25/03/2026
අලුත් අවුරුද්දට අලුත් වෙන්න... සැලෝන් කුල කුමරි වෙතින් 30% ක සුවිශේෂී අවුරුදු Offer එකක්! 🌟✨
2026 සිංහල සහ දමිළ අලුත් අවුරුද්දේ ලස්සනම කෙනා වෙන්න ඔබත් කැමතිද?
එහෙනම් ඔබේ රුවට සැබෑ වටිනාකමක් එකතු කරන මේ සුපිරි වට්ටම් අවස්ථාව මඟ හැර ගන්න එපා! 🥰🌸
අපේ සුවිශේෂී සේවාවන් සඳහා 30% ක දැවැන්ත වට්ටමක්:
🔹 Hair Relaxing & Rebonding - සිත්ගන්නාසුලු සෘජු කෙස් කලඹකට.
🔹 Hair Coloring - අලුත් අවුරුද්දට අලුත් පාටකින් හැඩවෙන්න. (New Season, New Color!)
🔹 Keratin Smoothing Treatment - කෙස් කලඹට පිරිපුන් සත්කාරයක්.
🔹 Hair Botox Treatment - රළු බව දුරු කර සේද වන් දීප්තියක් ලබාගන්න.
📅 කාලසීමාව: 2026.03.25 සිට 2026.04.12 දක්වා පමණි.
ඔබේ හදවතේ සැලෝන් එක... සැලෝන් කුල කුමරි (Salon Kula Kumari by Dilini Nirasha) වෙතින් අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න. 🖤🥰
📞 දැන්ම අමතන්න (Call / Whatsapp): 0772 761 761
📍 ස්ථානය: අංක 83, ඉලුප්පුගෙදර හන්දිය, මීගමුව පාර, කුරුණෑගල.