - Coding ගැන ප්‍රායෝගිකව ඉගෙන පුළුවන් මේ Website එකෙන්.
✔️ Teamtreehouse.com - මේ Website එකෙන් HTML"CSS" වගේම iPhone Apps නිර්මාණය කරන විදිය ගැන ඉගෙන ගන්න පුළුවන්.
✔️ Onemonth.com - මේ Website එක හරහා Apps, Web Application නිර්මාණය කරන විදිය ගැන මාසයක් ඇතුළත ඉගෙන ගන්න ඔයාට පුළුවන්.
✔️ Lingvist.com - මේ Website එක හරහා ඔයාට පැය 200ක් වගේ කාලෙක දී භාෂාවක් අධ්‍යනය කරන්න පුළුවන්.
✔️ Udacity.com - Artificial Intelligence, Data Science, Programming වගේ ගොඩක් දේවල් ගැන කෙටිකාලීනව ඉගෙන ගන්න පුළුවන් මේ හරහා.
මේ වගේ තවත් ගොඩක් Website තියෙනවා. ඒවා ගැන වෙනම එකක් දාන්නම්. දැනට මේ ටික Try කරලා බලන්න එහෙනම්...
♦️ A Top 10 Websites to Online Education
✔️ Coursera.org - This is a website where you can learn the best courses in the world for free.
✔️ Lynda.com - This website is important for you to learn things like Technology, Creativity, Business Knowledge.
✔️ Udemy.com - This website will be important to increase your skills. There are also things to buy. Some of them are put on t.me/MrShanTG when it is given for free. Go and enroll at that time.
✔️ Skillshare.com - This website is also important to increase your skills.
✔️ Platzi.com - This is a website that gives online streaming about things like coding, marketing, creativity.
✔️ Codeschool.co - You can learn about coding in practice from this website.
✔️ Teamtreehouse.com - From this website you can learn about HTML "CSS" and how to create iPhone apps.
✔️ Onemonth.com - Within a month you can learn how to create apps and web applications through this website.
✔️ Lingvist.com - Through this website you can study a language in about 200 hours.
✔️ Udacity.com - Through this you can learn short term courses on many things like Artificial Intelligence, Data Science, Programming.
There are many more websites like this. I will write a separate article about it. Try this for now so...
✍️ Rusiru Dilshan