28/09/2023
Self harm එකක් කියන්නේ මොකක්ද?
තමන් විසින්ම තමන්ට හානියක් කරගැනීමට තමා සරලවම කීවොත් self harm එකක් කියන්නේ..
ඉතින් self harm එකක් කරගන්නනම් පින්තූරේ වගේ අත කපාගන්නම ඕනිද?
නැහැ..ඒත් ගොඩක් අය හිතන් ඉන්නේ ඒම.
ඇත්‍තටම ක්‍රම 5ක් තියෙනවා තමන්වත් නොදැන self harm කරගන්න පුලුවන් විදි..බලන්න මේක කියවන ඔයාත් එහෙම කරනවාද කියලා.😊
1.An Empty Stomach
හොදටම බඩගින්නේ ඉද්දීත් තමන්ගේ බඩ කෑම ඉල්ලලා කෑගහද්දිත් නොකා සිටීම
2.A Risky Embrace
තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයකට දුකකට තරහකට පිලිතුර unprotected sex,frequent sexවලින් සෙවීම.
3.A prescription bottle
Intentional drug overdose හෙවත් හිතාමතාම බෙහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා භාවිතා කිරීම
4.One Glass Too Many
එක වීදුරුවකින් පටන් ගෙන අසීමිතව alocholවලට ඇබ්බැහි වීම
5.A 1000 Miles/Hour
හිතේ තරහට,දුකට,වේදනාවට තමන්ගේ වාහනයේ වේගයෙන් පිලිතුරු සෙවීම
මේ ක්‍රම 5 තමන්ට self harm කරගන්න හොදම ක්‍රම 5ක්.
තමන්ගේ විතරක් නෙවේ තමන්ගේ සමීපතමයන් වගේම පලමු වරට හමුවෙන පුද්ගලයන්ගේ වුනත් ජීවිතේ උදුරලා ගන්න පුලුවන් ක්‍රම 5ක්.
ලොකුවට විස්තර කරේ නෑ..විස්තර කිරීමක් ඕනිනම් අදාල අංකය දාන්න..පැහැදිලි Respond දෙන්නම්..
-KasunT