Pharmacy In Sri Lanka

Pharmacy In Sri Lanka kurunegala

කැස්සට සුපිරියක් ....
02/06/2025

කැස්සට සුපිරියක් ....

මේ දවස් වල යන වෛරස් එකට Antibiotics මේක සෙට් වෙනවා .
02/06/2025

මේ දවස් වල යන වෛරස් එකට Antibiotics මේක සෙට් වෙනවා .

31/10/2024
06/10/2024

අත්‍යාවශ්‍ය ඖෂධ හිගයට මුහුණ දීමට සුදානම් වේමු ...!

👇👇තරහ යන අය කියවන්නම ඕනෙම  කතාවක් මේක👇👇මීට වසරකට පමණ පෙර මට හරියට තරහා යන අවස්ථාවක් තිබුණා,ඒ තමයි කවුරු හරි මගේ අදහස් වල...
19/09/2023

👇👇තරහ යන අය කියවන්නම ඕනෙම කතාවක් මේක👇👇

මීට වසරකට පමණ පෙර මට හරියට තරහා යන අවස්ථාවක් තිබුණා,

ඒ තමයි කවුරු හරි මගේ අදහස් වලට විරුද්ධව මොනවා හරි කිව්වොත්,

මට ඒවා දරා ගන්න බැරි උනා, ඇත්තටම කිව්වොත් මම සමහර අය එක්ක වාද විවාද වට ගියා, ඒවා අවසන් උනේ නරක තැන් වලින්, නරක වාග් ප්‍රහාර වලින්, මේක මට ලොකු ප්‍රශ්නයක් උනා,

සමහරු මට පුද්ගලිකව අවවාද කරා එහෙම කරන්න එපා ඒක ඔබට හරි මදි කියලා , මමත් ඒක දැනගෙන හිටියා, නමුත් ඒක නතර කර ගන්නෙ කොහොමද කියලා මම හිතුවා,,

මම අවසානයට තීරණය කරා, මට මොන විදියට දැණුනත් රිදුණත් මම ඒ කිසිම දේකට මොනම විදියකටවත් ප්‍රතිචාර දක්වන්නෙ නැහැ කියලා, මම මටම ස්වයං වාරණයක් දා ගත්තා, මම හිතුවා මිනිස්සු කියන හැමදේටම අපි ප්‍රතිචාර දක්වන්න ඕන නැහැ කියලා,

ඒ කියන්නේ මගේ තරහා කෝපය සදහා හේතු වන කිසිම සාධකයක් මගේ පැත්තෙන් වෙන්න ඉඩ තියන්නෙ නැහැ කියලා මම හිතා ගත්තා,,

මම එක ඉඩක් තිව්වොත් මිනිස්සු ඒ ඔස්සේ මගේ එළි පත්තටම ඇවිල්ලා මාව නොසන්සුන් කරනවා,,

ඇත්ත මම ඒවාට ප්‍රතිචාර දක්වන්න ගියොත් නේ ඔවුනුත් පෙරළා ප්‍රතිචාර දක්වන්නේ..

හිනා වෙන මිනිස්සුන්ට හිනා වෙන්න දීලා..

කතා හදන මිනිස්සුන්ට කතා හදන්න දීලා ..

ඇනුම් පද කියන මිනිස්සුන්ට ඇනුම් පද කියන්න දීලා ..

විවේචනය කරන මිනිස්සුන්ට විවේචනය කරන්න දීලා..

ඇත්තටම අපි හැමෝටම ප්‍රතිචාර දක්වන්න ඕන නැහැ , හැමදේටම උත්තර බදින්න ඕන නැහැ ,,

මොකද සමහර ඒවට දක්වන්න වන ප්‍රතිචාර ඒ තරම් හොද නැති වෙන්න පුලුවන් ..

ඒ වගේම සමහර ඒවාට උත්තර දැන දැනත් මිනිස්සු අ⁣පිව ප්‍රශ්න කරනවා වෙන්න පුලුවන් ..

මම අවසානෙට තීරණය කරා ඒ මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න අයින් වෙන්න,,

දැන් මට තරහා යන්නේ නැති තරම්,

මොකද⁣ හේතු දෙකක් නිසා,

එක මම සමහර මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ ,, ඒ නිසා මට ඔවුන්ගේ දේවල් පේන්නෙ නැහැ ...

දෙක විෂ සහිත මිනිස්සු මම ඈත් කරලා දැම්මා, ඒ නිසා මට ඔවුන් මුණ ගැහෙන්නෙ නැහැ සහ මට ඔවුන්ව පේන්නෙ නැහැ,,

ඉතින් තාම මට මිනිස්සු විවිධ දේවල් කියනවා ඇති, කරනවා ඇති,

නමුත් දැන් මට ඒවා පේන්නෙ නැහැ දකින්න නැහැ ,, මොකද මගේ ඇස් ඒවා මට වඩා සූක්ෂම විදියට මග හරින්න හුරු වෙලා නිසා,,

හරිම සැහැල්ලුවක් ඒක හිතට..

Kasun Rajapaksha
මනෝ උපදේශක.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Pharmacy In Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share