Prabashwara sitha

Prabashwara sitha We held Motivational Speech,Psychologist Programs and Human skills Develop programs

25/05/2026

දරුවන්ගේ චිත්තවේග කලමනාකරනය කිරීමෙන් යහපත් දරුවෙකු නිර්මාණය වේ...

10/05/2026
07/05/2026

"ඔබත් දරුවා අඬද්දී, කේන්ති ගනිද්දී දරුවට ගහන, බනින දෙමාපියෙක්ද? එහෙනම් මේ වීඩියෝවෙන් පෙන්වා දෙන දේ ඔබේ දරුවාගේ මුළු අනාගතයම විනාශ කරන හැටි ඔබ තවමත් දන්නේ නැහැ!"

පුංචි දරුවෙක් කෑගහලා අඬද්දී, කේන්ති ගනිද්දී දෙමාපියන් විදිහට ඔබ මොකද කරන්නේ? ආපසු දරුවට බනිනවද? පහර දෙනවද? එහෙමත් නැත්නම් දරුවව තේරුම් ගන්නවද?

මනෝවිද්‍යාවට (Child Psychology) අනුව, කුඩා දරුවන් තම හැඟීම් (Emotions) වචන වලින් ප්‍රකාශ කරන්න දන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ හැඟීම් පිටකරන්නේ ඇඬීමෙන් සහ කේන්ති ගැනීමෙන්.
ඔබේ දරුවාගේ හෙට දවස ලස්සන කරන්න නම්, දෙමාපියන් විදිහට මේ මනෝවිද්‍යාත්මක කරුණු අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. අදම නරඹන්න!

දරුවන්ට ආදරය කරන, හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම බලන්න මේක Share කරන්න. 👇










06/05/2026

"ඔබත් මානසික පීඩනයෙන් පීඩා විඳිනවාද? සතිමත් බව (Mindfulness) මගින් ජීවිතය වෙනස් කරගන්නා හැටි මනෝවිද්‍යාත්මකව දැනගන්න!"

සතිමත් බව හෙවත් Mindfulness යනු අපගේ මානසික සහ කායික සෞඛ්‍යයට කෙතරම් බලපෑමක් කරනවාද? වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ සාම පා ගමන ඇසුරින් සතිමත් බව සහ එහි මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබඳව මෙම වීඩියෝවෙන් ගැඹුරින් සාකච්ඡා කෙරේ.

අපගේ මනසෙහි ඇතිවන ආතතිය දුරුකර, හෝමෝන ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගනිමින් නිරෝගී දිවියක් ගත කරන්නේ කෙසේදැයි දැනුවත් වීමට මෙම වීඩියෝව නරඹන්න.












03/12/2024

ඉගෙනුම් ක්‍රියාවලිය නිසියාකාරව ලබාදීමෙන් ඕනෑම දරුවෙක් විශිෂ්ඨ දක්ෂ දරුවෙක් කල හැකහැමෝම විශේෂයි... දක්ෂයි... හැම ද....

16/03/2024

දියමන්ති වගේ බැබලෙන්න පීඩනයක් අවශ්‍යමයි

16/03/2024

අප විසින් ඉදිරියේදී පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාව සදහා නොමිලේ සම්බන්ධ වීමට,

https://chat.whatsapp.com/CT5Kh3blMyjKVd72HZu8Uv

අප WhatsApp සමූහයට සම්බන්ධ වන්න.

එවිට සම්මන්ත්‍රණ මාලාව සදහා අවශ්‍ය Active Notification WhatsApp Group එක හරහා ලබා ගත හැක.

වැඩසටහන් මාලාව සදහා සහභාගී වීමට Sitha අපගේ YouTube Channel එක Subscribe කර Active ලෙස Notification On කර තබාගන්න...

https://youtube.com/?si=yCh7iDl4GMrd5vnT

ඉදිරි තොරතුරු දැනගැනීම පිණිස Group එක සමග සම්බන්ධවී සිටින්න

-Main Admin-
Prabashwara Sitha Academy

03/03/2024

"සාර්ථක වෙන්නනමි මාස හතරක් තනිවෙන්න..."

මනෝවිද්‍යා උපදේශක ,මනෝ චිකිත්සක
සුමෙිධ විජේසිංහ

දේශන සදහා : 076 7748849 /077 5000221

Address

Kurunegala
60000

Telephone

+94767748849

Website

Alerts

Be the first to know and let us send you an email when Prabashwara sitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Prabashwara sitha:

Share