කේෂාධි ආයුර්වේද තෛලය -Keshadi Ayurweda Hair Oil

කේෂාධි ආයුර්වේද තෛලය -Keshadi Ayurweda Hair Oil Ayurwedic Hair Growth Oil.

ලබන්නා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ලෝකවාසී ඔබ සැමට මනුදමින් පිරෙනා, ගුණ දහම් රැකෙනා නීරෝගී බව රැකෙනා සුබ අලුත් අවු...
14/04/2026

ලබන්නා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ලෝකවාසී ඔබ සැමට මනුදමින් පිරෙනා, ගුණ දහම් රැකෙනා නීරෝගී බව රැකෙනා සුබ අලුත් අවුරුද්දක් වේවා!

අවුරුද්දට හරි නැකතට වැඩ අල්ලමු 🙏🙏🙏
13/04/2026

අවුරුද්දට හරි නැකතට වැඩ අල්ලමු 🙏🙏🙏

 #වෙද ගෙදරින් ඔබේ ගෙදරට....   Hair Oil #කේෂාධි කේෂ වර්ධන තෛලය         100% දේශීය ශාකසාර ඖෂධ  පමණක් යොදා ගනිමින් පාරම්පරි...
01/05/2025

#වෙද ගෙදරින් ඔබේ ගෙදරට....
Hair Oil
#කේෂාධි කේෂ වර්ධන තෛලය
100% දේශීය ශාකසාර ඖෂධ පමණක් යොදා ගනිමින් පාරම්පරික රහස්‍යමය ප්‍රත්‍යක්ෂ ශාකසාර සංයෝගයකට අනුව, සියලුම හිසකෙස් සම්බන්ධ රෝග සදහා ශාකසාර ගුණයෙන් අනූන ව පාරම්පරික වෛද්‍යවරයෙකු විසින් සැකසූ නිෂ්පාදනයකි.

(වෛද්‍ය ලියාපදිංචි අංකය: 9331)

👉අකලට හිසකෙස් වැටීම නවතා නව හිසකෙස් වර්ධනය කරයි.
👍හිස් කබල පෝෂණය කර පිරිපුන් ශක්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.
👍කෙස් අකලට සුදු වීම පාලනය කරයි.
👍හිස් කබල වියලීම වළකා හිසට නිදහසක් ලබා දෙයි.
👍හිස්හොරි විනාශ කර ආකර්ෂණීය කෙස් කළඹක් ලබා දෙයි.
👍හිසරදය, ඉරුවාරදය සදාහා ද වඩා යෝග්‍යයි.

එක් බෝතලයක මිල රු 1490/=
(Dilivery Free) නොමිලේම ඔබේ නිවසට අපි ගෙනැවිත් දෙන්නම්.

අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණීමෙන්ද ඔබට අපගේ නිෂ්පාදනයන් මිලට ගත හැකිය.

දේශීය හා විදේශීය බොහෝ රෝගීන්ගේ හිසකෙස් ගැටලු සුවපත් කළ කේෂාධි කේෂ වර්ධන තෛලය ඔබේ නිවසටම ගෙන්වා ගැනීම සදහා ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අපගේ දුරකථන අංකයක් වෙත හෝ ෆේස්බුක් පිටුව වෙත ලබා දෙන්න.
(WhatsApp/SMS)
☎️074-1423228
071-1474607
071-3423228

දහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏🙏🙏
05/05/2023

දහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏🙏🙏

ඔබ සැමට ආයු බොහෝ වන සුභම සුභ සිංහල හා හිංදු අලුත් අවුරුද්දක් වේවා!
14/04/2023

ඔබ සැමට ආයු බොහෝ වන සුභම සුභ සිංහල හා හිංදු අලුත් අවුරුද්දක් වේවා!

තට්ට හිසට හිසකෙස් ලබා දෙන කේෂාධි කේෂ වර්ධන තෛලය භාවිතා කරන පාරිභෝගික මහතෙකුගේ තවත් වටිනා අදහසක්.ඔබටත් කේෂාධි තෛලය ගැන වි...
23/10/2021

තට්ට හිසට හිසකෙස් ලබා දෙන කේෂාධි කේෂ වර්ධන තෛලය භාවිතා කරන පාරිභෝගික මහතෙකුගේ තවත් වටිනා අදහසක්.

ඔබටත් කේෂාධි තෛලය ගැන විස්තර දැන ගැනීමට අවශ්‍යයිනම් කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 0741423228/0717708855 (whatsApp )

 #වෙද ගෙදරින් ඔබේ ගෙදරට....  Ayurwedic Hair Oil #කේෂාධි ආයුර්වේද කේෂ වර්ධන තෛලය                 100% දේශීය ශාකසාර ඖෂධ  ප...
21/09/2021

#වෙද ගෙදරින් ඔබේ ගෙදරට....
Ayurwedic Hair Oil
#කේෂාධි ආයුර්වේද කේෂ වර්ධන තෛලය
100% දේශීය ශාකසාර ඖෂධ පමණක් යොදා ගනිමින් පාරම්පරික රහස්‍යමය ප්‍රත්‍යක්ෂ ශාකසාර සංයෝගයකට අනුව, සියලුම හිසකෙස් සම්බන්ධ රෝග සදහා ශාකසාර ගුණයෙන් අනූන ව පාරම්පරික වෛද්‍යවරයෙකු විසින් සැකසූ නිෂ්පාදනයකි.

(වෛද්‍ය ලියාපදිංචි අංකය: 9331)

👉අකලට හිසකෙස් වැටීම නවතා නව හිසකෙස් වර්ධනය කරයි.
👍හිස් කබල පෝෂණය කර පිරිපුන් ශක්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.
👍කෙස් අකලට සුදු වීම පාලනය කරයි.
👍හිස් කබල වියලීම වළකා හිසට නිදහසක් ලබා දෙයි.
👍හිස්හොරි විනාශ කර ආකර්ෂණීය කෙස් කළඹක් ලබා දෙයි.
👍හිසරදය, ඉරුවාරදය සදාහා ද වඩා යෝග්‍යයි.

එක් බෝතලයක මිල රු 990/=
(Dilivery Free) නොමිලේම ඔබේ නිවසට අපි ගෙනැවිත් දෙන්නම්.

දේශීය හා විදේශීය බොහෝ රෝගීන්ගේ හිසකෙස් ගැටලු සුවපත් කළ කේෂාධි ආයුර්වේද තෛලය ඔබේ නිවසටම ගෙන්වා ගැනීම සදහා ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අපගේ දුරකථන අංකයක් වෙත හෝ ෆේස්බුක් පිටුව වෙත ලබා දෙන්න.
(WhatsApp/SMS)
☎️074-1423228
071-7708855
071-3423228

  Ayurwedic Hair Oilකේෂාධි ආයුර්වේද කේෂ වර්ධන තෛලය                 100% දේශීය ශාකසාර ඖෂධ  පමණක් යොදා ගනිමින් පාරම්පරික ර...
06/09/2021

Ayurwedic Hair Oil
කේෂාධි ආයුර්වේද කේෂ වර්ධන තෛලය
100% දේශීය ශාකසාර ඖෂධ පමණක් යොදා ගනිමින් පාරම්පරික රහස්‍යමය ප්‍රත්‍යක්ෂ ශාකසාර සංයෝගයකට අනුව, සියලුම හිසකෙස් සම්බන්ධ රෝග සදහා ශාකසාර ගුණයෙන් අනූන ව පාරම්පරික වෛද්‍යවරයෙකු විසින් සැකසූ නිෂ්පාදනයකි.

(වෛද්‍ය ලියාපදිංචි අංකය: 9331)

👉අකලට හිසකෙස් වැටීම නවතා නව හිසකෙස් වර්ධනය කරයි.
👍හිස් කබල පෝෂණය කර පිරිපුන් ශක්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.
👍කෙස් අකලට සුදු වීම පාලනය කරයි.
👍හිස් කබල වියලීම වළකා හිසට නිදහසක් ලබා දෙයි.
👍හිස්හොරි විනාශ කර ආකර්ෂණීය කෙස් කළඹක් ලබා දෙයි.
👍හිසරදය, ඉරුවාරදය සදාහා ද වඩා යෝග්‍යයි.

එක් බෝතලයක මිල රු 990/=
(Dilivery Free) නොමිලේම ඔබේ නිවසට අපි ගෙනැවිත් දෙන්නම්.

දේශීය හා විදේශීය බොහෝ රෝගීන්ගේ හිසකෙස් ගැටලු සුවපත් කළ කේෂාධි ආයුර්වේද තෛලය නොමිලේම ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්,
ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය අපගේ දුරකථන අංකයක් වෙත හෝ ෆේස්බුක් පිටුව වෙත ලබා දෙන්න.
(WhatsApp /Viber )
☎️074-1423228
071-7708855
071-3423228

මෙන්න විශේෂ නිවේදනයක්. ==================covid virus  රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් ජනත...
07/08/2021

මෙන්න විශේෂ නිවේදනයක්.
==================
covid virus රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් ජනතාව වෙනුවෙන් පණිවිඩයක් ලෙස මෙලෙස දක්වා තිබෙනවා.

ආසාදනයෙන් පසු 03 වන දින සිට රෝග ලක්ෂණ මතු වේ. රෝග ලක්ෂණ ඇති දින ගණන් කිරීම ඉතා වැදගත් වේ. පළමු අදියර 01, 02 සහ 03 වන දින දක්වා

●ශරීර වේදනාව
●අක්ෂි වේදනාව
●හිසරදය
●වමනය
●පාචනය
●නාසය හෝ නාසික තදබදය වියෝජනය
●ඇස් දැවීම
●මුත්‍රා කිරීමේදී පිළිස්සීම
●උණ දැනීම
●උගුරේ අමාරුව

පරිස්සම් වෙන්න -

දියර වර්ග විශේෂයෙන් පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම වැදගත් වෙයි.

දෙවන අදියර 4 වන දින සිට 8 වන දින දක්වා.
●රසය හෝ සුවඳ නැති වීමයි.
●අවම උත්සාහයකින් තෙහෙට්ටුව පපුවේ වේදනාව ඉල ඇටය තද කිරීම.

තෙහෙට්ටුව සහ හුස්ම හිර කිරීම අතර වෙනස හුස්ම හිරවීම යනු පුද්ගලයා වාඩිවී සිටින විට කිසිදු උත්සාහයක් නොමැතිව හුස්ම හිර වීම ය.
තෙහෙට්ටුව යනු පුද්ගලයා සරල දෙයක් කිරීමට පෙළඹී තෙහෙට්ටුවට පත් වීමයි. covid 19 ඔක්සිජන් බන්ධනය කරයි.

එබැවින් රුධිරයේ ගුණාත්මකභාවය දුර්වල වන අතර ඔක්සිජන් අඩුවේ.

තුන්වන අවදිය - සුවකිරිම 09 වන දින සුවකිරීම ආරම්භ වන අතර එය 14 වන දින දක්වා පැවතිය හැකිය. මෙම නිර්දේශ තබා ගැනීම වඩා හොඳයි.

●අවම වශයෙන් පැය 07-08 ක් විවේක ගන්න. සියලුම ආහාර උණුසුම් විය යුතුය.

coronavirus ඒ පී එච් අගය 5.5 සිට 8.5 දක්වා පරාසයක පවතින බව මතක තබා ගන්න එබැවින් virus ඒ තුරන් කිරීමට අප කළ යුත්තේ වයිරසයේ අම්ල මට්ටමට වඩාත් ෂාරීය ආහාර අනුභව කිරීමයි.

●කෙසෙල් දෙහි 9.9 ක pH අගයක් පවතී.
●කහ ලෙමන් 8.2 pH අගයක් පවතී.
●අලිගැට පේර 15.6 ක pH අගයක් පවතී.
●සුදු ලූනු 13.2 pH අගයක් පවතී.
●අඹ 8.7pH අගයක් පවතී.
●මැන්ඩරින් 8.5 ක pH අගයක් පවතී.
●අන්නාසි 12.7 pH අගයක් පවතී.
●දොඩම් 9.2 pH අගයක් පවතී.

ඔබට covid-19 ඇති බව ඔබ දැන ගන්නේ කෙසේද?

●උගුර කැසීම
●වියළි උගුර
●වියලි කැස්ස
●ඉහළ උෂ්ණත්වය
●හුස්ම ගැනීමේ අපහසුතාව හා රසය නැති වීම.

මෙම තොරතුරු ඔබ වෙනුවෙන් පමණක් තබා නොකරන්න එය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට ලබා දෙන්න

,,,,,,,,,,,,,,,.
උපුටා ගැනීමක් ...

02/08/2020

ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය සදහා පඹුරු මුල්,බිම් තැබුරු මුල්,කෙකටිය අල,කීකිරිදිය,එල ඔළිද මුල්,බෙහෙත් නෙල්ලි සැපයිය හැකි අයෙක් සිටීනම් විමසන්න.
(සියලු ඖෂධ වියලි නොවිය යුතුයි)
0713423228

කොණ්ඩය යනවාද?  වර්ධනය වෙන්නෙ නැද්ද?තරුණ වයසෙදීම කොණ්ඩය අකලට සුදුවෙලාද ? මෙන්න එහෙනම් නිවැරදිම විසදුම පාරම්පරික දේශීය  ආය...
28/06/2020

කොණ්ඩය යනවාද? වර්ධනය වෙන්නෙ නැද්ද?තරුණ වයසෙදීම කොණ්ඩය අකලට සුදුවෙලාද ? මෙන්න එහෙනම් නිවැරදිම විසදුම පාරම්පරික දේශීය ආයුර්වේද ක්‍රමය තුලින්.
100% දේශීය ඖෂද පමණක් යොදාගනිමින් පාරම්පරික රහස්‍යමය ප්‍රත්‍යක්ෂ ඖෂධ සංයෝගයකට අනුව,ඖෂධීය ගුණයෙන් උපරිමව පාරම්පරික වෛද්‍යවරයෙකු විසින් සැකසූ නිෂ්පාදනයකි.
(වෛද්‍ය ලියාපදිංචි අංකය 9331)

එක් බෝතලයක ඩිලිවරි ගාස්තු සමග
මිල :- රු.1150/=ක් පමණයි.

නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම,ලිපිනය හා දුරකථන අංකය අපගේ දුරකථන අංකයක් වෙත හෝ ෆේස්බුක් පිටුව වෙත ලබා දෙන්න
☎️071-3423228 / 070-6423228

පාරිභෝගික අදහස් බැලීම සදහා පහත ලින්ක් එකට යොමුවන්න

https://www.facebook.com/112763593428038/posts/251359649568431/

කොණ්ඩය යනවාද? තාමත් කොණ්ඩය වර්ධනය වෙන්නෙ නැද්ද?තරුණ වයසෙදීම කොණ්ඩය අකලට සුදුවෙලාද ? මෙන්න එහෙනම් නිවැරදිම විසදුම පාරම්පර...
29/05/2020

කොණ්ඩය යනවාද? තාමත් කොණ්ඩය වර්ධනය වෙන්නෙ නැද්ද?තරුණ වයසෙදීම කොණ්ඩය අකලට සුදුවෙලාද ?
මෙන්න එහෙනම් නිවැරදිම විසදුම පාරම්පරික දේශිය ආයුර්වේද ක්‍රමය තුලින්.

#කේෂාධී #ආයුර්වේද #කේෂවර්ධන #තෛලය


100% දේශීය ඖෂද පමණක් යොදාගනිමින් පාරම්පරික රහස්‍යමය ප්‍රත්‍යක්ෂ ඖෂධ සංයෝගයකට අනුව,ඖෂධීය ගුණයෙන් උපරිමව පාරම්පරික වෛද්‍යවරයෙකු විසින් සැකසූ නිෂ්පාදනයකි.
(වෛද්‍ය ලියාපදිංචි අංකය 9331)

🔈ස්ත්‍රී/පුරුෂ කුඩා,මහලු සියලුම දෙනාට ඉතාමත් යෝග්‍ය තෛලයකි.

✔️හිසකෙස් ගැලවී යාම දින 7ක් ඇතුලත සම්පූර්ණයෙන් නවත්වයි.
✔️නව හිසකෙස් වර්ධනය කර ගැලවී ගිය හිසකෙස් නැවත වර්ධනය කරයි.
✔️ශක්තිමත් දිගු කෙස් කළඹක් ලබා දෙයි.
✔️අකලට හිස කෙස් සුදු වීම පාලනය කරයි.
✔️හිස්හොරි විනාශකරයි.
✔️රුධිර පීඩනය සාමාන්‍ය කරයි.
✔️ඇස ආශිත රෝග සදහාද විශේෂයෙන් ගුණ දායකයි.
✔️ඇස් පෙනීම දියුණු කරයි.
✔️හිස රුදාව සුව කරයි.

✳️ අඩංගු ඖෂද

කීකිරිදිය
මුකුනුවැන්න
ගොටුකොළ
කෙකටිය
සැවැන්දරා
ත්‍රිපලා
තල තෙල්
ඔලිව් තෙල්
එඩරු තෙල්
ඇතුලු දේශීය ඖෂද 32ක්.

මෙහි කිසිදු අතුරු ආබාදයක් නොමැත.

මෙය දැනට වසර ගණනාවක සිට රෝගීන් සදහා පාරම්පරිකව වෛද්‍ය ඉතිහාසයේ සිට සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් මෙම තෛලය දේශිය මෙන්ම විදේශීය බොහෝ දෙනෙකුට සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති බව අප ඔබට වගකීමෙන් පවසන්නෙමි.

එක් බෝතලයක ඩිලිවරි ගාස්තු සමග
මිල :- රු.1150/=ක් පමණයි.

විශ්වාසදායී ලෙස නිවසටම ගෙන්වාගත හැක.
අදම ඇනවුම් කරන්න.

👉 ලැබුණු පසු මුදල් ගෙවන්න. 👈

ඇනවුම් කිරීමට පහත විස්තර පහත සදහන් අපගේ දුරකථන අංකයක් වෙත හෝ අපගේ ෆේස්බුක් පිටුව වෙත ලබා දෙන්න

😀නම:-
🏠ලිපිනය:-
🌉දිස්ත්‍රීක්කය:-
☎දුරකතන අංකය:

අප වෙත ඔබ ලබාදුන් විස්තර සදහා කෙටි පණිවිඩයක් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් අප ඔබ වෙත එය ස්ථිර කරගනු ඇත.

වැඩිදුර විස්තර ලබාගැනීමට අවශ්‍ය ඕනෑම වෙලාවක අප අමතා හෝ ෆේස්බුක් පිටුව හරහා inbox message කර අප සම්බන්ධ කරගන්න.

නිවසටම ගෙන්වා ගැනීමට අදම අමතන්න.
070-6423228 / 071-3423228
Call / SMS / WhatsApp

අපගේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හා සාර්ථක ප්‍රතිඵල ලැබූ අයගේ ප්‍රතිචාර බැලීම සදහා පහත ලින්ක් එකට පිවිසෙන්න.

https://m.facebook.com/story.php?story_fbid=160136432024087&id=112763593428038

Address

Kurunegala

Telephone

+94741423228

Website

Alerts

Be the first to know and let us send you an email when කේෂාධි ආයුර්වේද තෛලය -Keshadi Ayurweda Hair Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to කේෂාධි ආයුර්වේද තෛලය -Keshadi Ayurweda Hair Oil:

Share