17/02/2026
පොඩ්ඩක් ඔහොම නවතින්න! මේ oracle reading එක ඔයා වෙනුවෙන් 🦋
ඔයාට දැන් ජීවිතයේ සමතුලිතතාවයක් නැති බවක් දැනෙනවාද ?
මේ දින වල ජීවිතයේ සමතුලිතතාවයට අභියෝගයක් වන අඳුරු ශක්තියක් තිබෙන බව දැන් ඔයාට දැනුම් දෙනවා
ඔයාගේ මාර්ගය දැන් හානි වෙමින් තියෙන බවක් පෙනී ගියාද ? නැතිනම් නොතේරෙන අවුලක් තිබෙන බව දැනුනාද ?
🦋 ඔයාගේ ජීවිතයට අන්ධකාරය රැගෙන පැමිණි අඳුරු බලවේග ගැන දැන් අවධානය යොමු කරන්න
🦋 ඔයාට අවුලක් කියලා දැනෙන තත්ත්වයන් වලින් ඉවත් වෙන්න
🦋 සෞඛ්‍ය කෙරෙහි වෙනදාට වඩා අවධානයක් යොමු කරන්න
✨✨✨
ඔයාගේ ජීවිතය ගැන ටැරෝ හරහා කියවීම් ලබා ගන්න / හැර ගිය පෙම්වතා - පෙම්වතිය නැවත ඔයාට ආදරය කරන්න / ආදර ජීවිතයට ආශිර්වාද ලබා ගන්න Ritual එකක් කරගන්න ඔයාටත් ඕනෙනම් inbox හරහා හෝ Whatsapp හරහා ඔයාගේ පණිවිඩයත් එවන්න
( ගාස්තු අය වේ )