යුතුකම

යුතුකම යුතුකම ඉටුකරමු...

05/12/2022
07/11/2022

We Are Developing Your Software Solutions..!

11/05/2021
අපිත් ආසයි tattoos ගහන්න... ඊටවඩා ආසයි ලේ දන්දෙන්න... True Blood Blood Bank Blood Donation-Srilanka Mega Blood Donation ...
25/02/2021

අපිත් ආසයි tattoos ගහන්න... ඊටවඩා ආසයි ලේ දන්දෙන්න... True Blood Blood Bank Blood Donation-Srilanka Mega Blood Donation Drive
අනුරාධපුර ලේ දන් ⁣දෙන්නන්ගේ සංසදය

30/07/2020
ඔබගේ දැන්වීම් නොමිලේ පලකරන්න...www.rupiyalak.com
05/07/2020

ඔබගේ දැන්වීම් නොමිලේ පලකරන්න...
www.rupiyalak.com

27/04/2020

මේ ඔබ අවශ්‍යම මොහොතයි - අපව අමතන්න !

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා අප සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. රුධිරය යනු කෘතිමව නිපදවිය නොහැකි අත්‍යාවශ්‍ය සංඝටකයකි.
මේ රුධිර පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතකි.

අනවශ්‍ය තදබදයක් හෝ පිරිස් එක් රැස් වීමකින් තොරව රුධිරය පරිත්‍යාගකිරීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට නාරහෙන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානය අමතන්න. දුරකථන අංක :0115332153
0115332154

එමෙන්ම ඔබ පහත කාණ්ඩවලට අයත් වන්නේ නම් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වලකින්න..

(01)- ඔබට පසුගිය මාසයක කාලයක් ඇතුලත
උණ,කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා පැවතියේ නම්, පවතීනම්

(02)- පසුගිය මාසයක කාලයක් ඇතුලත විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු, ඔබේ නිවසේ සිටී නම් හෝ ඔහු/ඇය සමග ඔබ සමීප සම්බන්ධතාවක් පැවැත්වූයේ නම්

(03)- ඔබේ නිවසේ/ පවුලේ වර්තමානයේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහිත සාමාජිකයකු සිටීනම්

(04)-ඔබ පසුගිය මාස තුන ඇතුලත විදේශ ගත වී සිටියේ නම්.

මිනිස්සු වෙනස්වෙනව අපි ඒක අගය කරන්ඩ ඔනෙ..ඔහු අනුකරනය නොකරතමන්ට හැකි අයුරින් රට වෙනුවෙන් රරටේ දරුවන් වෙනුවෙන් සිදුකල ආදර්...
03/12/2019

මිනිස්සු වෙනස්වෙනව අපි ඒක අගය කරන්ඩ ඔනෙ..
ඔහු අනුකරනය නොකර
තමන්ට හැකි අයුරින් රට වෙනුවෙන් රරටේ දරුවන් වෙනුවෙන් සිදුකල ආදර්ශමත් ක්‍රියාව අගය කරන ගමන් ඉදිරියට රැගෙන යමු...

Please share. ....
17/11/2019

Please share. ....

😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭

Address

Galgamuwa
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when යුතුකම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram