Ceylon Crystal House

Ceylon Crystal House We believe in the power of crystals to promote wellbeing. Discover the ancient art of crystal healing

We arrange healing treatment by traditional method using natural crystals.

💜✨ Amethyst – මානසික සන්සුන්භාවය පවත්වාගෙන යාම හා ධනාත්මක ශක්තීන් ආකර්ෂණය කරයී ✨💜• ශාරීරික හා මානසික ආතතියෙන් මිදීමටත් ස...
28/08/2025

💜✨ Amethyst – මානසික සන්සුන්භාවය පවත්වාගෙන යාම හා ධනාත්මක ශක්තීන් ආකර්ෂණය කරයී ✨💜
• ශාරීරික හා මානසික ආතතියෙන් මිදීමටත් සන්සුන්භාවයෙන් ජිවිතය ගත කීරීමටත් Amethyst උපකාරී වේ.. 🌌
• තවද ඔබට වඩා හොද නින්දක් ලැබීමට මෙය උපකාරී වේ.
👉 Amethyst ඔබ ළඟ තබා ගැනීමෙන්:
✔️ හිසරදය හා මානසික ආතතිය අඩු කරයි 🧘♀️
✔️ ධනාත්මක ශක්තීන් ආකර්ෂණය කරමින්, ඍණාත්මක බලවේග අවම කරයි 🌟
✔️ ඔබට නින්ද වඩා හොඳින් ලැබීමට උපකාරී වේ 😴💤
✔️ දෛනික ආතතියෙන් ඔබව මිදුවේ සන්සුන්භාවය ගෙනෙයි 💫
ඔබ කැමති හැඩය හා ප්රමාණය යටතේ, අලංකාර සහ ස්භාවික Amethyst Stones සහ ආභරණ දැන් අපගෙන් ලබාගන්න. 💍✨
විමසීම් සහ ඇණවුම් සඳහා:
+94 718241620 | +94 117033737
crystalhouse984@gmail.com
WhatsApp: +94 718241620

💎✨ Crystal Healing Therapy at “Ceylon Crystal House” ✨💎Crystal Healing Therapy ශරිරය මනස සහ අධ්‍යාත්මය සුවපත් කිරීමේ.පාර...
27/08/2025

💎✨ Crystal Healing Therapy at “Ceylon Crystal House” ✨💎
Crystal Healing Therapy ශරිරය මනස සහ අධ්‍යාත්මය සුවපත් කිරීමේ.පාරම්පරික ප්‍රතිකර්මයක් වේ.

👉 ඔබත් Crystal Healing Therapy එකේ අත්දැකීමට සූදානම්ද? ✨

🖤 Black Coral Pieces 🖤ඔබගේ ජීවිතයට ආරක්ෂාවක් සහ ශක්තියක්!මෙහි ඇති , ධනය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඇති බවට විශ්වාසයක් ප...
26/08/2025

🖤 Black Coral Pieces 🖤
ඔබගේ ජීවිතයට ආරක්ෂාවක් සහ ශක්තියක්!
මෙහි ඇති , ධනය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඇති බවට විශ්වාසයක් පවතින නිසා ඒ වගේම . ග්රහ අපල දොස් මේ මගින් නැතිවී යන බව ජෝතිෂ්යයේ සඳහන් වේ.
✨ අද වටාපිටාවේ පවතින රිනාත්මක බලවේග වලින් ආරක්ෂාවක්
✨ නව ආරම්භයන්ට සහ ධන ආකර්ෂණය යහපත් බලපෑමක්
✨ මනෝසන්තුෂ්ටිය මානසික සාමය වැඩිවීම
✨ නින්දේ ගැටළු සහ ආතතිය අවම කිරීම
✨ ශරීරයේ ශක්ති සැලැස්වීම පවත්වා ගැනීම

💛 ඔබට මෙය ලබාගෙන ඔබ කැමති ආකාරයකට රත්තරනින් හෝ රීදියෙන් ආභරණයක් ලෙස Black Coral කැබැල්ල නිම කරවා ගත හැක.
💛 ඔබට අවශ්ය ප්රමාණයකින් Black Coral කැබලි ලබා ගත හැක
📲 විමසීම් සහ ඇණවුම් සඳහා:
Order / Inquiry Now:
📞 077 258 8595 | 077 250 8595
📧 crystalhouse984@gmail.com
💬 WhatsApp: ‪+94 77 258 8595‬

Rose Quartz Crystal ඔබගේ සිරුරත් මනසත් සුවපත් කිරීමට වගේම සමාජ ආකර්ෂණය සහ ආදර වාසනාව ලබා ගන්න ළඟ ඔබේ මනස සහ ශරීරය සුවපත්...
22/08/2025

Rose Quartz Crystal
ඔබගේ සිරුරත් මනසත් සුවපත් කිරීමට වගේම සමාජ ආකර්ෂණය සහ ආදර වාසනාව ලබා ගන්න ළඟ ඔබේ මනස සහ ශරීරය සුවපත් කිරීමට පමණක් නොව, ආදරය, සාමය, සහ සමාජ ආකර්ෂණය ආකර්ෂණය කිරීමට — with emotional healing, inner calm, and heartfelt connections packed into every stone.
 🌸 චිත්තවේගීය සහ අධ්යාත්මික ප්රතිලාභ අත්කර ගැනීමට..
 🫶❤ඔබ හට ආදරය, කරැණාව වර්ධනය කරයි.
 💡ධනාත්මක ශක්තිය වැඩි කරන අතර ඍණාත්මක බලපෑම් අවම කරයි.
 💆♀ ආතතිය සමනය කිරීමට සහ වඩා හොඳ නින්දක් ලබා ගැනීමට ද උපකාරී වේ.
 😍 ධන ආකර්ෂණය සඳහා මුදල් පසුම්බියේද මෙය ඔබට තබා ගත හැක.
 📌 මෙහි Rose Quartz Stones 17ක් තිබෙන අතර බර 143 Ct කින් සමන්විතය.
🔮 Ceylon Crystal House – 100% Genuine, Certified, and Handpicked Gems for timeless elegance.
📦 දිවයින පුරාවට බෙදාහැරීම 🚚
🏬 පැමිණ මිලදී ගැනීමේ හැකියාව 🌟

📲 විමසීම් සහ ඇණවුම් සඳහා:
Order / Inquiry Now:
📞 077 258 8595 | 077 250 8595
📧 crystalhouse984@gmail.com
💬 WhatsApp: ‪+94 77 258 8595‬

Moonstone Earrings 😍ඔබත් ඔබගේ චිත්තවේගිය සමතුලිතතාවය සහ සන්සුන්තාවය ආරක්ෂා කරගන්න 🌙✨💛 සඳ එලිය මගින් නිකුත් කරන ධනාත්මක ශ...
19/08/2025

Moonstone Earrings 😍
ඔබත් ඔබගේ චිත්තවේගිය සමතුලිතතාවය සහ සන්සුන්තාවය ආරක්ෂා කරගන්න 🌙✨
💛 සඳ එලිය මගින් නිකුත් කරන ධනාත්මක ශක්තීන් ආකර්ශනය කරගැනීම සදහා අප අතින් සාදන ලද ස්භාවික සඳකැන් පාෂාණ කරාබු පැළඳ එහි සන්සුන් චමත්කාරය ඔබත් අත්විදින්න. 💎
💛 විශේෂ කෙනෙකුට තෑගි කිරීමට හෝ ඔබේ විලාසිතාවට මෙය කදිමයි.🎁
💛 ගලෙහි ස්වාභාවික දිලිසීම සම්පූර්ණ කිරීම සඳහා රිදී 4 g කින් නිර්මාණය කර ඇති මෙම කරාබු යුගලක් ඔබත් ඔබේ ස්වර්ණාභරන එකතුවට එකතු කර ගන්න.
💛 මෙහි Moonstones Pieces 40 කින් සමන්විතය. Moonstone කරාබු පමණක් නොව ඔබ කැමති ඕනෑම ආකාරයේ මාල, මුදු සාදාගත හැක.
👉 Moonstone Earings පැළදීමෙන් ඔබට,
✔ මනස සන්සුන් කිරීම
✔ ආදරය හා සමගිය වැඩි කිරීම
✔ දියුණුව හා නිරෝගි දිවියක් ලබා දීම
✔පුද්ගල ආකර්ශනය ඉහළ යාම

🔮 Ceylon Crystal House – 100% Genuine, Certified, and Handpicked Gems for timeless elegance.
📦 දිවයින පුරාවට බෙදාහැරීම 🚚
🏬 පැමිණ මිලදී ගැනීමේ හැකියාව 🌟
📲 විමසීම් සහ ඇණවුම් සඳහා:
📲 WhatsApp / Call: 077 258 8595 / 077 250 8595
📧 Email: crystalhouse984@gmail.com
🏬 Ceylon Crystal House – Handpicked Gems, Timeless Elegance.

#ඇස්ත්රුතිජලකරා

💎 Ceylone Crystal House වෙතින් ඔබට ලැබෙන විශේෂ Two tone Citrin Crystal 💎මෙම අලංකාර  සෞන්දර්යමත්  ක්රිස්ටල් ඔබගේ රූපලාවන්...
14/08/2025

💎 Ceylone Crystal House වෙතින් ඔබට ලැබෙන විශේෂ Two tone Citrin Crystal 💎
මෙම අලංකාර සෞන්දර්යමත් ක්රිස්ටල් ඔබගේ රූපලාවන්යය වැඩි දියුණු කර ගැනීමට සහ ශරීරයේ ධනාත්මක ශක්තිය වැඩි කිරීමට උපකාරී වේ.
🌿 ප්රධාන වාසියන්:
✨ සමේ නිරෝගී පැහැය ලබාදීම
✨ මනෝසංයම හා සන්සුන්භාවය වැඩි කිරීම
✨ රිනාත්මක ශක්ති ඉවත් කිරීම

📲 සම්පූර්ණ විස්තර සඳහා WhatsApp වෙත සම්බන්ධ වන්න:
077 725 0371 | 077 258 8595
✅ දිවයින පුරා බෙදාහැරීම
✅ 3–6 දිනකින් ඔබේ එනලිසමට සහ සාමූහිකව ගෙන්වාගැනීමේ හැකියාව

💎 Matching Gem Pairs for Elegant Earrings ✨Amethyst | Citrine | Black Tourmaline | Peridot | Garnet | Hezanite Garnet🎁 ඔ...
14/08/2025

💎 Matching Gem Pairs for Elegant Earrings ✨
Amethyst | Citrine | Black Tourmaline | Peridot | Garnet | Hezanite Garnet
🎁 ඔබේ ආදරණීයයන්ට ද සුන්දර තෑග්ගක් ලෙස ලබා දිය හැක 💝
💰 මිල රු.1500 සිට රු.4500 දක්වා – Original Certified Gem Dealers in Sri Lanka

🔮 Ceylon Crystal House – 100% Genuine, Certified, and Handpicked Gems for timeless elegance.
📦 දිවයින පුරාවට බෙදාහැරීම 🚚
🏬 පැමිණ මිලදී ගැනීමේ හැකියාව 🌟

📲 විමසීම් සහ ඇණවුම් සඳහා:
+94 718241620 | +94 117033737
📧 crystalhouse984@gmail.com
📲 WhatsApp: +94 718241620

✨ Make your special moments sparkle — Reserve your pair today!

💡චූඩා මාණික්‍ය පූජා සඳහා...!✨කරඬු සඳහා කුඩා චූඩා මාණික්‍ය.✨චෛත්‍යය සඳහා විශේෂ චූඩා මාණික්‍යය.✨බුදු මැදුර සඳහා.✨අධ්‍යාත්ම...
13/08/2025

💡චූඩා මාණික්‍ය පූජා සඳහා...!

✨කරඬු සඳහා කුඩා චූඩා මාණික්‍ය.
✨චෛත්‍යය සඳහා විශේෂ චූඩා මාණික්‍යය.
✨බුදු මැදුර සඳහා.
✨අධ්‍යාත්මික වර්ධනය සඳහා ළග තබා ගැනීම සඳහා.
✨නිවසේ හා ව්‍යාපාරයේ ධනාත්මක ශක්තිය වැඩි කිරීම සඳහා.

සාධාරණ මිලකට ඔබට අපෙන්...🔊💎
(A) 320ct - 45000/-
(B) 128ct - 16000/-
(C) 114ct - 14250/-
(D) 80ct - 12000/-

💯Original Certified Gem Dealers in Sri Lanka
Ceylon Crystal House 🔮 💎

👉 ඇණවුම් ලබාදීමට සහ මිලගනන් විමසීමට 👨🏻⚖
📲+94 718241620 | +94 117033737
📧 crystalhouse984@gmail.com

👉Whatsapp
+94 718241620

දිවයින පුරාවට බෙදාහැරීම 🚚
පැමිණ මිලදීගැනීමට හැක

#100%naturalstone

Nawarathna Gem Set – Rs.9000/=💎 සමබරතාවය, ආරක්ෂාව, සෞඛ්යය සහ සමෘද්ධිය ගෙන එයි! 🌟මෙහි අඩංගුයි:💎 Ruby | Pearl | Pink Sapph...
07/08/2025

Nawarathna Gem Set – Rs.9000/=
💎 සමබරතාවය, ආරක්ෂාව, සෞඛ්යය සහ සමෘද්ධිය ගෙන එයි! 🌟
මෙහි අඩංගුයි:
💎 Ruby | Pearl | Pink Sapphire | Emerald | Yellow Sapphire | Diamond | Blue Sapphire | Hessonite | Cat’s Eye යන පළිගු වර්ග මෙහි අඩංගු වේ .
👉 පැළඳීමේ ප්රතිලාභ:
• අශුභ ග්රහලෝක නිසා ඇතිවන ඍණාත්මක බලපෑම් (දෝෂ) අවම කරයි.
• මූල්ය ස්ථාවරත්වය, ව්යාපාර සාර්ථකත්වය සහ වෘත්තීය අවස්ථා වැඩි දියුණු කරයි. වාසනාව ගෙන එයි.
• සෞඛ්යය සහ ජීව ශක්තිය වැඩි දියුණු කරයි
• චිත්තවේගීය ස්ථාවරත්වය සහ ශාරීරික යහපැවැත්මට උපකාරී වේ.
• අධ්යාත්මික වර්ධනය සහ මානසික ආතතියෙන් ඔබව ඈත් කරයි.
• ආතතිය, කාංසාව සහ චිත්තවේගීය අසමතුලිතතාවය ද අඩු කරයි
• 🚚 Islandwide Delivery | 🏪 Store Pickup Available
• 👉 දැන්ම ඔබේ වාසනාව සෙවීම ආරම්භ කරන්න!
• 🌐 www.ceyloncrystalhouse.com
📞 ‪‪+94 718241620‬‬ | 0772588595

🌸 Embrace the Power of Rose Quartz — Your Gateway to Love, Calm & Abundance 💗🌸 ආධ්යාත්මික සංවර්ධනය සහ සුව කිරීමේ විශ්වාස...
04/08/2025

🌸 Embrace the Power of Rose Quartz — Your Gateway to Love, Calm & Abundance 💗
🌸 ආධ්යාත්මික සංවර්ධනය සහ සුව කිරීමේ විශ්වාසයන්…
💡Rose Quartz හි ප්රයෝජන,
💗ආදරය සහ ආකර්ෂනය දිනා ගැනීම සදහා අගනා පළිගුවකි.
💆♀ආතතිය සහ කාංසාව අඩු කිරීමට උපකාරී වේ.
👩❤👨 ආදර සබඳතා ආකර්ෂණය කරයි.
✨රුධිර සංසරණය , ආදරණීය ශක්තිය වැඩි දියුණු කිරීම.

💖 Rose Quartz ,
* මාල, මුදු, වළලු සහ කරාබු ලෙස පැළඳ සිටීමට ද ,
* ධන දියුණුව සදහා ඔබගේ මුදල් පසුම්බියේ ද ,
* ගෘහ අලංකරණය සදහා ද ,
* ආදරණීය ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා නිදන කාමරයේ හෝ විසිත්ත කාමරයේ ද
ඹබට මෙය තබා ගත හැක…

🛒 Limited Stock – Order Now & Attract Abundance into Your Life!
✅ 100% Authentic Crystals
📦 Islandwide Delivery Available
🏪 Store Pickup Option
📍 Visit Us: [Google Maps]
🌐 www.ceyloncrystalhouse.com
📞 +94 718241620 | 0772588595

🌈✨ Rainbow Moonstone – වාසනාව සහ ධනාත්මක ශක්තීන් ලඟාවීම ✨🌈💎 විශේෂ ආකර්ෂණය සහ මානසික ශක්තිය වැඩි වීම !"ඔබේ මුදල් පසුම්බිය...
28/07/2025

🌈✨ Rainbow Moonstone – වාසනාව සහ ධනාත්මක ශක්තීන් ලඟාවීම ✨🌈
💎 විශේෂ ආකර්ෂණය සහ මානසික ශක්තිය වැඩි වීම !
"ඔබේ මුදල් පසුම්බියේ, වාහනයේ හෝ ව්‍යාපාර කාර්යාලයේ තබා ගැනීමට ඉතාමත් සුදුසුය."
🔮 ප්රයෝජන:
* 🧘♀️ මානසික ඒකාග්‍රතාවය ළඟා කර ගැනිමට.
* 🌙 ආධ්‍යාත්මික සංවර්ධනයට.
* 💑 සෙනෙහස, ගැඹුරු සම්බන්ධතා වර්ධනය කරගැනිමට.
* 🛡 ඍණාත්මක ශක්තීන් වලින් ආරක්ෂාව ලබාගැනිමට.
* 💤 සුවදායක නින්දකට උපකාරීවේ.

🔆 විශේෂත්වයන්:
✔️ ස්වභාවික පාරදෘශ්‍්‍යභාවය සහ Rainbow sheen.
✔️ වටිනා ආභරණ සෑදීම සඳහා සුදුසුයි.
✔️ අලංකාර දීප්තියකින් හා සුන්දරත්වයකින් යුතු වීම.
🎁ඔබත් තෝරාගන්න සන්සුන්භාවයකට, ආදරයකට සහ ආත්මික ශක්තියකට!
📥 දැන්ම ඇනවුම් කරන්න – Rainbow Moonstone එක ඔබ සතු කරගන්න 💖
🛍 Order Now & Invite Abundance Into Your Life
📥 Islandwide Delivery | 🏪 Pickup Available
📍 Visit Store: Google Maps
🌐 www.ceyloncrystalhouse.com
📞 Call / WhatsApp: +94 718241620 | 0772588595
✨ 100% Authentic & Guaranteed
💖 Limited Stock – Secure Yours Today!
🌈✨ Rainbow Moonstone – වාසනාව සහ ධනාත්මක ශක්තීන් ලඟාවීම ✨🌈
💎 විශේෂ ආකර්ෂණය සහ මානසික ශක්තිය වැඩි වීම !
"ඔබේ මුදල් පසුම්බියේ, වාහනයේ හෝ ව්‍යාපාර කාර්යාලයේ තබා ගැනීමට ඉතාමත් සුදුසුය."
🔮 ප්රයෝජන:
* 🧘♀️ මානසික ඒකාග්‍රතාවය ළඟා කර ගැනිමට.
* 🌙 ආධ්‍යාත්මික සංවර්ධනයට.
* 💑 සෙනෙහස, ගැඹුරු සම්බන්ධතා වර්ධනය කරගැනිමට.
* 🛡 ඍණාත්මක ශක්තීන් වලින් ආරක්ෂාව ලබාගැනිමට.
* 💤 සුවදායක නින්දකට උපකාරීවේ.

🔆 විශේෂත්වයන්:
✔️ ස්වභාවික පාරදෘශ්‍්‍යභාවය සහ Rainbow sheen.
✔️ වටිනා ආභරණ සෑදීම සඳහා සුදුසුයි.
✔️ අලංකාර දීප්තියකින් හා සුන්දරත්වයකින් යුතු වීම.
🎁ඔබත් තෝරාගන්න සන්සුන්භාවයකට, ආදරයකට සහ ආත්මික ශක්තියකට!
📥 දැන්ම ඇනවුම් කරන්න – Rainbow Moonstone එක ඔබ සතු කරගන්න 💖
🛍 Order Now & Invite Abundance Into Your Life
📥 Islandwide Delivery | 🏪 Pickup Available
📍 Visit Store: Google Maps
🌐 www.ceyloncrystalhouse.com
📞 Call / WhatsApp: +94 718241620 | 0772588595
✨ 100% Authentic & Guaranteed
💖 Limited Stock – Secure Yours Today!

🖤 Black Coral Pendant🖤ඔබගේ ජීවිතයට ආරක්ෂාවක් සහ ශක්තියක්!මෙහි ඇති , ධනය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඇති බවට විශ්වාසයක් ප...
21/07/2025

🖤 Black Coral Pendant🖤
ඔබගේ ජීවිතයට ආරක්ෂාවක් සහ ශක්තියක්!
මෙහි ඇති , ධනය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඇති බවට විශ්වාසයක් පවතින නිසා ඒ වගේම . ග්රහ අපල දොස් මේ මගින් නැතිවී යන බව ජෝතිෂ්යයේ සඳහන් වේ.
✨ අද වටාපිටාවේ පවතින රිනාත්මක බලවේග වලින් ආරක්ෂාවක්
✨ නව ආරම්භයන්ට සහ ධන ආකර්ෂණය යහපත් බලපෑමක්
✨ මනෝසන්තුෂ්ටිය සහ මානසික සාමය වැඩිවීම
✨ නින්දේ ගැටළු සහ ආතතිය අවම කිරීම
✨ ශරීරයේ ශක්ති සැලැස්වීම පවත්වා ගැනීම
🔮 සෑම දිනයකම විශ්වාසයෙන් පැලඳිය හැකි අපූරු ආභරණයක්
සීමිත පරිමාවෙන්! ඔබගේම කොටස අදම වෙන්කරවා ගන්න...
Delivery සම්පූර්ණ ශ්රී ලංකාවට
Store Pickup Option එකත් තියෙනවා! https://maps.app.goo.gl/e597vNBhAik7Xgqw5
දැන්ම ඇනවුම් කරන්න, ඔබේ වාසනාව අත්දකින්න!
Call / WhatsApp: ‪‪+94 718241620‬‬ | 0772588595
Visit us: ‪www.ceyloncrystalhouse.com‬
100% Guarantee
Shop Now
#කළුකොරල් #ශ්රේෂ්ඨතා

Address

Ceylon Crystal House
Maha Induruwa

Alerts

Be the first to know and let us send you an email when Ceylon Crystal House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Crystal House:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram