Provincial Institute of Health Sciences - Kurunegala

Provincial Institute of Health Sciences - Kurunegala Social Media Unit
Provincial Institution of Health Sciences
North Western Province

20/11/2024
Public Health Inspectors - 2022/24  Batch
31/07/2024

Public Health Inspectors - 2022/24 Batch

The PLACE  that Defined what we're capable of & our Destiny...Bearing the memories of Loads of fun,work,sleepless nights...
24/07/2024

The PLACE that Defined what we're capable of & our Destiny...
Bearing the memories of Loads of fun,work,sleepless nights,starving days, adventures..&..Finally,leaving today.
Good bye dear PIHS...

CONGRATULATIONS TO ALL THE BROTHERHOOD FOR A BETTER FUTURE ♥️

හෙටින් ඇරබෙන අවසාන විභාගයට මුහුණ දෙන 2022-2024 ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණු කණ්ඩායමේ සහෝදරයින් සියලු දෙනාටම Exam හො...
08/07/2024

හෙටින් ඇරබෙන අවසාන විභාගයට මුහුණ දෙන 2022-2024 ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණු කණ්ඩායමේ සහෝදරයින් සියලු දෙනාටම Exam හොදින් කරගන්න සුභපැතුම්...!
ජය ..................................

Our deepest sympathies ,Mr. Sandeepa Nayanajith ( Student  of PHI Higher diploma course 2022/2024 batch/School of PHI -K...
09/04/2024

Our deepest sympathies ,
Mr. Sandeepa Nayanajith ( Student of PHI Higher diploma course 2022/2024 batch/School of PHI -Kalutara) has passed away this evening at Apeksha Hospital.

01/01/2024

උදා වූ 2024 නව වසර වෙනුවෙන්,
වයබ පලාත් සෞඛ්‍ය විද්‍යායතනය පරිශ්‍රයේදී වයබ පලාත් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සහ ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂක ආචාර්ය සාගර බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වයබ පලාත් සෞඛ්‍ය විද්‍යායතනයේ ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන්

කිරි උතුරවා නව වසරට සුභාෂිශණ එකතු කිරීම.

උදා වූ 2024 නව වසර වෙනුවෙන්,වයබ පලාත් සෞඛ්‍ය විද්‍යායතනය පරිශ්‍රයේදී වයබ පලාත් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සහ ජේෂ්ඨ මහජන...
01/01/2024

උදා වූ 2024 නව වසර වෙනුවෙන්,
වයබ පලාත් සෞඛ්‍ය විද්‍යායතනය පරිශ්‍රයේදී වයබ පලාත් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සහ ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂක ආචාර්ය සාගර බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වයබ පලාත් සෞඛ්‍ය විද්‍යායතනයේ ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන්

කිරි උතුරවා නව වසරට සුභාෂිශණ එකතු කිරීම.

ගෙවුන හැම දවසටම වඩා 2024 දී හැමෝටම හරියන , හිතේ සතුට වැඩි වෙන ලස්සන නව වසරක් වේවා ❤️❤️🥳🥳🥳
01/01/2024

ගෙවුන හැම දවසටම වඩා 2024 දී හැමෝටම හරියන , හිතේ සතුට වැඩි වෙන ලස්සන නව වසරක් වේවා ❤️❤️🥳🥳🥳

Merry Christmas 2023 🎅
25/12/2023

Merry Christmas 2023 🎅

Public Health Inspectors (Trainee)School of PHIProvincial institute of Health Science (NWP)Kurunegala.Kurunegala distric...
02/12/2023

Public Health Inspectors (Trainee)
School of PHI
Provincial institute of Health Science (NWP)
Kurunegala.

Kurunegala district program and awareness walk held for International AIDS Day.

's empower the community and prevent AIDS

Public Health Inspectors (Trainee)School of PHIProvincial institute of Health Science (NWP)Kurunegala.〽️ Field Visit to ...
23/11/2023

Public Health Inspectors (Trainee)
School of PHI
Provincial institute of Health Science (NWP)
Kurunegala.

〽️ Field Visit to National Institute of Mental Health - Mulleriyawa.

🔴Special Thanks

🔸Dr. Wijesingha (Director - NIMH)
🔸Mr. Abeysekara (PHI - NIMH)
🔸Miss. Ekanayaka (Nursing officer - Training unit _ NIMH)
🔸Sisters, Nurses & Other Staff (NIMH)
🔸Mr. Balasooriya (Provincial CPHI - NWP & Course Coordinator - PIHS _ NWP)
🔸Drivers & Helper (PDHS - NWP)

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - මුල්ලේරියාව. ❤️

අංගොඩ කිව්ව ගමන් 🤣🤣🤣 මේ මූන මේ වගේ වෙනවා නේද.
මතක් වෙන්නේ පිස්සන් කොටුව නේද.

මිනිස්සුන්ගේ ඔය මතේ නිසාම අංගොඩ මුල්ලේරියාව නව නගරය උනා ඒත් ඒක නැවතුන් නෑ පස්සේ මානසික රෝහල ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය උනා, නව සොයාගැනීම් හා අධ්‍යන කරන්න පුලුවන් තැනක් උනා සෞඛ්‍ය ක්ශේත්‍රයේ විවිධ වෘත්තිකයන්ට පුහුණුව දෙන තැනක් උනා. ඒ උනාට තවත් මිනිස්සුන්ගෙ ආකල්පනම් වෙනස්වෙලා නෑ. අදටත් මිනිස්සු බයයි ඔය රෝහලෙන් බේත් ගන්නවා කියන්න, බස් එකෙන් බහින්නේ රෝහලේ හෝල්ට් එක පහුවෙලා කොටින්ම කිව්වොත් මුල්ලේරියාවේ කියන්නත් මිනිස්සු අකමැති.

අපේ මේ ආකල්පය නිසා මේ තැනින් බේත් අරගෙන සනීපවෙන්න තියන මිනිස්සු කී දෙනෙක් ඒකට බය වෙන්න ඇතිද, කී දෙනෙක්ට ඒක මගඇරෙන්න ඇතිද ඒ නිසාම අද කී දෙනෙක් පවුල් කීයක් විදවනවා ඇතිද.

ඒ ගේට්ටුවෙන් ඇතුලට යනකම් ඕනම කෙනෙක්ට තියෙන්නේ වැරදි ගුප්ත ආකලපයක්, ඒකට හේතුව ගේට්ටුවෙන් ඇතුලට යද්දිම දැනෙන ගුප්ත බව. ඒත් මේ ගේට්ටුවෙන් (ලෙඩකට බේත් ගන්න ඇරෙන්න) ඇතුලට ගිහින් එලියට එන ඕනෙම කෙනෙක්ගේ ඒ ආකල්පය ගේට්ටුව ඇතුලෙම දාලා එන්න වෙන්නේ. රෝහලේ වටපිටාව, කාර්යය මණ්ඩලයේ කැපවීම හා රෝගින්ගේ කතා අහපුවාම දැක්කාම.

මොළයක් තියෙන ඕනම කෙනෙක්ට පිස්සු
හැදෙන්න පුළුවන් 👤
අංගොඩ ගියාම තිබුණ පළවෙනි ලෙක්චර්
එකේ පලවෙනියටම කිව්ව දේ ඒක...

තාමත් නම ඇහුවත් හිනා යනවා නම්
දෙවතාවක් නෙවෙයි දහවතාවක් හිතන්න....
ඔබ නොදන්නා බොහොමයක් කතන්දර ඒ
අහිංසක හිත් යට හැංගිලා තියෙන්න පුළුවන්...

දවසේ ඕනිම වෙලාවක මේ රෝහලේ රෝගීන්
බලන්න අමුත්තන්ට එන්න පුළුවන් උනත්.....

විශ්වාස කරන්න....😔🥺

අවුරුදු ගණන් ගෙදරින් කවුරු හරි බලන්න
එනකං කියලා බලන් ඉන්න මිනිස්සු....
නේවාසික ප්‍රතිකාර තව දුරටත් අවශ්‍යය නැති
උනත් ගෙදරින් එක්කන් යන්න එන්නෙ නැති
නිසා තව දුරටත් රෝහලේ ඉන්න මිනිස්සු.....
අද යන්න දෙයි හෙට යන්න දෙයි කියලා ගෙදර
යන්න දින ගැණ ගැණ ඉන්න මිනිස්සු....
පුළුවන් නම් එකම එක පාරක් ඇවිත් ඒ
අහිංසක හිත් බලලා යන්න...ආයෙ කිසිම
දවසක පිස්සෙක් කියලා කිසිම කෙනෙක්ව
හංවඩු ගහන්න හිතන එකක්වත් නෑ...
විශ්වාස කරන්න!... ජීවිතේ ගැන තේරුම් ගන්න🥺❤️

ඉතින්..........
ඔබට ඔබගේ පවුලේ කෙනෙකුට නෑදෑයෙකුට අසල්වාසියෙකුට ඔබ දන්න ඕනෙමෙ කෙනෙකුට මානසික රෝගයක් හෝ ඒ සම්බන්ද කිසියම් හෝ දැනුවත්වීමක් අවශ්‍ය ඕනෑම වෙලාවක කතාකරන්න 1926ට නැත්තම් https://nimh.health.gov.lk/ වෙබ් අඩවියෙන් තොරතුරු දැනගන්න පුළුවන්.
බය වෙන්න එපා ඒ අය ඔයාගේ රහස්‍යභාවය 200% ආරක්ෂාකරනවා.

අන්තිම එක අමතක වෙන්න කලින්,
ඔයාට ඔයාගේ ජීවිතයට හානියක් කරගන්න හිතුනොත් හරි ජීවිතය නැතිකරගන්න හරි හිතුනොත් අනිවාර්යයෙන්ම 1926ට කතාකරන්න. ඒම නැතිවෙන්න ගිය ජීවිත ගොඩක් බේරගත්ත අංකයක් තමා ඒක.

ඉතින් ස්තූති මානසික සෞඛ්‍ය විද්‍යායතනය - මුල්ලේරියාව. ජීවිතේ වටිනාම මතකයක් එක්ක ගොඩක් දැනුමක් එක දවසකින් ජීවිතේට එකතුකලාට.
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

25/10/2023

රූපාන්තරණ 2023
ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ලාංඡන පැලදවීම
පලාත් සෞඛ්‍ය විද්‍යායථනය (වයඹ) - කුරුණෑගල
තෙවන අඩියර,
දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණි මුණසිංහ මහතා විසින් සිදුකල අවස්ථාව.

Address

Public Health Inspectors Media Division, , School Of Public Health Inspectors, , Provincial Institution Of Health Science (NWP)
Kurunegala
60000

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Provincial Institute of Health Sciences - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Provincial Institute of Health Sciences - Kurunegala:

Share