Isuru Sewana

Isuru Sewana වස විස,ඉනා,වින බන්ධන නිසා හටගෙන තිබෙන රෝග සදහා විදු ඇස නිමිත්ත මගින් බලා ප්‍රතිකර්ම සහ ප්‍රතිකාර...

සෙත් සම්පත් හා යුග දිවිය වනසන යෝණිකඩුත්තු බන්ධනපවුල් කඩාකප්පල් කිරීම සදහා සතුරු බලපෑම් මත සිදු කරන යෝණිකඩුත්තු බන්ධන කැව...
12/11/2023

සෙත් සම්පත් හා යුග දිවිය වනසන
යෝණිකඩුත්තු බන්ධන
පවුල් කඩාකප්පල් කිරීම සදහා සතුරු බලපෑම් මත සිදු කරන යෝණිකඩුත්තු බන්ධන කැවීම්, විෂ පෙවීම් යෝණි හිර, මුංඛ හිර, ගර්භහිර, ලිංගහිර, කටුගැසීම්, දැවීම්, පැන්නීම් නිසා කායික සබදතා පැවැත්වීමේදී ඇතිවන දැවිලි වේදනා, හිරිවැටීම්, හුස්ම හිරවීම, පපුවේ ආබාධ වැනි විවිධ රෝගාබාධ තුළින් යුගදිවියේ සතුට අහිමි වී අසමගිය, ආරවුල්, හැරයාම, අනියම් සබදතා, දරුපවුල් අනාථ වීම වැනි පවුල් ජීවිතය තුළ ඇතිවන විවිධාකාර ගැටලුවලට අපගේ නිමිති ශාස්ත්‍ර ක්‍රම මගින් බලා ඉතා සාර්ථක පිළියම් ඉටුකරගත හැකිය.

නිමිති බැලීමට අයකිරීම රු. 1000/-
කේන්දර පිටපත හා බුලත් 17/27 අතර
ගණනක් රැගෙන පැමිණ හමුවන්න.

විමසීම් :
තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ වෙද මහතා
ඉසුරු සෙවන වෛද්‍ය මධ්‍යස්ථානය, හිඳගොල්ල, කුරුණෑගල
072 5 76 14 65

20/10/2023

හෙළ ආයුර්වේද වෛද්‍යවිද්‍යාවේ අත්දුටු අත්ගුණය...

වාජිකරණ රසායන පෝෂණ ඖෂධ
කායික, මානසික, ලිංගික හා ඉන්ද්‍රීය දුර්වලතා සඳහා
රෝගීන් පරික්ෂණයෙන් පසු ඒ ඒ රෝගීන්ට ගැළපෙන පරිදි
වාජිකරණ රසායන, පෝෂණ ඖෂධ මගින්
අතිවිශිෂ්ට ප්‍රතිකාර ලබාගත හැකිය.
තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ වෙද මහතා
දිනය හා වේලාව වෙන්කරගෙන පැමිණ හමුවන්න
රෝග විනිශ්චයකින් තොරව තැපැල් මගින් කිසිදු කටයුත්තක් සිදු කරනු නොලැබේ
ඇමතුම්
සවස 4.00 සිට 5.00 දක්වා පමණී
විමසීම් :
ඉසුරු සෙවන වෛද්‍ය මධ්‍යස්ථානය
හිඳගොල්ල, කුරුණෑගල
072 5 76 14 65

වස විස,ඉනා,වින බන්ධන නිසා හටගෙන තිබෙන රෝග සදහා විදු ඇස නිමිත්ත මගින් බලා ප්‍රතිකර්ම සහ ප්‍රතිකාර...

මව්බිම ජාතික පුවත්පතෙහි තරුපති ජ්‍යෝතීෂ්‍ය අතිරේකයේ අප පිළිබදව පල වූ විශේෂ ලිපිhttps://archive.mawbima.lk/backend/upload...
20/10/2023

මව්බිම ජාතික පුවත්පතෙහි තරුපති ජ්‍යෝතීෂ්‍ය අතිරේකයේ අප පිළිබදව පල වූ විශේෂ ලිපි

https://archive.mawbima.lk/backend/uploads/e_paper/Tharupathi-02-04-2023-Tharupathi1.pdf

13/10/2023

විවාහය පිළිබඳ
විදු ඇස නිමිත්ත මඟින්
සහකරු සහකාරිය, ගතිගුණ, හැඩරුව, දේපළ ධනය, සිටින දිසාව සිදුවන කාලය, වෙනස්වීම, මාරක, බාධක, අපල විවාහය ප්‍රමාදය හා එයට හේතු හා පිළියම්, දරුපල යනාදි විවාහය පිළිබද නිවැරදි තොරතුරු සවිස්තරාත්මකව විදු ඇස නිමිත්ත මඟින් බලාගත හැකියි.

නිමිති බැලීමට අයකිරීම රු. 1000/-

බුලත් 17ත් 27ත් අතර ගණනක් හා කේන්දර පිටපත රැගෙන
දිනය හා වේලාව වෙන්කර ගෙන පැමිණ හමුවන්න

බ්‍රහස්පතින්දා ඉරිදා දිනවල කුරුණෑගල වැහැර හන්දියේ මල්කඩුවාව
‘රවුම් පාරේ ඉසුරු සෙවණ වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමුවිිය හැකිය
විමසීම් :
072 5 76 14 65

වස විස,ඉනා,වින බන්ධන නිසා හටගෙන තිබෙන රෝග සදහා විදු ඇස නිමිත්ත මගින් බලා ප්‍රතිකර්ම සහ ප්‍රතිකාර...

මහා රාජතරංගනී තෙලමාතාංගේෂ්වරී යන්ත්‍රයතරග විභාග සම්මුඛ පරික්ෂණ ආකර්ෂණය වශීකෘතභාවයට සභාවට ආරක්ෂාවට වෙළෙද ව්‍යාපාර දියුණුව...
13/10/2023

මහා රාජතරංගනී තෙල
මාතාංගේෂ්වරී යන්ත්‍රය
තරග විභාග සම්මුඛ පරික්ෂණ ආකර්ෂණය වශීකෘතභාවයට සභාවට ආරක්ෂාවට වෙළෙද ව්‍යාපාර දියුණුවට ධන ලාභ සඳහා ප්‍රයෝජනවත් වේ. කේන්දරයට අනුව නමට නැකතට ව්‍යාපාරයට ඝන පිහිටුවා ලබාගත යුතුයි.
කේන්දර පිටපත රැගෙන හමුවන්න
බ්‍රහස්පතින්දා ඉරිදා දිනවල කුරුණෑගල වැහැර හන්දියේ මල්කඩුවාව
‘රවුම් පාරේ ඉසුරු සෙවණ වෛද්‍ය මධ්‍යස්ථානයේදී හමුවිිය හැකිය

විමසීම් :
072 5 76 14 65

03/10/2023

ඉසුරු සම්පත්
ඇස්වහ, කටවහ, ඕවහ, විෂ වහ, භූත දෝෂ, වින දෝෂ, වාස්තු දෝෂ මගහරවා යසඉසුරු සම්පත් සලසා සෞභාග්‍ය උදාකරගත හැකි සුවිශේෂී යන්ත්‍ර සහිත ශාන්තිකර්ම විශ්වාසයෙන් යුතුව ඉතා සාර්ථකව ඉටුකර ගත හැකියි. දුරකතනය අමතා දිනය හා වේලාව වෙන්කරගෙන කේන්ද්‍රය පැමිණ හමුවන්න.
තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ වෙද මහතා
ඇමතුම් පෙ.ව. 10.00 සිට 11.00 දක්වා
සවස 7.00 සිට 8.00 දක්වා පමණි
විමසීම් :
ඉසුරු සෙවන වෛද්‍ය මධ්‍යස්ථානය
හිඳගොල්ල, කුරුණෑගල
072 5 76 14 65

වස විස,ඉනා,වින බන්ධන නිසා හටගෙන තිබෙන රෝග සදහා විදු ඇස නිමිත්ත මගින් බලා ප්‍රතිකර්ම සහ ප්‍රතිකාර...

වාජිකරණ රසායන පෝෂණ ඖෂධකායික, මානසික, ලිංගික හා ඉන්ද්‍රීය දුර්වලතා සඳහා රෝගීන් පරික්ෂණයෙන් පසු ඒ ඒ රෝගීන්ට ගැළපෙන පරිදි ව...
03/10/2023

වාජිකරණ රසායන පෝෂණ ඖෂධ

කායික, මානසික, ලිංගික හා ඉන්ද්‍රීය දුර්වලතා සඳහා
රෝගීන් පරික්ෂණයෙන් පසු ඒ ඒ රෝගීන්ට ගැළපෙන පරිදි
වාජිකරණ රසායන, පෝෂණ ඖෂධ මගින්
අතිවිශිෂ්ට ප්‍රතිකාර ලබාගත හැකිය.

තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ වෙද මහතා
දිනය හා වේලාව වෙන්කරගෙන පැමිණ හමුවන්න
රෝග විනිශ්චයකින් තොරව තැපැල් මගින් කිසිදු කටයුත්තක් සිදු කරනු නොලැබේ

ඇමතුම්
සවස 4.00 සිට 5.00 දක්වා පමණී

විමසීම් :
ඉසුරු සෙවන වෛද්‍ය මධ්‍යස්ථානය
හිඳගොල්ල, කුරුණෑගල
072 5 76 14 65

ඉසුරු සෙවණ* සර්වාංග වෙදකම* සර්ප විෂ* වසවිසඉනා බෙහෙත් වින බන්ධන ශරීරගත වීමෙන් ඇතිවන සියලුම රෝග සදහා විෂ විරේක,  වින විරේක...
03/10/2023

ඉසුරු සෙවණ
* සර්වාංග වෙදකම
* සර්ප විෂ
* වසවිස
ඉනා බෙහෙත් වින බන්ධන ශරීරගත වීමෙන් ඇතිවන සියලුම රෝග සදහා විෂ විරේක, වින විරේක සහිත ඊට අදාළ වන ප්‍රතිකර්ම සහ ප්‍රතිකාර
* විශේෂ කේන්ද්‍ර පරික්ෂාව
*මැණික් පතල්වල තිබෙන බහිරව දෝෂ පරික්ෂා කරවා ගැනීමට බහිරව පූජා කටයුතු
දුරකතන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරගෙන පැමිණ හමුවන්න
තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ වෙද මහතා
අමතන්න
072 5 76 14 65

Address

Isurusewana, Hidagolla

60000

Telephone

+94725761465

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram