
25/03/2025
සිංහල අලුත් අවුරුදු වාසි 🌞🙏
ඔබේ පවුලේ සෞඛ්‍ය ගැන ඔබ සැලකිලිමත්ද? 🫁💧
මාරන්තික වකුගඩු උවදුරට 🫁වතුර ප්‍රශ්නෙට💧මෙන්න විසදුම 😍
අලුත් අවුරුද්දේ නැවුම් ජලයෙන් නැවුම් ජීවිතයක් ආරම්භ කරමු! 🌞💧
RO ALKALINE WATER FILTER 🇱🇰🤝
ශ්‍රී ලංකාවේ අපේම සාඩම්බර නිශ්පාදනයක් වන මෙය ලංකාවේ සිටින ඔබට හා පිටරට සිටින ඔබට ඔබේ ආදරනීයන්ට වටිනාකමක් ඇති තිලිනයක් දෙන්න 🤝
විශේෂ මිළ අඩුකිරිමක්
ක්ලෝරින් ද?
කිවුල තියනවාද ?
මඩ ගතියද ?
ජලයේ අපිට නොපෙනෙන ශරීරයට අහිතකර වන බැරලොහ ,මඩ දුවිලි ,කිවුල ,බැක්ටීරියා ඇතුළු විෂබීජ තියනවා . මෙම ජල පෙරණයේ පෙරණ 06 කින් ජලය පෙරිලා තමයි අපට දෙන්නේ.
ITI සහතිකය ලත් ලංකාවෙි නිෂ්පාදිත එකම ජල පෙරණය දැන් ඔබට .අපේ ෆිල්ටර් එකේ විශේෂත්වයක් තියනවා ALKALINE Minaral Filter එකක් හරහා අපේ ශරීරයට අවශ්‍ය වන ජලයේ තිබිය යුතු ඛනිජ ලවණ එකතු කර අපට ලබාදෙන එක..
ඔබ එකවර මිළදි ගන්නේ නමි රැ 15100/= ක විශේෂ මිළ අඩු කිරිමකින් සවිකරගත හැක.
❇️7+ PH අගය
❇️Alkaline water
❇️දෛනික ධාරිතාව 150L
❇️ගබඩා ධාරිතාවය 18 L
❇️electronic මෙවලම් සඳහා වසරක වගකීම
❇️ජීවිත කාලයටම සේවාව
❇️දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සහ සවිකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ
❇️නිවාස රෝහල් කාර්යාල ආයතන ලැගුම්හල් හා ඕනෑම ස්ථානයකට ගැලපෙන පරිදි සවිකිරීමේ හැකියාව
😎කියුල ක්ලෝරීන් බැරලෝහ මලකඩ හා සියලුම රසායනික ද්‍රව්‍ය ඉවත් කරයි
✅උදරයේ ආම්ලිකතාවය නැතිකරයි
✅තරුණකම රැකදෙයි
✅රුධිර පීඩනය පාලනය සහ හෘද සෞඛ්‍ය වඩවයි
✅විජලනය නැති කරයි
✅විෂහරණය නැතිකරයි
✅ශරීරයේ PH අගය සමබර කරයි
✅අක්මාව ඇතුළු ඉන්ද්‍රයන්ගේ සෞඛ්‍ය සෞඛ්‍ය වඩවයි
✅ආහාර ජීරණය වඩවයි
නම:
ප්රදේශය :
දුරකථන අංකය :
සදහන් කරන්න.
අපේ මෙි ෆිල්ටර් එක සාඩම්බර ලංකාවෙි නිෂ්පාදනය ක් වන අතර අමතර කොටස් මිළ අඩුය. ජිවිතකාලයටම සේවාව ලබා දේ.
* Credit & Debit කාඩ්පත් වලින් ද දැන් ලෝකේ කොහේ සිටියත් ගෙවිමි කළ හැකි පහසුකම් ද සහිතයි.
විමසීම්-077 1103365
සිංහල අලුත් අවුරුද්දේ සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා අදම ඔබේ RO Alkaline Water Filter එක ලබාගන්න! 🌸💧