Dr Milinda Abeykoon, at AANYA Health.

Dr Milinda Abeykoon, at AANYA Health. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Milinda Abeykoon, at AANYA Health., AANYA Health, Uhumiya.
(5)

Please contact AANYA Health Staff/කරුණාකර සියලුම ප්‍රතිකාර විස්තර සදහා ආන්‍යා හෙල්ත් කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගන්න -0372265999/0776965999/0719965999/0704965999/0707865999/0707965999/0707765999

✅ඔයත් ටීනියා/Tinea ප්‍රතිකාර ගන්නවනම් මේ දේ අනිවාර්යෙන්ම පිළිපදින්න.👨‍⚕️👇  # #ටීනියා #  #
27/01/2026

✅ඔයත් ටීනියා/Tinea ප්‍රතිකාර ගන්නවනම් මේ දේ අනිවාර්යෙන්ම පිළිපදින්න.👨‍⚕️👇 # #ටීනියා # #

Watch, follow, and discover more trending content.

🛑🛑🛑 හදිසියේ සමාජයේ මුඛ පිළිකා ප්‍රවණතාවය වැඩි වෙලාද?? දැනගන්න මේ(25)ඉරිදා   #මොනරා #  කියවන්න👇ලිපිය   #  #  # #මුඛපිලිකා...
26/01/2026

🛑🛑🛑 හදිසියේ සමාජයේ මුඛ පිළිකා ප්‍රවණතාවය වැඩි වෙලාද?? දැනගන්න මේ(25)ඉරිදා #මොනරා # කියවන්න👇ලිපිය
# # # #මුඛපිලිකා
♦️හැදෙනකන් තේරෙන්නේ නැති හැදුනම මුළු ජීවිතයම අවධානමට ලක්වන දෙයක් තමයි පිළිකාව කියලා කියන්නේ.පිළිකාව කියන දේ අපේ ශරීරයේ ඕනෑම තැනක ඇතිවෙන්න පුලුවන්.

නමුත් අපි අද කතා කරන්න යන්නේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන,දුම් පානය සහ දුම්කොල සපන අය විසින් ප්‍රධාන අනුග්‍රහකත්වයක් දක්වන මුඛ පිළිකා සම්බන්ධවයි. මෙම දුම්කළ වලට මද්‍යසාර එකතු වූ විට තවත් පිළිකා අවදානම වැඩි වීම අහන්න දෙයක් නෙමෙයි.

♦️මුඛ පිළිකාව යනු කුමක්ද?

පිළිකා වර්ග අතරින් මුඛය තුළ වර්ධනය වන පිළිකාව මුඛ පිළිකාව ලෙස සරලවම හඳුන්වාදිය හැකියි. තොල්, දිව,විදුරු මස්, කම්මුල්වල, මුඛයේ ඉහළ සහ පහළ ඇතුළු මුඛය තුළ විවිධ ස්ථානවල මෙම පිළිකා සෛල වර්ධනය විය හැකියි. මුඛ පිළිකා නිවැරදිව හඳුනා නොගතහොත් ඒ ශරීරයේ අනෙකුත් ස්ථාන කරා පැතිර යෑම ද නවතාලිය නොහැකියි.

♦️මුඛ පිළිකාවේ රෝග ලක්ෂණ

ඉහතින් සඳහන් කළ ආකාරයට මුඛ පිළිකාවක් පමණක් නොව ඕනෑම පිළිකාවක් කල් තියා හඳුනා ගැනීම මගින්නේ පාලනය කර ගත හැකි අතර කල් පසු විට තත්ත්වය දරුණු අතර හැරීම මගින් ශරීරයේ අනෙකුත් ස්ථාන වලටද පැතිර ගොස් ජිවීතය අහිමිවීම කරා ක්‍රමයෙන් ගමන් කිරීම නැවතිය නොහැකියි.

◦ සති තුනකට වඩා වැඩි කාලයක් පවතින මුඛයේ සුව නොවන තුවාල.
◦ මුඛයේ,දිවේ හෝ කම්බුල්වල ශ්ලේෂ්මලවල රතු හෝ සුදු පැහැ ලප ඇතිවීම.
◦ මුඛයෙන් හෝ උගුරෙන් පැහැදිලි කළ නොහැකි රුධිර වහනයක් සිදුවේ නම්.
◦ නොනවතින උගුරේ වේදනාව හෝ උගුරේ යමක් හිර වූ ගතියක් දැනීම.
◦ පැහැදිලිව කතා කිරීමට හෝ ගිලීමට ඇති අපහසුතාවය.
◦ මුඛයේ හෝ තොල්වල සිදුවන නිරන්තර හිරිවැටීම්.
◦ බෙල්ලේ ඇති වසා ගැටිති ඉදිමීම්.

ඉහත සඳහන් කළ ලක්ෂණ මතුවනවා නම් වහාම වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කිරීම මගින් පිළිකාව ඇතිවීමේ අවධානම අවම කරගත හැකියි.

♦️මුඛ පිළිකාවක් ඇතිවීමට බලපාන හේතු

දුම් පානය දුම්කොළ සමග බුලත් විට කෑම මුඛ පිළිකාවක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස දැක්විය හැකිය.

◦ දුම්කොළ,හුණු,පුවක් දාල කන බුලත්විටක් කියන්නෙම පිලිකාකාරක(Carcinogen)ගුලියක්.ඒක කටේ තියාගෙන නිදියනව කියන්නෙ ඊටත් එහා ඉල්ලන් කෑමක්.දුම්කොළ කියන්නෙ එහෙම සුපිරි ගනයේ පිලිකාකාරක රාශියක් තියන දෙයක් හැම ස්වාබාවික දේම හොදනෑ කියන්නත් මේක හොදම උදාහරනයක්,මොකද දුම්කොළ කියන්නෙ අතිශය ස්වබාවික ශාකයක්.

◦ මධ්‍යසාර භාවිතය:- විශේෂයෙන්ම දුම්පානය සමග මධ්‍යසාර භාවිතය පිළිකා ඇතිවීමේ අවදානම ඉතා ඉහළ දමනවා.
◦ මානව පැපිලෝමා වෛරසය ආසාදනය (HPV)
◦ දුර්වල මුඛ සනීපාරක්ෂාව.

ඉහත කරුණු ප්‍රධාන වශයෙන් මුඛ පිළිකාවක් ඇතිවීම කෙරෙහි බලපානු ලබනවා.

♦️මුඛ පිළිකා රෝග විනිශ්චය

◦ වෛද්‍යවරයෙක් විසින් මූලිකව මුඛය පරීක්ෂා කිරීම මගින් මුඛ පිළිකාව හදුනාගත හැකියි.
◦ Biopsy පරික්ෂාව
◦ Scan (CT SCAN/ MRI/PET/ X RAY) පරීක්ෂණ මහින්ද පිළිකාව හදුනාගත හැකියි.
◦ HPV test එක.

♦️මුඛ පිළිකාවෙන් වළකින්නෙ කෙසේද

වර්තමානය වන විට මුඛ පිළිකාව ඉතා බහුලව අප සමාජය අපිට දකින්නට හැකියාව ලැබෙනවා. අප මුලින් සඳහන් කළ ආකාරයට මුලින් හඳුනා ගැනීම් මගින් තත්ත්වය දරුණු අතට හැරීම වළක්වා ගත හැකි නමුත් මුඛ පිළිකාවක් මගින් අපිව ගොදුරු කර ගැනීමට පළමුව එයින් වැළකීම සඳහා අප කළ යුත්තේ කුමක්දැයි විමසා බලමු.තවත් එක් වැදගත් පැතිකඩක් වන්නේ වර්තමානය දුම්බීම හා සම්බන්ධව රටේ ඇතිවූ නීති වෙනස්වීම් සමඟ දුම්බීමේ ප්‍රවණතාවය තරුණ පරපුර අතර අඩුවීමත් සමග බුලත් විට සැපීමේ ප්‍රවණතාවය යම් වැඩිවීමක් පැහැදිලිවම දක්නට ලැබෙනවා.

◦ දුම් කොළ භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටීම
◦ මදිසාර භාවිතය නතර කිරීම හෝ අවම කිරීම
◦ තොල් අධික ලෙස පාරජම්බූල කිරණවලට නිරාවරණය නොකිරීම.
◦ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම.
◦ HPV එන්නත ලබාගැනීම.

ඉහත කරුණු නිවැරදිව අනුගමනය කිරීම මගින් ඔබ මුඛ පිළිකාවෙන් ඈත් කර තැබීමට සමත් වනවා එම නිසා හැකි සෑම විටම නිවැරදි උපදෙස් පිළිපැද මුඛ පිළිකාවේ ගොදුරක් නොවන්නට වග බලා ගැනීම ඔබ සතුව වගකීමක්.
Please Share👆

✅✅✅වෛරී/ර්‍ර්ශයා/පාපකාරී සිතුවිලි නොමැති සමාජයක් වෙනුවෙන්  කැප වෙමු,ඔබ හැමට කුසල් සිතුවිලි  පහල වේවා 🙏🙏🙏

🤣🤣🤣😅
25/01/2026

🤣🤣🤣😅

  # #ටීනියා #  #
24/01/2026

# #ටීනියා # #

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

With my Beloved Mother ❤️❤️❤️
24/01/2026

With my Beloved Mother ❤️❤️❤️

🙏යහපත් සිතිවිලි ගෙනනෙ දිනයක් වේවා  ඔබ  හැමට❤️
24/01/2026

🙏යහපත් සිතිවිලි ගෙනනෙ දිනයක් වේවා ඔබ හැමට❤️

✅👨‍⚕️Best feelings of a Doctor life/සතුට & ආත්මතෘප්තිය ❤️
23/01/2026

✅👨‍⚕️Best feelings of a Doctor life/සතුට & ආත්මතෘප්තිය ❤️

22/01/2026

Facebook හරහා විවිධ රෝගී තත්ත්ව පිළිබඳ හා ප්‍රතිකාර විස්තර විමසන අයට තම වටිනා කාලය කැපකරමින් අපගේ විස්තර ලබා දීමන් ඔවුන්ට උදව් කිරීමට මෙන්ම අපගේ කටයුතු අගය කරමින් ආශිර්වාද කරන ඔබ සියළුදෙනාටම හද පිරි ස්තුතිය ආන්‍යා හෙල්ත් ආයතනය වෙනුවෙන් පුදකරමි.!🙏

❤️❤️❤️Fb පේජ් එකේ ඉන්න යාලුවො මගේ You Tube චැනල් එක subscribe කරල නැත්නම් අපේ චැනල් එකට එකතු වෙන්න.ඒ වගේම ප්‍රතිකාර  ගැන...
22/01/2026

❤️❤️❤️Fb පේජ් එකේ ඉන්න යාලුවො මගේ You Tube චැනල් එක subscribe කරල නැත්නම් අපේ චැනල් එකට එකතු වෙන්න.ඒ වගේම ප්‍රතිකාර ගැන විස්තර ඔයාලගෙන් විමසන අයට පහත You Tube ලින්ක් එක Share කරල එයාලට විස්තර දැනගන්න උදව් කරන්න, 🤗🤗👨‍⚕️

0776965999/0707965999/0707865999/0707765999/0704965999/0719965999-යට ටික කියවන්න ඕන නෑ,තේරෙන සුද්ධ සිංහලෙන් up to date, වැදගත් වෙන සෞඛ්‍ය දැනුම මේකෙන් බලන්න,...

Address

AANYA Health
Uhumiya
6000

Opening Hours

Monday 07:00 - 10:00
16:30 - 20:00
Tuesday 07:00 - 10:00
16:30 - 20:00
Wednesday 07:00 - 10:00
16:30 - 20:00
Thursday 07:00 - 10:00
16:30 - 20:00
Friday 07:00 - 10:00
16:30 - 20:00
Saturday 07:00 - 10:00
16:30 - 20:00
Sunday 07:00 - 14:00

Telephone

+94776965999

Alerts

Be the first to know and let us send you an email when Dr Milinda Abeykoon, at AANYA Health. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Milinda Abeykoon, at AANYA Health.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram