Aqua Life RO Water Filters & Distributors

Aqua Life RO Water Filters & Distributors Aqua Life Water Filters is a leading high-quality Reverse Osmosis (RO) water filtration provider. We look forward to serving you.

AQUALIFE WATERS, we are passionate about providing you with the highest quality water filtration solutions to enhance your well-being and elevate your lifestyle. With years of experience and a commitment to excellence, we have become a trusted name in the world of water purification.

𝐎𝐮𝐫 𝐌𝐢𝐬𝐬𝐢𝐨𝐧

Our mission is simple: to make clean, healthy, and great-tasting water accessible to everyone. We bel

ieve that everyone deserves the benefits of pure, alkaline water that not only quenches your thirst but also supports your overall health.

𝐎𝐮𝐫 𝐕𝐢𝐬𝐢𝐨𝐧

We envision a world where everyone can enjoy the refreshing taste and health benefits of pure, alkaline water right from their tap. We strive to be a leader in the water filtration industry, continuously innovating to meet the evolving needs of our customers.

𝐖𝐡𝐲 𝐂𝐡𝐨𝐨𝐬𝐞 𝐔𝐬?

𝑨𝒅𝒗𝒂𝒏𝒄𝒆𝒅 𝑹𝑶 𝑻𝒆𝒄𝒉𝒏𝒐𝒍𝒐𝒈𝒚: Our filters utilize cutting-edge Reverse Osmosis (RO) technology to remove impurities and contaminants, ensuring your water is crystal clear and safe to drink.

𝑨𝒍𝒌𝒂𝒍𝒊𝒏𝒆 𝑬𝒏𝒉𝒂𝒏𝒄𝒆𝒎𝒆𝒏𝒕: We go beyond basic filtration by incorporating alkaline-enhancing features, which help balance your body's pH levels and promote wellness.

𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 𝑨𝒔𝒔𝒖𝒓𝒂𝒏𝒄𝒆: Each of our products undergoes rigorous testing and quality control to guarantee durability and performance. We stand by the quality of our filters with confidence.

𝑫𝒆𝒅𝒊𝒄𝒂𝒕𝒆𝒅 𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓 𝑺𝒖𝒑𝒑𝒐𝒓𝒕: Our team of experts is here to assist you every step of the way, from selecting the right filter for your needs to after-sales support.

𝑬𝒏𝒗𝒊𝒓𝒐𝒏𝒎𝒆𝒏𝒕𝒂𝒍 𝑹𝒆𝒔𝒑𝒐𝒏𝒔𝒊𝒃𝒊𝒍𝒊𝒕𝒚: We are committed to eco-friendly practices, and our filters are designed to reduce plastic waste while providing pure water.

𝐉𝐨𝐢𝐧 𝐔𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

Whether you're seeking cleaner water for your family, your business, or your community, AQUALIFE WATERS is here to help. Join us on this journey toward better hydration, improved health, and a more sustainable future. Thank you for choosing AQUA LIFE WATERS as your trusted partner in water filtration.

10/06/2025
AQUALIFE WATERS සමාගමේ අධිපති තිලක් දිසානායක මැතිතුමනි ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් වෙිවා .....
22/05/2025

AQUALIFE WATERS සමාගමේ අධිපති තිලක් දිසානායක මැතිතුමනි ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් වෙිවා .....

අමුද්‍රව්‍ය ආනයන සීමා ලිහිල් කිරීමේ වාසිය අපගේ පාරිභෝගිකයන් හට ලබා දීමේ අරමුණින් 2023/10/14 වන දින  සිට නැවතත්  Domestic...
16/10/2023

අමුද්‍රව්‍ය ආනයන සීමා ලිහිල් කිරීමේ වාසිය අපගේ පාරිභෝගිකයන් හට ලබා දීමේ අරමුණින් 2023/10/14 වන දින සිට නැවතත් Domestic Filter 18 L හි දැන් මිල 69900/= හා අත්පිට මුදලට ලබා ගැනිමෙිදී 14900/= ක විශේෂ මිළ අඩුකිරීම සමඟින් 55000/= මිළට ලබා ගත හැක..

විමසීම්
👇👇👇👇
‪+94 74 375 372 3‬

Whatsapp
👇👇👇👇👇
https://wa.me/message/YQQTEIYCUPVXC1

අමුද්‍රව්‍ය ආනයන සීමා ලිහිල් කිරීමේ වාසිය සමඟින්..."තාමත් නිකම්ම පෙරළද බොන්නේ"තැන් තැන්වලට ගිහින් කාලය නාස්තිකර ගනිමින් ...
16/10/2023

අමුද්‍රව්‍ය ආනයන සීමා ලිහිල් කිරීමේ වාසිය සමඟින්...

"තාමත් නිකම්ම පෙරළද බොන්නේ"

තැන් තැන්වලට ගිහින් කාලය නාස්තිකර ගනිමින් ජලය ලබාගත් කාලෙ අවසන්
මෙන්න ඔබට නිවසේදීම රජයේ අනුමැතියලත් සෞඛ්‍යාරක්ශිත RO තාක්ෂණයෙන් යුත් Alkaline ජලය ලබාගැනීමට අවස්ථාවක් ඔබේ නිවසේ ආදරණියන් වෙනුවෙන් පානීය ජල ගැටලුවට විසදුමක් ලෙස මෙය ඔබ වෙතට ලබා දෙයි. බැරලොහ ,කිවුල ,මලකඩ,ක්ලෝරින් ,රසායනික ද්‍රව්‍ය ,මඩ ඇතුළු ශරීරයට අහිතකර සියලුදේ ඉවත්වන සාඩම්බර ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ALKALINE_RO ජල පෙරණයක් ඔබට රු 69900/= කට ලබා ගත හැක.මුලිකව 10000/= පමණක් ලබා දී ටික ටික ගෙවන්න ඔ⁣බෙි නිවසට ගෙනැවිත් සවි කර ගැනීමට දැන්ම අමතන්න.එකවර මිළදි ගැනිමෙිදී විශේෂ මිල අඩුකිරිමක් ඔබට...

074 375 372 3 දිවයින පුරා..

➡️ දිවයින පුරා විහිදී ඇති සේවා ජාලයක්

➡️ දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු සේවාව ජිවිතකාලයටම

➡️ නොමිලේ ජල පරීක්ෂාවක්

➡️ දිවයිනේ ඔිනෑම ස්ථානයකට ගෙනවිත් කිසිදු අයකිරීමකින් තොරව සවිකරදීම.

"සුපිරිසිදු පානීය ජලය ජිවිතේ මුල්ම තැනට"

‎Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94743753723

අමුද්‍රව්‍ය ආනයන සීමා ලිහිල් කිරීමේ වාසිය සමඟින්..."තාමත් නිකම්ම පෙරළද බොන්නේ"තැන් තැන්වලට ගිහින් කාලය නාස්තිකර ගනිමින් ...
16/10/2023

අමුද්‍රව්‍ය ආනයන සීමා ලිහිල් කිරීමේ වාසිය සමඟින්...

"තාමත් නිකම්ම පෙරළද බොන්නේ"

තැන් තැන්වලට ගිහින් කාලය නාස්තිකර ගනිමින් ජලය ලබාගත් කාලෙ අවසන්
මෙන්න ඔබට නිවසේදීම රජයේ අනුමැතියලත් සෞඛ්‍යාරක්ශිත RO තාක්ෂණයෙන් යුත් Alkaline ජලය ලබාගැනීමට අවස්ථාවක් ඔබේ නිවසේ ආදරණියන් වෙනුවෙන් පානීය ජල ගැටලුවට විසදුමක් ලෙස මෙය ඔබ වෙතට ලබා දෙයි. බැරලොහ ,කිවුල ,මලකඩ,ක්ලෝරින් ,රසායනික ද්‍රව්‍ය ,මඩ ඇතුළු ශරීරයට අහිතකර සියලුදේ ඉවත්වන සාඩම්බර ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ALKALINE_RO ජල පෙරණයක් ඔබට රු 69900/= කට ලබා ගත හැක.මුලිකව 10000/= පමණක් ලබා දී ටික ටික ගෙවන්න ඔ⁣බෙි නිවසට ගෙනැවිත් සවි කර ගැනීමට දැන්ම අමතන්න.එකවර මිළදි ගැනිමෙිදී විශේෂ මිල අඩුකිරිමක් ඔබට...

074 375 372 3 දිවයින පුරා..

➡️ දිවයින පුරා විහිදී ඇති සේවා ජාලයක්

➡️ දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු සේවාව ජිවිතකාලයටම

➡️ නොමිලේ ජල පරීක්ෂාවක්

➡️ දිවයිනේ ඔිනෑම ස්ථානයකට ගෙනවිත් කිසිදු අයකිරීමකින් තොරව සවිකරදීම.

"සුපිරිසිදු පානීය ජලය ජිවිතේ මුල්ම තැනට"

‎Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94743753723

Learn more about their products and services

‎View this item on WhatsApp: https://wa.me/p/6316491168383077/94743753723‎Description: Product Details ..ඔබ පානයට ගන්නේ ...
16/10/2023

‎View this item on WhatsApp: https://wa.me/p/6316491168383077/94743753723
‎Description: Product Details ..

ඔබ පානයට ගන්නේ නල ජලය , ළිං ජලය හෝ භූගත ජලය විය හැක. මේ ජල ප්‍රභව කුමක් වුවත් ඒ සෑම ප්‍රභවයකම පහත සදහන් දෑ අඩු වැඩි වශයෙන් අඩංගු වී තිබේ.
1) මඩ, වැලි, දූවිලි.
2) ආසනික්, කැඩ්මියම්, ඊයම්, රසදිය වැනි බැර ලෝහ වර්ග.
3) බැක්ටීරියා සහ වයිරස්.
4) ඉහත කාණ්ඩ තුනට අයත් නොවන අනෙකුත් ජලයේ අඩංගු වර්ග. (ගෑස් වර්, ගන්ධය, රස වර්ග)

නවීනතම RO තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන RO Alkeline Water filter එක ලංකාවේ වෙළෙඳ පොළට හදුන්වා දෙයි ...
එම පියවර වනුයේ

1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්‍රියාකරන මෙය මයික්රෝන 5 අඩු මඩ,වැලි,රොඩු,කෘමීන් සහ පරපෝෂිතයන් ඉවත් කරයි ..

2- Sediment filter - මයික්‍රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..

3 - Pre Activated carbon filter - ජලයේ අවකේෂ්ප ද්‍රව්‍යන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...

4 - Reverse osmosis membrane - ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ 100%ක් ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...

5- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..

6- mineral Cartridge - පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ...

සම්පූර්ණ මුදල - 69,900/=
Cash price - 55,000/=

Eazy payment system
Down payment - 10,000/=
Monthly 6000 x 10

👉 විදුලි උපාංග සදහා වසරක වගකීමක් ..
👉 පැය 72ක් ඇතුලත නිවසටම ප්‍රවාහනය හා සවිකර දීම නොමිලේ ..
👉 දිවයින පුරා විහිදුණු සේවා නියෝජිතයන් ..
👉 අමතර කොටස් සදහා වෙලදපොලේ අඩුම මිල ..

ℍ𝕒𝕡𝕡𝕪 ℂ𝕦𝕤𝕥𝕠𝕞𝕖𝕣!!!!!𝐓h𝐚n𝐤 𝐘o𝐮 𝐟o𝐫 𝐛e𝐢n𝐠 𝐚 𝐥o𝐲a𝐥 𝐜u𝐬t𝐨m𝐞r. 𝐖e a𝐫e s𝐨 𝐠r𝐞a𝐭f𝐮l a𝐧d h𝐨p𝐞 𝐰e m𝐞t y𝐨u𝐫 𝐞x𝐩e𝐜t𝐚t𝐢o𝐧s. 🙏🙏ඔබට ස්ත...
13/10/2023

ℍ𝕒𝕡𝕡𝕪 ℂ𝕦𝕤𝕥𝕠𝕞𝕖𝕣!!!!!
𝐓h𝐚n𝐤 𝐘o𝐮 𝐟o𝐫 𝐛e𝐢n𝐠 𝐚 𝐥o𝐲a𝐥 𝐜u𝐬t𝐨m𝐞r. 𝐖e a𝐫e s𝐨 𝐠r𝐞a𝐭f𝐮l a𝐧d h𝐨p𝐞 𝐰e m𝐞t y𝐨u𝐫 𝐞x𝐩e𝐜t𝐚t𝐢o𝐧s. 🙏🙏
ඔබට ස්තූතියි!!!
විශ්වාසවන්ත පාරිභෝගිකයෙකු වීම සඳහා. අපි ඉතා කෘතඥ වන අතර අපි ඔබගේ අපේක්ෂාවන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. 🙏🙏

අප සමාගමෙි සභාපති තිලක් දිසානායක මැතිතුමාගේ සංකල්පයනට අනුව නව දැක්මකින්"ශ්‍රී ලංකාවේ සැමට සුපිරිසිදු පානිය ජලය ජිවිතේ මු...
13/10/2023

අප සමාගමෙි සභාපති තිලක් දිසානායක මැතිතුමාගේ සංකල්පයනට අනුව නව දැක්මකින්"ශ්‍රී ලංකාවේ සැමට සුපිරිසිදු පානිය ජලය ජිවිතේ මුල්තැනට" ලබා දිමෙි වැඩසටහන යටතේ ගෘහස්ථ ජල පෙරණ අලෙවිය පුළුල් කිරිම වෙනුවෙන් නව ප්‍රාදේශීය අලෙවි කළමනාකාර නිළධාරින්ට හා දැනට සිටින අයට නිළධාරින්ටද සමාගමෙි නව මාදිලියේ කාර් රථ ලබා දීම පසුගියදා සමාගමි පරිශ්‍රයේදී සභාපතිතුමන්ගේ සුරතින් සිදුකරන ලදී.

Address

Aqua Life Waters (pvt) Ltd, 22 Kurunegala/Puttalam Road
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 12:30
Sunday 08:00 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Aqua Life RO Water Filters & Distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share