Peoples Hospital Sri Lanka

Peoples Hospital Sri Lanka Pioneer in patients care and in hospital industry....caring for generations since 1975!

ප්‍රදේශයේ අඩුම මිල 𝐗-𝐑𝐚𝐲 සේවාව දැන් මහබාගේ පීපල්ස් රෝහලේදීඅපගේ ප්‍රතිකාර සේවාව හා 𝐗-𝐑𝐚𝐲 සේවාව ඔබට පහසු ඔනෑම වෙලාවක පැමිණ...
02/02/2026

ප්‍රදේශයේ අඩුම මිල 𝐗-𝐑𝐚𝐲 සේවාව දැන් මහබාගේ පීපල්ස් රෝහලේදී

අපගේ ප්‍රතිකාර සේවාව හා 𝐗-𝐑𝐚𝐲 සේවාව ඔබට පහසු ඔනෑම වෙලාවක පැමිණ ලබාගත හැක.

වැඩි විස්තර සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අංකය අමතන්න

𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥
𝐍𝐨. 𝟓𝟎𝟑, 𝐍𝐞𝐠𝐨𝐦𝐛𝐨 𝐑𝐝, 𝐌𝐚𝐡𝐚𝐛𝐚𝐠
Hot Line - 0713 121 121
General Line - 0112 95 65 95

01/02/2026
👩‍⚕️✨ කාන්තා ඔබගේ සෞඛ්‍යට අපගේ ප්‍රමුඛතාවය ✨👩‍⚕️ඔබට අවශ්‍ය විශ්වාසදායක, විශ්වාසනීය ප්‍රසවහා නාරිවේද විශේෂඥ වෛද්‍ය සත්කාර...
30/01/2026

👩‍⚕️✨ කාන්තා ඔබගේ සෞඛ්‍යට අපගේ ප්‍රමුඛතාවය ✨👩‍⚕️

ඔබට අවශ්‍ය විශ්වාසදායක, විශ්වාසනීය ප්‍රසවහා නාරිවේද විශේෂඥ වෛද්‍ය සත්කාර සියල්ල දැන් පහසුවෙන් මහබාගේ Peoples Hospital වෙතින් පහසුවෙන්

🌸 අපගේ සේවාවන්
✔️ 𝐆𝐲𝐧𝐞𝐜𝐨𝐥𝐨𝐠𝐲 𝐩𝐚𝐢𝐧 𝐦𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭
✔️ 𝐃 & 𝐂 (𝐃𝐢𝐥𝐚𝐭𝐚𝐭𝐢𝐨𝐧 & 𝐂𝐮𝐫𝐞𝐭𝐭𝐚𝐠𝐞)
✔️ 𝐄.𝐑.𝐏.𝐂
✔️ 𝐏𝐚𝐩 𝐒𝐦𝐞𝐚𝐫
✔️ 𝐔𝐫𝐞𝐭𝐡𝐫𝐚𝐥 𝐝𝐢𝐥𝐚𝐭𝐚𝐭𝐢𝐨𝐧
✔️ 𝐈.𝐔.𝐂.𝐃
✔️ 𝐁𝐥𝐨𝐨𝐝 𝐭𝐫𝐚𝐧𝐬𝐟𝐮𝐬𝐢𝐨𝐧

💗 අත්දැකීම් සහිත වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ
💗 කාන්තාවන් සඳහා සුරක්ෂිත, සුවපහසු පරිසරයක්

📍 Peoples Hospital
No: 503, Negombo Rd, Mahabage

📞 Hotline: 0112 95 65 95
📲 WhatsApp: 0713 12 11 21

👉 අදම අප හා සම්බන්ධ වී, ඔබට හිමි සත්කාරය ලබාගන්න.

ඔබට වාඩාත් කාර්‍යක්ෂම හා නිවරද්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් අපගේ රසායනාගාර සේවාවන් දැන් නවලෝක රසායනාගාර සේවය සමග එක්ව කටය...
23/01/2026

ඔබට වාඩාත් කාර්‍යක්ෂම හා නිවරද්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් අපගේ රසායනාගාර සේවාවන් දැන් නවලෝක රසායනාගාර සේවය සමග එක්ව කටයුතු කරන බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු.

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිරතුරු පරීක්ෂාවෙන් සිටීම ඔබට මෙන්ම ඔබගේ ආදරණීයයන්ගේ අනාගතයටද ඉමහත් රුකුලක් වනු ඇත.

ප්‍රදේශයේ සාධාරණම මුදලකට ඔබගේ සියළුම රසායනාගාර පරීක්ෂණ දැන් පහසුවෙන් අප රෝහලෙන්.

දැන්ම වැඩි විස්තර සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අමතා තොරතුරු දැනගන්න.

Peoples Hospital
No. 503, Negombo Rd, Mahabage
Hot Line - 0713 121 121
General Line - 0112 95 65 95

බිලගැන බයක් නැතිව, නේවාසික ප්‍රතිකාර ගැනීමට හැකි ප්‍රදේශයේ එකම රෝහල... කවදත් ඔබට ලෙන්ගතු මහබාගේ පීපල්ස් රෝහලනේවාසික ප්‍ර...
16/01/2026

බිලගැන බයක් නැතිව, නේවාසික ප්‍රතිකාර ගැනීමට හැකි ප්‍රදේශයේ එකම රෝහල... කවදත් ඔබට ලෙන්ගතු මහබාගේ පීපල්ස් රෝහල

නේවාසික ප්‍රතිකාර සදහා ප්‍රදේශයේ අඩුම මිල සමගින් උපරිම සේවාව..
දැන් පහසුවෙන් ඔබගේ රක්ෂණාවරණයෙන් ගෙවීමේ පහසුකම්ද සහිතයි

පුරා වසර 30 ක් අඛණ්ඩව සුවහසක් ශ්‍රීලාංකිකයන්ගේ විශ්වාසය දිනූ මහබාගේ Peoples Hospital

ඔබ වෙනුවෙන් සියලුම වෛද්‍ය සේවාවන්, රසායනාගාර සේවාවන්, ඉතාම විශ්වාසනීය ලෙස පහසුවෙන්, කඩිනමින් සැපයීමට අපි සූදානම්

ප්‍රතිකාර ලබාගැනීම හා කලින් වේලාවක් වෙන් කරවාගැනීම සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අමතා තොරතුරු දැනගන්න.

Peoples Hospital
No. 503, Negombo Rd, Mahabage.
Hot Line - 0713 121 121
General Line - 0112 95 65 95

🌾 𝐇𝐚𝐩𝐩𝐲 𝐓𝐡𝐚𝐢 𝐏𝐨𝐧𝐠𝐚𝐥! 🌞May this harvest festival bring prosperity, happiness, and new beginnings to you and your family.
15/01/2026

🌾 𝐇𝐚𝐩𝐩𝐲 𝐓𝐡𝐚𝐢 𝐏𝐨𝐧𝐠𝐚𝐥! 🌞
May this harvest festival bring prosperity, happiness, and new beginnings to you and your family.

✨ 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 𝐖𝐢𝐬𝐡𝐞𝐬 𝐟𝐫𝐨𝐦 𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 ✨As we step into a new year, Peoples Hospital extends heartfelt wishes to you an...
31/12/2025

✨ 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 𝐖𝐢𝐬𝐡𝐞𝐬 𝐟𝐫𝐨𝐦 𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 ✨

As we step into a new year, Peoples Hospital extends heartfelt wishes to you and your loved ones for a year filled with good health, hope, and happiness.

Thank you for trusting us with your care and wellbeing. Your confidence inspires us to continue delivering compassionate service, advanced medical care, and unwavering commitment, every single day.

May the year ahead bring renewed strength, peace of mind, and brighter, healthier moments for all.

𝑾𝒂𝒓𝒎 𝒘𝒊𝒔𝒉𝒆𝒔 𝒇𝒐𝒓 𝒂 𝒔𝒂𝒇𝒆, 𝒉𝒆𝒂𝒍𝒕𝒉𝒚, 𝒂𝒏𝒅 𝒑𝒓𝒐𝒔𝒑𝒆𝒓𝒐𝒖𝒔 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓.

Team - Peoples Hospital

🎄✨ 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 𝐖𝐢𝐬𝐡𝐞𝐬 𝐟𝐫𝐨𝐦 𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 ✨🎄This Christmas, we wish you and your loved ones good health, peace, and happ...
24/12/2025

🎄✨ 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 𝐖𝐢𝐬𝐡𝐞𝐬 𝐟𝐫𝐨𝐦 𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 ✨🎄

This Christmas, we wish you and your loved ones good health, peace, and happiness.
May the season bring comfort, hope, and renewed strength to every home.

𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒇𝒐𝒓 𝒑𝒍𝒂𝒄𝒊𝒏𝒈 𝒚𝒐𝒖𝒓 𝒕𝒓𝒖𝒔𝒕 𝒊𝒏 𝒐𝒖𝒓 𝒄𝒂𝒓𝒆.
𝑾𝒊𝒔𝒉𝒊𝒏𝒈 𝒚𝒐𝒖 𝒂 𝒔𝒂𝒇𝒆, 𝒉𝒆𝒂𝒍𝒕𝒉𝒚, 𝒂𝒏𝒅 𝒋𝒐𝒚𝒇𝒖𝒍 𝑪𝒉𝒓𝒊𝒔𝒕𝒎𝒂𝒔.

Warm regards,
𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥

වැලිසර ළය රෝහලේ විශේෂඥ වෛද්‍ය වරුන් දැන් පහසුවෙන්  මහබාගේ පීපල්ස් රෝහලේදී හමුවන්න.තදබදයකින් තොරව විශේෂඥ විශේෂඥ වෛද්‍යවරු...
24/12/2025

වැලිසර ළය රෝහලේ විශේෂඥ වෛද්‍ය වරුන් දැන් පහසුවෙන් මහබාගේ පීපල්ස් රෝහලේදී හමුවන්න.

තදබදයකින් තොරව විශේෂඥ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරන මහබාගේ Peoples Hospital වෙතට පැමිණෙන්න.

වැඩි විස්තර සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අංකය අමතන්න
මෙම පණිවිඩය තවත් අවශ්‍ය තාවය ඇති අයට බලාගැනීමට Share කරන්න කාරුණික වන්න.

Peoples Hospital
No. 503, Negombo Rd, Mahabage.
Hot Line - 0713 121 121
General Line - 0112 95 65 95

තදබදයකින් තොරව විශේෂඥ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරන මහබාගේ Peoples Hospital වෙතට පැමිණෙන්න.වැඩ...
19/12/2025

තදබදයකින් තොරව විශේෂඥ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරන මහබාගේ Peoples Hospital වෙතට පැමිණෙන්න.

වැඩි විස්තර සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අංකය අමතන්න
මෙම පණිවිඩය තවත් අවශ්‍ය තාවය ඇති අයට බලාගැනීමට Share කරන්න කාරුණික වන්න.

Peoples Hospital
No. 503, Negombo Rd, Mahabage.
Hot Line - 0713 121 121
General Line - 0112 95 65 95

🚨 𝐈𝐦𝐦𝐞𝐝𝐢𝐚𝐭𝐞 𝐉𝐨𝐛 𝐕𝐚𝐜𝐚𝐧𝐜𝐢𝐞𝐬 𝐚𝐭 𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – 𝐌𝐚𝐡𝐚𝐛𝐚𝐠𝐞 🚨මහබාගේ පීපල්ස් රෝහලේ පහත රැකියා අවස්ථාවන් සඳහා දැන්ම අයදුම් කර...
08/12/2025

🚨 𝐈𝐦𝐦𝐞𝐝𝐢𝐚𝐭𝐞 𝐉𝐨𝐛 𝐕𝐚𝐜𝐚𝐧𝐜𝐢𝐞𝐬 𝐚𝐭 𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – 𝐌𝐚𝐡𝐚𝐛𝐚𝐠𝐞 🚨
මහබාගේ පීපල්ස් රෝහලේ පහත රැකියා අවස්ථාවන් සඳහා දැන්ම අයදුම් කරන්න!

🔹 𝐂𝐚𝐬𝐡𝐢𝐞𝐫 (කාන්තා/පිරිමි) – අවම වශයෙන් වසරක පළපුරුද්ද සහිත විය යුතුයි
🔹 𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭 𝐄𝐱𝐞𝐜𝐮𝐭𝐢𝐯𝐞/𝐏𝐮𝐛𝐥𝐢𝐜 𝐑𝐞𝐥𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐫 (කාන්තා/පිරිමි) – අවම වශයෙන් වසර 𝟐ක පළපුරුද්ද අවශ්‍යවේ

💰 ඔබගේ දක්ෂතාවය සහ පළපුරුද්ද මත - ඉහළ වැටුප් + දිරිදීමනා
💰 රෝහල් ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පළපුරුද්ද ඇති අය සදහා විශේෂ දීමනා හා වරප්‍රසාද

📩 අදම ඔබගේ ජීවදත්ත සටහන (CV) යොමු කරන්න

info@peopleshospital.lk
📱 WhatsApp: 0713 121 121

Address

499/503 Negombo Road
Mahabage

Telephone

+94713121121

Website

Alerts

Be the first to know and let us send you an email when Peoples Hospital Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Peoples Hospital Sri Lanka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram