Helawedamadura Mahaoya

Helawedamadura Mahaoya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Helawedamadura Mahaoya, Hospital, මහඔය, Maha Oya.

Welcome to Helawedamadura🙏🏼
We Dedicated to providing nature and effective solutions for various musculoskeletal and neurological disorders, including arthritis, bone fractures, paralysis, and nerve problems.

✨ආමවාතය හෙවත් ආතරයිටිස් (Arthraitis)✨අද සමාජයේ බහුලව පවතින රෝග තත්වයක් වන මෙය බොහෝ දෙනෙකුගේ නොදැනුවත්කම නිසාම සන්ධි ඇද ව...
06/05/2026

✨ආමවාතය හෙවත් ආතරයිටිස් (Arthraitis)✨

අද සමාජයේ බහුලව පවතින රෝග තත්වයක් වන මෙය බොහෝ දෙනෙකුගේ නොදැනුවත්කම නිසාම සන්ධි ඇද වන මට්ටම දක්වාම වර්ධනය වේ.

'ආමය' -යනු නියමාකාරයෙන් ජීර්ණය නොවූ එසේත් නැත්නම් බාගෙට පැසුණු යන්නයි.
ආහාර ජීර්ණ ක්‍රියාවලිය දුර්වල වීම නිසා නොදිර වූ නොපැසුණු ආහාර රසය පැසවීමට ලක් නොවීම නිසා රස ධාතුව ආමාශයේදී දූෂිත වේ.
එය ආමය ලෙස හැඳින්වේ.

මෙලෙස දූෂිත වූ ආහාර රසයට,දූෂිත වූ වාතයද එකතුවී සප්තධාතු ගත නොවී සිරුර පුරා පැතිර යාම සිදුවේ.

ආමය කුපිත වාතය මගින් ශ්ලේශ්ම ස්ථාන හෙවත් සන්ධි ස්ථානවලට ගමන්කර තැන්පත් වේ. එහිදී එම ස්ථාන වල ශුලය හෙවත් වේදනාව ඇතිවේ. එය ආමවාතය වේ.

සංධිස්ථාන වලට ආමය ගමන් කිරීම නිසා සංධියේ ක්‍රියාවට උපකාරී වන වාත දෝෂයේ ක්‍රියා කඵ දෝෂයෙන් ආවරණය වීම හෙවත් අවරෝධ වීම සිදුවේ. එවිට එම ස්ථානවල ක්‍රියාවන් දුර්වලවේ.

✨ආමවාත හේතු

*අමාශයේ නිසි ලෙස ආහාර නොදිරවීම.
*සීත හා වාත ආහාර වලින් වැළකී නොසිටීම.

✨ආමවාතයේ සාමාන්‍ය ලක්ෂණ

*අලස බව
*ශරීරයේ බර බව
*සංධි වේදනාව
*ආහාර අරුචිය
*පිපාසය
*ඇතැම් විට උණ
*කන් කෙදිරිය

✨ ආමය කුපිත වූ විට ලක්ෂණ

*වේදනාව ඉතා අධික ය
*ඕනෑම සන්ධියක ඇතිවිය හැක ( අත් පා කොදුඇට පේළි ආශ්‍රිතව)
*ඉදිමුව(ශෝතය) වැඩිය.
*මල බද්ධය

✨සාධ්‍යසාධ්‍යතාව

*එක් දෝෂයක් සම්බන්ධ නම් අලුතින් හටගත් රෝගය සුව කළ හැකිය. එයට අවශ්‍ය ප්‍රතිකාර කළ යුතුය.
*දෝෂ දෙකක්නම් යාප්‍ය වේ.
*ගොඩක් කල් ගත වී ඇතිනම් හා සන්ධි කීපයක ඇති වී ඇති උපද්‍රව ඇතිනම් අසාධ්‍ය වේ.
*මුලදී ශෝතය(ඉදිමුම) හා ශූලය(වේදනාව) ප්‍රධාන නම් පසුව විකෘතිතා ඇතිවේ.

✨ආමයෙන් වැළකීමට නම්,

*සීතල හා උෂ්ණ ආහාර පාන ගැනීමෙන් වැළකීම.
*කෑ පිට කෑමෙන් වැළකීම.
*දහවල් නිදා ගැනීමෙන් වැළකීම.
*අධික ව්‍යායාමයෙන් වැළකීම.
*අඩු ආහාර ප්‍රමාණයක් ගත යුතුය.
*සැහැල්ලු ආහාර පමණක්
ගත යුතුය.
*නෑමට හා බීමට උණුවතුර පාවිච්චියට ගත යුතුය.
*රාත්‍රියට නෑමෙන් වැළකිය යුතුය .( වාතය කෝප වී ආමය ඇතිවිය නිසා )

✨ආමවාත තත්ව නිසි පාලනයකින් හා ප්‍රතිකාර කිරිම තුළින් දීර්ඝකාලීන පහසුවක් හා නිට්ටාවටම සුවයක් ලබා ගත හැකිය.✨

✨පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ
K.G.හෙට්ටිආරච්චි වෙදමහතා
ලියාපදිංචි අංක-9072

✨හෙළවෙදමැදුර
මහඔය(ප්‍රධාන ශාඛාව)
අම්පාර,චෙන්කල්ලඩි,පිළිමතලාව
0719033443
0712504100

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🏼🙏🏼

✨“සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතුමා තේ භවත්වන්තරයෝ සුඛි දීඝායුකෝ භව“"අභිවාදන සීලිස්ස නිච්ඡංවද්දාපචායිනෝචත්ථාරෝ ධ...
14/04/2026

✨“සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරයෝ සුඛි දීඝායුකෝ භව“

"අභිවාදන සීලිස්ස නිච්ඡංවද්දාපචායිනෝ
චත්ථාරෝ ධම්මා වඩ්ඩංතී ආයු වන්ණෝ සුඛං බලං"

"ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච
අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඣ්ඣතූ"✨

✨ලැබූවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සුව අලුත් අවුරුද්දක් වේවා!!!🙏🏼🙏🏼

දීර්ඝායූ වේවා!!🙏🏼🙏🏼

25/03/2026

වම් අත අස්ථි බිදීමක්

✨පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ
K.G.හෙට්ටිආරච්චි වෙදමහතා
ලියාපදිංචි අංක-9072

✨හෙළවෙදමැදුර
මහඔය(ප්‍රධාන ශාඛාව)
අම්පාර,චෙන්කල්ලඩි,පිළිමතලාව
0719033443
0712504100

තැල්මක් සදහා ප්‍රතිකාර✨පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ K.G.හෙට්ටිආරච්චි වෙදමහතාලියාපදිංචි අංක-9072✨හෙළවෙදමැදුරමහඔය(ප්‍රධාන...
25/03/2026

තැල්මක් සදහා ප්‍රතිකාර

✨පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ
K.G.හෙට්ටිආරච්චි වෙදමහතා
ලියාපදිංචි අංක-9072

✨හෙළවෙදමැදුර
මහඔය(ප්‍රධාන ශාඛාව)
අම්පාර,චෙන්කල්ලඩි,පිළිමතලාව
0719033443
0712504100

.

26/02/2026

දකුණු වැලමිට අසල අස්ථියෙහි පිපුරුමක් හා අවහන්දි වීමක්

✨පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ
K.G.හෙට්ටිආරච්චි වෙදමහතා
ලියාපදිංචි අංක-9072

✨හෙළවෙදමැදුර
මහඔය(ප්‍රධාන ශාඛාව)
අම්පාර,චෙන්කල්ලඩි,පිළිමතලාව
0719033443
0712504100

26/02/2026

වම් අත මැණික් කටුව අසලින් අවහන්දි වීමක්

✨පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ
K.G.හෙට්ටිආරච්චි වෙදමහතා
ලියාපදිංචි අංක-9072

✨හෙළවෙදමැදුර
මහඔය(ප්‍රධාන ශාඛාව)
අම්පාර,චෙන්කල්ලඩි,පිළිමතලාව
0719033443
0712504100

25/02/2026

වම් අතෙහි අන්වර අස්ථියෙහි කැඩීමක්

✨පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ
K.G.හෙට්ටිආරච්චි වෙදමහතා
ලියාපදිංචි අංක-9072

✨හෙළවෙදමැදුර
මහඔය(ප්‍රධාන ශාඛාව)
අම්පාර,චෙන්කල්ලඩි,පිළිමතලාව
📞0719033443
📞0712504100

දකුණු පාදයේ අස්ථි කැඩීමක්✨පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ K.G.හෙට්ටිආරච්චි වෙදමහතාලියාපදිංචි අංක-9072✨හෙළවෙදමැදුරමහඔය(ප්‍ර...
25/02/2026

දකුණු පාදයේ අස්ථි කැඩීමක්

✨පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ
K.G.හෙට්ටිආරච්චි වෙදමහතා
ලියාපදිංචි අංක-9072

✨හෙළවෙදමැදුර
මහඔය(ප්‍රධාන ශාඛාව)
අම්පාර,චෙන්කල්ලඩි,පිළිමතලාව
📞0719033443
📞0712504100

✨ආමවාත තෛලය හා ඇට පොට්ටනි ✨දණහිස් අමාරු ඇතුළු හන්දි රෝග සදහා භාවිතා කළ හැකිය.✨භාවිතයට අවශ්‍ය සියලු වෛද්‍ය උපදෙස් ලබා දේ....
10/02/2026

✨ආමවාත තෛලය හා ඇට පොට්ටනි

✨දණහිස් අමාරු ඇතුළු හන්දි රෝග සදහා භාවිතා කළ හැකිය.
✨භාවිතයට අවශ්‍ය සියලු වෛද්‍ය උපදෙස් ලබා දේ.
✨නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න
📞0712504100
WhatsApp-0712504100

පාරම්පරික කැඩුම් බිදුම් විශේෂ
K.G.හෙට්ටිආරච්චි වෙදමහතා
ලියාපදිංචි අංක -9072

අපගේ ශාඛා
-මහඔය-ප්‍රධාන ශාඛාව

Address

මහඔය
Maha Oya
32070

Website

Alerts

Be the first to know and let us send you an email when Helawedamadura Mahaoya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category