29/07/2021
ට්‍රයි අයුට් සෙෂන් විනාඩි 15කි, මෙම කාළය තුලදී ඔබට යම් ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරු/විසඳුම/අනාවැකිය කියවෙන්නේද යන්න අත්දැකීමක් ලබා ගත හැකිය, ඉන් පසුව ඒ පිළිබඳව විස්වාසයක් ලබා ගත හැකිය. මුදල් අයකිරීමක් නොමැත, කියවීම සාර්ථක නම් ඔබගේ හිතට හැඟෙන පඬුරක් ලබා නොදීම හෝ දීම කල හැකිය, සැසියට සහභාගී වීම ගැන අප සතුටු වන්නෙමු.