Love SL Cricket

Love SL Cricket Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Love SL Cricket, Medical and health, Kurunegala.

Now all your indoor choices under one roof
Join us and experience the difference
Great place to do business with confidence

දැන් ඔබේ සියලුම ගෘහස්ථ තේරීම් එකම වහලක් යටින්
අපත් සමග එකතු වී වෙනස වටහාගන්න
විශ්වාසයෙන් ගනුදෙනු කරන්න හරිම තැන

Player of the match haris rouf 😃😃
29/09/2025

Player of the match haris rouf 😃😃

කුසලානයක් නොමැතිව ජය සැමරූ ලොව ප්‍රතම කණ්ඩායම වන්නේ ඉන්දීය කණ්ඩායමයි 🙄පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභපති සහ ACC සභාපති ම...
29/09/2025

කුසලානයක් නොමැතිව ජය සැමරූ ලොව ප්‍රතම කණ්ඩායම වන්නේ ඉන්දීය කණ්ඩායමයි 🙄

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභපති සහ ACC සභාපති මෝහසින් කාන් ආසියානු කුසලානය ලබාදීමට සුදානම් වී සිටි නමුත් ඉන්දියානු කණ්ඩායම එම කුසලානය ඔහු අතින් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඉන්දීය කණ්ඩායම කුසලානයක් නොමැතිව ජය සමරයි..

වැඩ්ඩෙක් 🔥🏏Supper inning 🔥
26/09/2025

වැඩ්ඩෙක් 🔥🏏
Supper inning 🔥

Gn bs
23/09/2025

Gn bs

කවුද මේ පෝස්ට් හදන්නෙ 🥴😒
23/09/2025

කවුද මේ පෝස්ට් හදන්නෙ 🥴😒

23/09/2025

කාසිය වාසිය දිනු පාකිස්තානය පලමුව පන්දු යැවීමට තීරණය කරයි .

21/09/2025

🥺🙃

"මට තාත්තාගෙන් ලොකු සහයෝගයක් හම්බුනා මගේ පොඩි කාලේ ඉඳන්ම එයාගේ ලොකුම ආසාව වෙලා තිබ්බේ මන් ලංකාවට සෙල්ලන් කරන එක සහ හොඳ ක...
20/09/2025

"මට තාත්තාගෙන් ලොකු සහයෝගයක් හම්බුනා මගේ පොඩි කාලේ ඉඳන්ම එයාගේ ලොකුම ආසාව වෙලා තිබ්බේ මන් ලංකාවට සෙල්ලන් කරන එක සහ හොඳ ක්‍රීඩකයෙක් වෙන එක. ඒ වගේ මන් අද මගේ තාත්තව බලලා අපිට ආසියානු කුසලානය තව තරග 4ක්‌ තියෙනවා.මන් මගේ කණ්ඩායමට 100% දෙන්න බලාපොරොත්තු වෙනවා"

"ඒ වගේම සනත් සර්ගෙන් සහ නායක චරිත් අසලංකගෙන්, කණ්ඩායමෙනුත්, ක්‍රිකට් බෝර්ඩ් එකෙනුත් සියළුම ලංකාවේ ඉන්න හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුනා. ඉතින් මට එක ගොඩාක් හයියක් සහ මන් ගොඩාක් ස්තුති වන්ත වෙනවා. තාත්තා උදේ ඉඳන් රෑ වෙනකන් මගේ පස්සෙන් හිටියා එයා මගේ පස්සෙන් හිටපු නිසා තමයි අද මන් මේ තැන ඉන්නේ. ඒ නිසා එයාගේ ආසාවල් මන් දන්නවා.ඒ ආසාවල් ඉස්සරහට ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා"

Dunith Wellalage 🇱🇰

🔴 මුළු ක්‍රිකට් ලෝකෙම බලාගෙන ඉන්නව උඹ ඇවිත් සුපිරි කම්බැක් එකක් දෙනකන්...😍උඹට පුලුවන් වෙල්ලා🇱🇰❤️
20/09/2025

🔴 මුළු ක්‍රිකට් ලෝකෙම බලාගෙන ඉන්නව උඹ ඇවිත් සුපිරි කම්බැක් එකක් දෙනකන්...😍

උඹට පුලුවන් වෙල්ලා🇱🇰❤️

🥹🤍
19/09/2025

🥹🤍

18/09/2025
 ුරුදු_වාසිය_ඔබත්_අදම_වෙන්කරවා_ගන්න  #රු15000ක_මිල_අඩුකිරීමක් 🌼🤩ඉක්මන් කරන්න මාර්තු 31 වෙනිදා දක්වා පමනයි 🤝
26/03/2024

ුරුදු_වාසිය_ඔබත්_අදම_වෙන්කරවා_ගන්න #රු15000ක_මිල_අඩුකිරීමක් 🌼🤩
ඉක්මන් කරන්න මාර්තු 31 වෙනිදා දක්වා පමනයි 🤝

Address

Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Love SL Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Love SL Cricket:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram