22/04/2026
දරුළුල
දරුළුල නොමැති ස්ත්‍රී හෝ පුරුෂ උදවිය මට මුණගැහිලාම නැහැ
දරුළුල අහිමි කරගත්ත විශාල පිරිසක් නම් මුණගැසී තිබෙනවා,දරුළුල අහිමි කරගන්නේ තමාමයි
- තම ජීවන පැවැත්ම අනුව
- කර්‍මය නිසා
- එක එක ප්‍රතිකාර හෝ ප්‍රතිකර්ම කරන්න ගිහිං
- දරුළුල ඇති කාලය නොදන්නා කම නිසා
- විවාහ වන නැකැතේ දෝෂ බලපෑමට
- වැඩිවියට පත්වී නාවන නැකැතෙන් දෝෂ ඉවත් කර නොමැති නිසා
- ජීවත්වන නිවසේ හෝ භූමියේ දෝෂ නිසා
- වෙනත් දෝෂ හෝ රෝග නිසා
- තම හිත වැඩ කරන ක්‍රමයට
වැනි හේතු නිසා දරුළුල අහිමි වෙන්න පුළුවන්
කෙසේ හෝ වේවා,අද වන විට දරුළුල අහිමි විශාල පිරිසක් සමාජය තුළ ජීවත් වෙනවා,ඒ අප්‍රමාණ පීඩාවකින් සහ වේදනාවකින්, එවැනි උදවියට පිහිටක් වීම වටිනවා
නිවැරදිවම දරුළුල පරීක්ෂා කිරීමකට නම්
- දෙදෙනාගේම නාඩි පරීක්ෂා කිරීම
- දෙදෙනාගේම හස්ත රේඛා සහ හඳහන් පරීක්ෂා කිරීම
- ජීවත් වන නිවසේ පිහිටීම පරීක්ෂා කිරීම
කළ යුතු වෙනවා
හරියටම දෝෂය හෝ රෝගය හඳුනා ගන්නට පුළුවන් වුණොත්,අපේ පරම්පරාවෙන් අපට උරුම වුණ කෙම් ක්‍රම තිබෙනවා,ඒ ඒ රෝග වලට සහ දෝෂ වලට ප්‍රතිකර්ම වශයෙන්
අප හමුවීමට,පැමිණෙන්නේ නැතිව නම් ප්‍රතිකර්ම කරන්න අපහසුයි,යම් ප්‍රමාණයකට ( දළව ) පරීක්ෂා කරලා දෙන්න නම් පුළුවන්
ඒ සඳහා,
- දෙදෙනාගේම හස්ත රේඛා සහ උපන් වර්ෂය මාසය දිනය වේලාව සහ උපන් ස්ථානය
- ජීවත් වන නිවසේ සහ භූමියේ පිහිටීම
- විවාහ වුණ කාල වකවානුව
වැනි තොරතුරු වලින් තමාට පුළුවන් ප්‍රමාණයකට තොරතුරු ලබා දෙන්න ඕන
0771112647 WhatsApp number එකට,එම තොරතුරු ලබා දෙන්න