යුතුකම

යුතුකම ඉටුකරමු...

Operating as usual

Photos from දැනුම්  සයුර's post 11/05/2021

Photos from දැනුම් සයුර's post

25/02/2021

අපිත් ආසයි tattoos ගහන්න... ඊටවඩා ආසයි ලේ දන්දෙන්න... True Blood Blood Bank Blood Donation-Srilanka Mega Blood Donation Drive
අනුරාධපුර ලේ දන් ⁣දෙන්නන්ගේ සංසදය

අපිත් ආසයි tattoos ගහන්න... ඊටවඩා ආසයි ලේ දන්දෙන්න... True Blood Blood Bank Blood Donation-Srilanka Mega Blood Donation Drive
අනුරාධපුර ලේ දන් ⁣දෙන්නන්ගේ සංසදය

01/11/2020

අමා දහර - Ama Dahara

බලලා ඉවර වෙලා අපිත් දෙමු..

30/07/2020

සිතුවිලි විමන

rupiyalak.com 05/07/2020

Almond Classified - Rupiyalak.com

ඔබගේ දැන්වීම් නොමිලේ පලකරන්න...
www.rupiyalak.com

rupiyalak.com

20/05/2020

National Blood Transfusion Service - Sri Lanka

05/05/2020

Live with Gaයියා

අපි මෙච්චර කල් මොනවද දැනගෙන හිටියෙ. මේ දේ දැනගමුද ?

27/04/2020

National Blood Transfusion Service - Sri Lanka

මේ ඔබ අවශ්‍යම මොහොතයි - අපව අමතන්න !

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා අප සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. රුධිරය යනු කෘතිමව නිපදවිය නොහැකි අත්‍යාවශ්‍ය සංඝටකයකි.
මේ රුධිර පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතකි.

අනවශ්‍ය තදබදයක් හෝ පිරිස් එක් රැස් වීමකින් තොරව රුධිරය පරිත්‍යාගකිරීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට නාරහෙන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානය අමතන්න. දුරකථන අංක :0115332153
0115332154

එමෙන්ම ඔබ පහත කාණ්ඩවලට අයත් වන්නේ නම් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වලකින්න..

(01)- ඔබට පසුගිය මාසයක කාලයක් ඇතුලත
උණ,කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා පැවතියේ නම්, පවතීනම්

(02)- පසුගිය මාසයක කාලයක් ඇතුලත විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු, ඔබේ නිවසේ සිටී නම් හෝ ඔහු/ඇය සමග ඔබ සමීප සම්බන්ධතාවක් පැවැත්වූයේ නම්

(03)- ඔබේ නිවසේ/ පවුලේ වර්තමානයේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහිත සාමාජිකයකු සිටීනම්

(04)-ඔබ පසුගිය මාස තුන ඇතුලත විදේශ ගත වී සිටියේ නම්.

25/04/2020

National Blood Transfusion Service - Sri Lanka

ලේ බිඳක් දන්දෙන්න ‌‌වෙලාවක් ‌වෙන්කරගන්න...
http://nbts.life

https://www.facebook.com/nbts.srilanka/videos/322278102071171/?t=0

05/02/2020

WTF lk

04/01/2020

Cool

31/12/2019

Arunella - අරුණැල්ල

19/12/2019

Wathupitiwala Blood Bank

03/12/2019

මිනිස්සු වෙනස්වෙනව අපි ඒක අගය කරන්ඩ ඔනෙ..
ඔහු අනුකරනය නොකර
තමන්ට හැකි අයුරින් රට වෙනුවෙන් රරටේ දරුවන් වෙනුවෙන් සිදුකල ආදර්ශමත් ක්‍රියාව අගය කරන ගමන් ඉදිරියට රැගෙන යමු...

21/11/2019

Camping Tents - RENT

17/11/2019

Please share. ....

😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭

16/11/2019

Pimma

16/11/2019

Yodha 'යෝධ'

හිතන්න...

අවුරුදු 15 ක පුංචි කෙල්ලක්👧 ලොව වටා දේශපාලුවන් පරිසරයට🌳 කරන හානියට එරෙහිව, තනිවම නැගිට🚶‍♀, පසුව සිසුන් ලක්ෂ 20ක් එක්කොටගෙන, රටවල් 125ක් හරහා පෙලපාලි කොට, විප්ලවයකට නායකත්වයක් දුන්, අති වීර කතාවයි මේ…👇

Youtube - https://youtu.be/aGMlPWcgR_M

ඇයගේ කතාව කියවන්න - buzz.yodha.lk/2019/11/14/punchi-dariyakagen-deshapalanayata-tharjanayak/

#Yodha

15/05/2019

වේදිකාවේ දිලෙන තරු

15/05/2019

Lol Express - ලොල් එක්ස්ප්රස්

මේ පොඩි උන් ටිකත් අගය කරමු
සෑහෙන මහන්සි වෙලා ගහපු ගේමක් 🙏

18/04/2019

National Blood Transfusion Service - Sri Lanka

ජාතික රුධිර මධ්‍යස්ථානය විසින් අද දින(04/18) උදෑසන දුර්ලභ රුධිර ඝන සහිත රුධිර දායකයින් සදහා කරන ලද ඉල්ලීම වෙනුවෙන් ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබී ඇති අතර ඒ් වෙනුවෙන් අපගේ කෘතවේදිත්වය පලකරන සිටිමු.
තවද රුධිර දායකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ තමන්ගේ පුද්ගලික තොරතුරු (දුරකතන අංක, ලිපිනයන්, රුධිර ඝනය) මෙහි Comment ලෙස පලනොකරන ලෙසයි.
ඒවා අපගේ ‌මෙම Facebook පිටුවට පණිවිඩයක් (Inbox) ලෙස යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

(ඔබගේ පුද්ගලිකත්වය සුරැකීම පිණිසයි)

18/04/2019

National Blood Transfusion Service - Sri Lanka

06/04/2019

National Blood Transfusion Service - Sri Lanka

20/02/2019

උස්ගල ගැමුණු විද්‍යාලීය ක්‍රීඩාව බලගන්වනු වස් ක්‍රීඩා නිල ඇදුම් බෙදා දීම....❤️❤️❤️
92 බලගනය... 😄😄 ක්‍රියාන්විතයේ.... 😊😊

21/10/2017

WE STARTED OVER NEXT MISSION

13/09/2017

පහන - Pahana

නොදැක්කා වගේ යන්න එපා Share කරලා දැනුවත් කරන්න.Page එකට Like එකක් දෙන්නත් අමතක කරන්න එපා...

තොරතුරු අවශ්‍යනම් කථා කරන්න ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය 011 2692051 / 011 2698040 / 011 2698041 / 011 2698043

මෙලොව එලිය දකින්නට වරම් සොයන කෙනෙක් උදෙසා

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පණිවිඩයකි..

13/07/2017

National Blood Transfusion Service - Sri Lanka

i.imgur.com 15/04/2017

i.imgur.com

i.imgur.com link: http://vk.com/knavishkola (Sorry For Load Time) Have A Good Day!

[05/08/16]   යාලුවනෙ අපේ පිටුවට ඔයලට ලස්සන නමක් යෝජනා කරන්න පුළුවන් හොඳම නම යෝජනා කරන කෙනට t ෂර්ට් 1ක් හම්බෙනව youth club එකක් හොඳඳ...
;)

www.music.lk 03/04/2016

Sinhala Songs and Music | Sinhala MP3 | Music Videos

new release www.music.lk

www.music.lk Free Download Sinhala Songs and Music Videos, Sinhala MP3 for your PC or Mobile. Direct Sinhala, Tamil, English Songs Downloads Available.

Location

Telephone

Address


Galgamuwa
Kurunegala
+5232
Other Kurunegala clinics (show all)
Gastritis Hewath Amla Piththa jeeva Suwaya Gastritis Hewath Amla Piththa jeeva Suwaya
Kurunagala Dambulla Road,Abanpola Handiya,Malsiripura,Thilinagama.
Kurunegala

අම්ලපිත්ත රෝගය හෙවත් ගෑස්ට‍්‍රයිටීස් කුමන ආකාරයකින් තිබුණත් අපි හොඳ කරනවා.

RIDIGAMA STORES RIDIGAMA STORES
09 Main Street Ridigama Kurunegala Sri Lanka
Kurunegala, 60040

Mobile number: +94775390099

WeddingDay.lk WeddingDay.lk
195.narampola Road.thorayaya
Kurunegala, KG 66000

ආයුර්වේද ඖෂද ආයුර්වේද ඖෂද
Kurunegala

0707474742

Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center Badra G Kiringoda - Education Behavior Treatment and Counselling Center
159/46 ධර්මපාල මාවත, දඹුල්ල පාර, කුරුණෑගල. (පොල්අත්තපිටිය මංසන්දිය අසල )
Kurunegala

psychology counseling, education therapy , behavior therapy services

CENTRAL OIL MILL CENTRAL OIL MILL
Kurunegala, 60000

Manufacturers of Coconut oil and Coconut Products

SHERINTON FUNERAL DIRECTORS SHERINTON FUNERAL DIRECTORS
Sherinton Florists No:184, Puttalam Road, Kurunegala
Kurunegala, 60000

* All Funeral Packages * Funeral Parlour Services * (VIP) & Normal Hearse Services * Fresh Flower Wreath & Flowers * 24 hour Day & Night Service

Diabetes and Endocrinology unit TH Kurunegala Diabetes and Endocrinology unit TH Kurunegala
Teaching Hospital Kurunegala
Kurunegala

Diabetes and Endocrinology Unit of Teaching Hospital Kurunegala is the center for diabetic care in North Western province, Sri Lanka.

Seth Sevana Hospitals Seth Sevana Hospitals
No. 266, Colombo Road
Kurunegala, 60000

For a Healthier Tomorrow

Giriulla Medical Laboratory Giriulla Medical Laboratory
No. 96, Main Street,Giriulla
Kurunegala

Medical diagnostic centre which process all the blood,urine,stool & all the body fluid testings.

GlobalMed Channel Centre GlobalMed Channel Centre
No 22 Puttalam Road,Yanthampalawa
Kurunegala, 60000

Looking for an affordable healthcare service without getting in the middle of the rush of a hectic city? You’re in the right place. Come visit us and fulfill all your medical needs in one place