Life Vision Eye Care Pvt Ltd

Life Vision Eye Care Pvt Ltd Clear Vision Starts Here: Life Vision Eye Care

20% off 🤗
28/08/2025

20% off 🤗

Cataract  surgery A-ScanB-ScanIOL Master
25/08/2025

Cataract surgery
A-Scan
B-Scan
IOL Master

22/08/2025

සැම සතියකම
සඳුදා බදාදා දින සවස 3.00 සිට
ඔබගේ වෛද්‍යවරයා හමුවිය හැක
දැන්ම අපිට කතා කරන්න..
0372228928
077 768 8600

සැම සතියකම සඳුදා බදාදා දින සවස 3.00 සිටඔබගේ වෛද්‍යවරයා හමුවිය හැකදැන්ම  අපිට කතා කරන්න..0372228928 0777688600
18/08/2025

සැම සතියකම
සඳුදා බදාදා දින සවස 3.00 සිට
ඔබගේ වෛද්‍යවරයා හමුවිය හැක
දැන්ම අපිට කතා කරන්න..
0372228928
0777688600

20% discount on spectacles...........
27/07/2025

20% discount on spectacles...........

We are hiring... 😌😌👍👍,  #@&
03/02/2025

We are hiring... 😌😌👍👍, #@&

29/05/2024

කුරුණෑගල පිහිටි සුවිශේෂීම අක්ෂි රෝහල වන Life Vision Eye Care Pvt Ltd සමඟ එක්වන්න. 2024 මැයි මස 29 වන දින, පලාත් භූමිතික මැනුම් ඒකකය (වයඹ) ආයතනයෙහි නොමිලේ අක්ෂි පරීක්ෂණ සායනයක් පවත්වන ලදී. එහිදී අපගේ මෙහෙවර වූයේ පුද්ගලයන්ගේ සහ ඇසේ සුද රෝගයෙන් පෙළෙන අයගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමයි.

සායනය අතරතුර, අපි අවශ්‍යතා ඇති අයට උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි ලබා දුන් අතර, ඔවුන්ගේ පෙනීම එම මොහොතේම වැඩිදියුණු කර ඔවුන්ගේ විශ්වාසය වැඩි කළෙමු. මීට අමතරව, ඇසේ සුද හේතුවෙන් පෙනීම දුර්වල වූ රෝගීන් අපගේ අක්ෂි රෝහල වෙත යොමු කරන ලදී.

Life Vision Eye Care Pvt Ltd හි, අපි පැහැදිලි පෙනීමක් ලබා දීම තුළින් ජීවිත වෙනස් කිරීමට දැඩි උත්සහයක නිරතවෙමු.

අදම අපගේ අක්ෂි රෝහල වෙත පිවිසෙන්න හෝ වැඩි විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංක මගින් අප හා සම්බන්ධ වන්න.

🏥 Address: No.180, Munasinghe Building, Colombo Road , Kurunegala, Sri Lanka.
☎️ Land Line: 037 22 28 928
📱 Mobile: 077 76 88 600
📱 WhatsApp: ⁨077 768 8600⁩

🔎 Learn more about us at

2024 මැයි 8වන දින ඇසේ සුද ඉවත් කර කාච දැමීමේ සැත්කම සදහා අපගේ රෝහලට පැමිනී රෝගීන් සියලුදෙනාටම ඉහළ  මට්ටමේ කාරුණික හා ගුණ...
10/05/2024

2024 මැයි 8වන දින ඇසේ සුද ඉවත් කර කාච දැමීමේ සැත්කම සදහා අපගේ රෝහලට පැමිනී රෝගීන් සියලුදෙනාටම ඉහළ මට්ටමේ කාරුණික හා ගුණාත්මක සේවාවක් ලබා දීමට අප ආයතනයට හැකි විය.. ඔබගේ සියලු ම අක්ෂි ගැටලු වලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා අප රෝහල වෙත පැමිණෙන්න.... SUWASA EYE HOSPITAL ,No 180,MUNASINGHE BUILDING,COLOMBO ROAD,KURUNEGALA, 037-2228928,077-7688600📲📲

ලැබුවා වූ නව වසර ඔබ සැමට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා.....🙏🙏
01/01/2024

ලැබුවා වූ නව වසර ඔබ සැමට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා.....🙏🙏

Address

No.180, Munasinghe Building, Colombo Road
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Life Vision Eye Care Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category