Dr Milinda Abeykoon, at AANYA Health.

Dr Milinda Abeykoon, at AANYA Health. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Milinda Abeykoon, at AANYA Health., AANYA Health, Uhumiya.
(6)

Please contact AANYA Health Staff/කරුණාකර සියලුම ප්‍රතිකාර විස්තර හා ඔන්ලයින් ප්‍රතිකාර සදහා ආන්‍යා හෙල්ත් කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගන්න 👉0372265999/0776965999/0719965999/0704965999/0707865999/0707965999/0707765999
ඔන්ලයින්OPD👉0705965999

💝Dry Season එක නිසා යාලුවො අහන තවත් දෙයක් තමයි,හොද මොයිස්චර්(Moistrurizing)සබන්  එකක් ගැන, අපි මේ ජාතියෙ සබන් එකක්  Sele...
19/04/2026

💝Dry Season එක නිසා යාලුවො අහන තවත් දෙයක් තමයි,හොද මොයිස්චර්(Moistrurizing)සබන් එකක් ගැන, අපි මේ ජාතියෙ සබන් එකක් Select කරද්දී මේව 👇මට්ටම් බලපුවාම හොද ප්‍රොඩක් එකක් මේක SL Market එකේ තියන අඩු මිලක් වුනත්🫵
((PH balanced /fragrance free /paraben free /low SLs ..ect))
සැ:යු👉මොයිස්චර් Soap එක ගෑවට පස්සේ ඔයාගෙ body Lotion එකත් නාල ඉවර වෙලා පරක්කු නොවී ගානවනම් හොඩක් හොදයි👍

💝ගොඩක් දෙනෙක් inbox කරල තිබුන "කෙල්ලො" ලිප් ligth/පැහැපත්  වෙන්න ක්‍රමයක් 👇Try කරල  බලන්න මේක හොද එකක් S/L Market එකේ Mu...
19/04/2026

💝ගොඩක් දෙනෙක් inbox කරල තිබුන "කෙල්ලො" ලිප් ligth/පැහැපත් වෙන්න ක්‍රමයක් 👇Try කරල බලන්න මේක හොද එකක් S/L Market එකේ Multi approach එකක් තියන lip lightning .!🫵
සැ:යු👉Patch Test එක කරල ගාපල්ල කෙල්ලනේ !,පස්සෙ මට වද දෙන්නෙ නැතිව.අනික තම්‍යි පොඩ්ඩක් ගාපල්ලා ice කෝන් එක වගේ උලා නොකා එක දවසෙන්!😌😬😂😂

18/04/2026

4/24(සිකුරාදා)-උදේ (7-10)-සිට ඉදිරියට, සායනය හා සියලුම ඔන්ලයින් ප්‍රතිකාර දිනපතා පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 👉විස්තර සදහා- 0776965999, 0719965999, 0704965999,0707865999, 0707965999, 0705965999

🇱🇰⁉️"දුප්පත්කම"වෙනුවෙන්  නොව "දුප්පත්කම නැතිකිරීම",සදහා මිනිසුන්ගේ බදු මුදල් යොදවපල්ලා.,!..,කිසිසේත්ම ප්‍රතිලාබීන් හා තර...
18/04/2026

🇱🇰⁉️"දුප්පත්කම"වෙනුවෙන් නොව "දුප්පත්කම නැතිකිරීම",සදහා මිනිසුන්ගේ බදු මුදල් යොදවපල්ලා.,!..,කිසිසේත්ම ප්‍රතිලාබීන් හා තරහක් නොවේ,, මේ ක්‍රමවේද ක්‍රියාත්මක කරන පුද්ගලයන්
නොදියුණු මානසිකවාදී,ගතානුගතික,අවස්ථාවාදී,තක්කඩි අපරාධකරුවන් ලෙසයි මා දකින්නේ.,,👇
මේ වසරේ අස්වැසුම ගැත් කී දෙනෙක් ඊලග වසරේ නොගත්තාද කියන එක හොපල්ලා.,! එහෙම අඩුවෙන ක්‍රමයක් වෙනුවෙන් අපි තවත් ගෙවන්නම් හැමෝගෙම හිතේ සතුට වෙනුවෙන්😌,උපන් රටේ ජීවිතය දුන් රටේ මැරෙනකන් ඉන්න ගත්ත තීරණය ජීවිත සාපයක් මට්ටමට පත් නොකර .,!!! චන්ද ගොඩ වෙනුවෙන් මහජන මුදල් අවබාවිතය නොකර ,දියුණු රටක් වෙනුවෙන් මේ කාලකණ්නි ක්‍රමය නවත්තපල්ලා,.,,,!
🇱🇰අද්‍යාපනය,සෞක්‍ය,සංචාරක කර්මාන්තය,නිවරදි නිස්චිත සමාජ සුබසාධනය,රටේ තිරසාර සංවර්ධන ක්‍රියාවලිය,කෙටි කාලීනා හා දීර්ඝ කාලීන රාජ්‍ය ආදායම් උත්පාදන ක්‍රමෝපායන් වගේ දේවල් වෙනුවෙන් මේ මහජනයාගේ බදු හා උගතුන් හා ව්‍යාපාරිකයන් ජීවිත දෛරයෙන් උපයා රටේ යහපත වෙනුවෙන් උඹලට ගෙවන (බදු+ආදායම් බදු) යොදවපල්ලා.,!🤮🤮🤮🫵

💝👋👋👋
17/04/2026

💝👋👋👋

💪💪💪👍❤️
17/04/2026

💪💪💪👍❤️

16/04/2026

👨‍⚕️If your hair is healthy but not growing, find these foods and start adding them to your diet today👉🫶 Vit-B(B7,5,12) / Vit-C / Zn / Protein(Amino acid)

16/04/2026

👨‍⚕️If your skin, lips, and hair are dry, before spending thousands of rupees on Vit-D(rs:9000)/Tsh-(rs:2000), do you drink water/liquids due to your body weight/environment (Ac/Fan/Hot Machine/Sun.....)? Let's find out, that is the problem of many people🫵🫶

16/04/2026

👨‍⚕️කොන්ඩෙ නිරෝගී වුනත් දිගින් වැඩිවෙන්නෙම නැත්නම් මෙන්න මේව තියන කෑම හොයාගෙන අද ඉදන්ම වැඩිපුර ආහාර වලට එකතු කරල බලන්නකො👉🫶 Vit-B(B7,5,12) / Vit-C / Zn / ප්‍රෝටීන්(Amino acid )

16/04/2026

👨‍⚕️සම,ලිප්,හිසකෙස් වියලි නම් දාස් ගනන් වියදම් කරල Vit-D(rs:9000)/Tsh-(rs:2000)ඕව බලන්න කලින් ශරීර බරේ/ඉන්න පරිසරය(Ac/Fan/Hot Machine/අව්ව.....)හැටියට ඔයා අතින් ජලය/දියර පානය කෙරෙනවද⁉️හොයල බලමු,ගොඩක් අයගෙ ගැටලුව ඒකයි🫵🫶

16/04/2026

ලිප්ස්ට්ක්💋💄 ඇතුලු body Colour Products සීමා සහිතව භාවිත කරන්න,අවශ්‍ය අනවශ්‍ය හැමතැනම නැතිව.විශේෂයෙන් කුඩා දරුවන්ට,කැඩ්මියම්(හානිකර බැරලෝහ)අන්තර්ගත ලිප්ස්ටික් වෙලදපොලේ.!!‼️වෙන්කර හදුනාගැණීම අපහසුයි.👀👀👀

🥺සුබ ගමන් අයියා.,සුගතියේ ජනිත වීම ඔබට හැකි වේවා 🙏
16/04/2026

🥺සුබ ගමන් අයියා.,සුගතියේ ජනිත වීම ඔබට හැකි වේවා 🙏

Address

AANYA Health
Uhumiya
6000

Opening Hours

Monday 07:00 - 10:00
16:30 - 20:00
Tuesday 07:00 - 10:00
16:30 - 20:00
Wednesday 07:00 - 10:00
16:30 - 20:00
Thursday 07:00 - 10:00
16:30 - 20:00
Friday 07:00 - 10:00
16:30 - 20:00
Saturday 07:00 - 10:00
16:30 - 20:00
Sunday 07:00 - 14:00

Telephone

+94776965999

Alerts

Be the first to know and let us send you an email when Dr Milinda Abeykoon, at AANYA Health. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Milinda Abeykoon, at AANYA Health.:

Share