Healthy Ishi

Healthy Ishi 𝐋𝐢𝐜𝐞𝐧𝐬𝐞𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐨𝐫
𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐢𝐬𝐭
𝐍𝐋𝐏 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫
𝐌𝐢𝐧𝐝𝐟𝐮𝐥𝐧𝐞𝐬𝐬 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫
🇹🇭🇸🇬🇲🇾🇨🇳

මී පැණි මිශ්‍ර ලෙමන් යුෂ පානය 🍋🍯
24/09/2025

මී පැණි මිශ්‍ර ලෙමන් යුෂ පානය 🍋🍯

🍃ඔබ සාමය සොයන විට, සෑමවිටම පිළිතුර සොබා දහමයි 🍃
22/09/2025

🍃ඔබ සාමය සොයන විට, සෑමවිටම පිළිතුර සොබා දහමයි 🍃

22/09/2025

🍃 ජීවිතයේ තීරණාත්මක බලවේගය ඔබේ මනසයි. සතුට සැනසුම හා සාර්ථකත්වය අත්දැකීමට ඔබ ඔබේ මනස සකස් කරගත යුතුය. මනස ඒ සඳහා පුහුණු කළ යුතුය. මනස ඒ සඳහා මනාව පුහුණු කළ හැකිය. එය ඔබේ පරම වගකීමකි. ඔබට එය කළ හැකිය. 🍃

21/09/2025

ගස් වල දෙවිවරු නෑ පැටව්නේ. ගස් කියන්නෙම දෙවිගොල්ලො ජාතියක්      🍃 ~ අපොයියාව ~ 🍃
20/09/2025

ගස් වල දෙවිවරු නෑ පැටව්නේ. ගස් කියන්නෙම දෙවිගොල්ලො ජාතියක්

🍃 ~ අපොයියාව ~ 🍃

19/09/2025

🍃🍃 හිත් අතරමං වෙන පාරවල් 🍃🍃

18/09/2025

සොබා අසිරිය විඳිමින් ගෙවන හැම මොහොතක්ම හරිම මිහිරියි. 🍃🌸


17/09/2025

සොබාදහම සමඟ මොහොතක් 🍃

සොබාදහම සමඟ ගත කරන මොහොතක් කියන්නේ විඩාබර මනස සනසවන ඖෂධයක්. සොබාදහම අපිට සදාකාලික මිතුරෙක්. අපේ මනස කොයිතරම් විඩාබර උනත්, ඒ විඩාබර මනස හරිම පහසුවෙන් සන්සුන් කරන්න පුළුවන් කියන දේ සොබාදහම අපිට හරි ලස්සනට කියලා දෙනවා. 💫

16/09/2025

🌞🌊

14/09/2025

ජීවිතයෙන් දවසක් 🦋

මේ මම තනිවම ගියපු චීන සංචාරය. මට අනූව තනිව සංචාරය කරනවා කියන්නේ අපේ කාර්බහුල ජීවිතයෙන් පොඩි විරාමයක් අරගෙන, තමාගේම සිත සහ ආත්මය සමග ඉන්නවා කියන එක. මේක මට දැනෙන නිර්වචනය. අනික් අයට මීට වඩා නිර්වචන ඕනෑ තරම් තියෙන්න පුළුවන්. මේ දෙයින් අපට සන්සුන් බවත් මානසික නිදහසත් හරි අපූරුවට ලැබෙනවා. නව අත්දැකීම් එකතු කරගන්න ගමන්, අපේම තීරණ ගැනීමේ ශක්තියත් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. අපිට අපි ගැන තියෙන විශ්වාසය තව තවත් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා.

තනිව ගමන් කිරීමෙන් අපට පිටත ලෝකය පමණක්ම නෙමේ, අපි තුළම සඟවා ඇති ලෝකයත් සොයාගන්න හැකියාව ලැබෙනවා.💫✨

13/09/2025

අහස් සිත්තම 💫

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Healthy Ishi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Healthy Ishi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram