Drug prevention assistants mahara

Drug prevention assistants mahara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Drug prevention assistants mahara, Medical and health, National dangerous drugs control board rajagiriya, Mahara.

ජීවිතේ..😢අවුරුදු 13 දී සිකරට් එක අතටගත්තේ කටින් දුම ටිකක් ඇදලා එලියට දාන්න තියෙන ආසාවට,ඒත් හරියට අල්ලන්නවත් දන්නෑ..🖤🥀කොහ...
16/05/2021

ජීවිතේ..😢

අවුරුදු 13 දී සිකරට් එක අතටගත්තේ
කටින් දුම ටිකක් ඇදලා එලියට දාන්න තියෙන ආසාවට,
ඒත් හරියට අල්ලන්නවත් දන්නෑ..🖤🥀

කොහොමහරි ගේමක් ගහලා
සල්ලි ටිකක් එහෙම් මෙහෙම් හොයාගෙන
අස්සකට ගිහින් ගහන කොටතමයි,
"අඩෝ ඔහොම නෙමෙයී පපුවට ඇදලා ටිකක් වෙලා තියාගෙන😞🍃
ඇරලා දාපන්" කියලා
එකෙක් කියනවා ඇහුනේ💔

එහෙම මුලින්ම ගහපු දවසේ
දැනුනු ෆීලීන් එක
හොදටම කැහැලා කදුලුත් පැනලා
අමුතු වැදිල්ලක් වැදුනෙ කියලා දැනුනා..😖🖤

ඒ ආසාවට
සතියට සිකරට් එකෙන් දෙකෙන් පටන් අරගෙන,
මටත් නොදැනීම සතියට හය හත ගහන්න ගත්තා..

ටික කාලයක් යනකොට
සුදු පාට කොලේ ඔතපු අමුතු දිග බඩුවක්
මගෙ ජීවිතේම නාස්ති කලා..🥀😖😢
ලස්සනට ගානට ඔතලා
දෙතුන් පාර අදිනකොට
දැනුනු ෆීලින් එක
බැන්නත් හිනායනවා
අමුතු දේවල් හිතෙනවා
අමුතු ලෝකෙක ඉන්නවා වගෙ දැනෙනවා..🥀🍁

ඔහොම අවුරුද්දක් විතර ගහන් යනකොට
දැන් වදින්න ගන්නෙ උදේ ගහන පැට්ටා විතරයි..
ඒකත් පැයක් වගෙ බඩු තියෙන්නෙ..
කලින් වගෙ පැය දෙකක් තුනක් තියෙන්නෙ නෑ..😔
ඒපාර අවුරුදු 17 දී
ටැබා දාන්න සෙට් උනා..
ටැබා පාරක් දාලා ජොයින්ට් එකක් ගැහුවම
අම්මොහ්හ් ෆීලීන් එක පිස්සු වගේ😖
ඒක මහ කාලකන්නි හැඟීමක්..

ජොයින්ට ගහලා සිකරට් එකක් නැතුවම බැරිවුනා..
අතේ සල්ලි නැති කමට
බීඩී ගහන්න ගත්තා..උගුර කට පපුව පිච්චිලා යන්න ගත්තා.🙂
ඔහේ දන්නෙවත් නැතුව
දවසට බිඩී මිටියක් දෙකක් ඉවර වුනා..

ටැබා පෙති තුන හතරක් දාලා ඒකත් ජොයින්ට වගෙ එපාවුනාම
කාඩ් තුන හතර දාන්න ගත්තා..🥀💊💉

ඔහොම ඉන්නකොට තමයි පුතේ..
ජීවිතේ ලොකුම පාපේ කරගත්තේ..
තැටියයි බටෙයි අතට ගත්තා..
ඒකත් ඇදලා
ටැබ පාරක් දාලා ජොයින්ට ගැහුවම
දැනෙන ෆීලීන් එක ඒ ආතල් එක..
ඒකට ඇබ්බැහිවෙනවා බන්
මොන දේ කලත් නවත්තගන්න බැරිවෙන්න ගත්තා..💉😖

අන්තිමට දවසට 4000,5000 ඕන වෙන්න ගත්තා..
ජොබ් එකකුත් නෑ
සල්ලිත් නෑ
ගෙදර ඉන්න රත්තරන් අම්මගෙ කරේ තියෙන මාලෙ පවා ගලවගන්න හිතෙන තැනට පත්වෙනවා බන්..
ඒක ගහන්න ගත්තම..😔🥀

අන්තිමට ගෙදරටම වදයක් වෙනවා..
ගෙදරින් කොච්චර බෙහෙත් අරන් දුන්නත් හරියන්නෑ..
සික් එක කඩාගන්න අන්තිමට ගෙදර අය වෙනුවෙන් හැදෙන්න ගන්නවා..🖤🌹

මචං
අපි සැප කියලා ආතල් පස්සෙ ගියාට වැඩක් නෑ
කරලා තියෙන්නෙ කරුමයක් පස්සෙ ගියපු එක
කියලා තේරෙනකොට..
ගොඩක් කල් යනවා බං..❤️😢😔

14/05/2021
නායකත්ව පුහුණුව අවසාන දවස සදහා.ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් අලංකාර පොල් තෙල් පහනක් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සහයකයි...
14/05/2021

නායකත්ව පුහුණුව අවසාන දවස සදහා.ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් අලංකාර පොල් තෙල් පහනක් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සහයකයින් (මහර) සාදන ලදි

තවත් එක් වැඩසටහනක්  . මත්ද්‍රව්‍යට ඇබ්බැහි උවන්ට  අපව සම්බන්ද කර ගැනීමට පහසු වන විදියෙ ස්ටිකර් සමාජයෙ ජනතාව ගැවසෙන ස්ථාන...
14/05/2021

තවත් එක් වැඩසටහනක් . මත්ද්‍රව්‍යට ඇබ්බැහි උවන්ට අපව සම්බන්ද කර ගැනීමට පහසු වන විදියෙ ස්ටිකර් සමාජයෙ ජනතාව ගැවසෙන ස්ථානවල ඇලවීම (1927)

14/05/2021
13/05/2021
Training last day
13/05/2021

Training last day

Address

National Dangerous Drugs Control Board Rajagiriya
Mahara

Website

Alerts

Be the first to know and let us send you an email when Drug prevention assistants mahara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share