Diabsolve

Diabsolve Ceylon Ayuro (Pvt) Ltd යනු දියවැඩියාවෙන් තොර රටක් වෙනුවෙන් සක්‍රීයව දායක වන දේශීය සමාගමකි

ඔයාගේ Sugar Level එක වැඩි වෙලා ද? එහෙනම් මෙන්න විසඳුම! DIABSOLVE කියන්නෙ අරළු, බුළු, නෙල්ලි, කහ වෙනිවැල්ගැට, ගොන් කැකිරි...
27/06/2023

ඔයාගේ Sugar Level එක වැඩි වෙලා ද?

එහෙනම් මෙන්න විසඳුම!

DIABSOLVE කියන්නෙ අරළු, බුළු, නෙල්ලි, කහ වෙනිවැල්ගැට, ගොන් කැකිරි සහා කලාඳුරු අල යන දේශීය ඖෂධ එක් කොට පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිපදවා ඇති, අතුරු ආබාධ වලින් තොර නිෂ්පාදනයකි.

රුධිරයේ සීනි මට්ටම පාලනය කරමින් අකර්මණ්‍ය වී හෝ වෙමින් පවතින අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය වර්ධනයය කරමින් ශරීරයේ ස්වභාවිකවම ඉන්සියුලින් නිපදවීමට සහාය ලබා දෙන අතර,

දියවැඩියාව හේතුවෙන් දිගුකාලීනව ඇතිවිය හැකි,
- අන්ධභාවය
- හෘදයාබාධ
- වකුගඩු අක්‍රිය වීම
- අත් පා අහිමි වීම
වැනි තත්ත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි.

දැන් මෙම නිශ්පාදනය ඩිලිවරි ගාස්තුවකින් තොරව ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්

👉 මිල - රු. 4990/= (මාසයක් සදහා ප්‍රමාණවත් වේ)

ඇණවුම් කිරිම සදහා ඔබගේ,
👉 නම
👉 ලිපිනය
👉 දුරකථන අංක දෙකක්

මැසෙන්ජර් Inbox හෝ අපගේ 077- 2008728 යන WhatsApp අංකය වෙත ලබාදෙන්න.
එසේ නොමැතිනම් වැඩිදුර තොරතුරු සඳහා අපට කතා කරන්න. 077 - 2008728

දියවැඩියාවේ අතුරු ප්‍රතිඵල ගැන ඔබත් දැනුවත් ද?සුවකළ නොහැකි තත්ත්වයට පත්වන්නට පෙර හෝ ඔබේ අත් පා අහිමි වීමට පෙර දියවැඩියාව...
16/06/2023

දියවැඩියාවේ අතුරු ප්‍රතිඵල ගැන ඔබත් දැනුවත් ද?

සුවකළ නොහැකි තත්ත්වයට පත්වන්නට පෙර හෝ ඔබේ අත් පා අහිමි වීමට පෙර දියවැඩියාව ගැන අවධානය යොමු කරන්න.

ඔබ දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක් නම් අරළු, බුළු, නෙල්ලි , කහ, වෙනිවැල් ගැට, කලාඳුරු අල, ගොන් කැකිරි යන ඖෂධීය ගුණ කැටිවූ Diabsolve කෙටි කාලසීමාවක් නිවැරදිව භාවිතා කර දියවැඩියාව පහසුවෙන් මට්ටු කරලා සතුටින් ජීවිතේ විඳින්න...

වැඩිදුර තොරතුරු දැන ගන්න අපට කතා කරන්න.
077- 200 8728

වයසට යනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ නිමක් නැති ලෙඩ කන්දරාව. ඒ ගැන කතා කරද්දී මුලටම එන දියවැඩියාව ගැන නොසලකා හරින්නම බැහැ. ඔබ...
14/06/2023

වයසට යනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ නිමක් නැති ලෙඩ කන්දරාව. ඒ ගැන කතා කරද්දී මුලටම එන දියවැඩියාව ගැන නොසලකා හරින්නම බැහැ.

ඔබ කොතරම් වයසට ගියත් දිගුකල් නිරෝගීව සතුටින් ජීවිතය විඳින්න, දියවැඩියාවෙන් තරව සැහැල්ලුවෙන් දිවි ගෙවන්න, දේශීය අයුර්වේදයෙන් ගෙනෙන ප්‍රත්‍යක්ෂ විසඳුම Diabsolve.

අරළු, බුළු, නෙල්ලි, කහ, වෙනිවැල් ගැට, කලාඳුරු අල, ගොන් කැකිරි අන්තර්ගත ඉපැරණි ඖෂධීය වට්ටෝරුව Diabsolve ගැන වැඩි විස්තර දැනගන්න අදම කතා කරන්න.
077 200 8728

මේ උතුම් පොසොන් පොහොය දිනයේ,මුළු ලොවම බුදු කරුණාවෙන් නිවී සැනහේවා..ලෝවාසී සැමට ලෙඩ දුක් , රෝ බිය දුර වී නිදුක් නිරෝගී සු...
03/06/2023

මේ උතුම් පොසොන් පොහොය දිනයේ,

මුළු ලොවම බුදු කරුණාවෙන් නිවී සැනහේවා..
ලෝවාසී සැමට ලෙඩ දුක් , රෝ බිය දුර වී නිදුක් නිරෝගී සුවය ලැබේවා..!

ඔයත් කෑම බීම ගන්නෙ හරි පරිස්සමින් ද? චුට්ටක් පැණිරස කෑවත් Sugar වැඩිවෙයි කියලා බයයි ද? හැමදාමත් එහෙම ඉන්න ඕනෙ නෑ. අරළු, ...
30/05/2023

ඔයත් කෑම බීම ගන්නෙ හරි පරිස්සමින් ද? චුට්ටක් පැණිරස කෑවත් Sugar වැඩිවෙයි කියලා බයයි ද?

හැමදාමත් එහෙම ඉන්න ඕනෙ නෑ. අරළු, බුළු, නෙල්ලි , කහ, වෙනිවැල් ගැට, කලාඳුරු අල, ගොන් කැකිරි යන ඖෂධීය ගුණ කැටිවූ Diabsolve...
දියවැඩියාව මට්ටු කරලා සතුටින් ජීවිතේ විඳින්න...

වැඩිදුර තොරතුරු දැන ගන්න අපට කතා කරන්න.
077- 2008728

ඔයාගෙත් Diabetic level එකේ අඩුවක් නැද්ද? දියවැඩියාව කීයට තිබ්බත් සීනි මට්ටු කරගන්න. Diabsolve…දියවැඩියාව සඳහා නිසැක සුවය...
18/05/2023

ඔයාගෙත් Diabetic level එකේ අඩුවක් නැද්ද?

දියවැඩියාව කීයට තිබ්බත් සීනි මට්ටු කරගන්න. Diabsolve…

දියවැඩියාව සඳහා නිසැක සුවය ගෙනදෙන Diabsolve නෙල්ලි, කලාඳුරු අල, අරළු, බුළු, වෙනිවැල්ගැට, ගොන් කැකිරි, කහ යන දේශීය ඖෂධ එක් කොට නිපදවා ඇත.

වැඩිදුර තොරතුරු දැන ගන්න අපට කතා කරන්න. 077 - 2008728
වෙබ් අඩවියට පිවිසෙන්න - www.ceylongreenayurveda.com

ලොවෙහි සිටින සියලුම ආදරණීය මව්වරුන්ට ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපේ උපහාරය..!
14/05/2023

ලොවෙහි සිටින සියලුම ආදරණීය මව්වරුන්ට ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපේ උපහාරය..!

මේ වන විට වයස් භේදයකින් තොරව ගොදුරු වන දියවැඩියාව ඔබගේ ජිවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල කරයි. මේ හේතුවෙන් ස්නායු ආබාධ, වකුගඩ...
11/05/2023

මේ වන විට වයස් භේදයකින් තොරව ගොදුරු වන දියවැඩියාව ඔබගේ ජිවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල කරයි. මේ හේතුවෙන් ස්නායු ආබාධ, වකුගඩු හානි, ඇස්වලට හානි වීම, හෘද රෝග හා ආඝාතය ඇතිවීමේ අවදානම ඇතුළු සංකූලතා රාශියකට ඔබට මුහුණ පෑමට සිදු විය හැක.

දියවැඩියාවට ඔබේ ගමන විනාශ කිරීමට ඉඩ නොදෙන්න...

නිවැරදි ආහාර, ව්‍යායාම සහ ප්‍රතිකාර සමඟ Diabsolve භාවිතයෙන් දියවැඩියා රෝගය සාර්ථකව පාලනය කරගනිමින් නිරෝගී දිවියක් හිමි කරගන්න...

Diabsolve හි අඩංගු නෙල්ලි, කලාඳුරු අල, අරළු, බුළු, වෙනිවැල්ගැට, ගොන් කැකිරි, කහ යන දේශීය ඖෂධ මඟින් ඔබගේ රුධිරයේ අඩංගු සීනි මට්ටම යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වේ.

Data from: https://www.who.int/news-room/fact-sheets/detail/diabetes

වැඩිදුර තොරතුරු දැන ගන්න අපට කතා කරන්න. 077- 2008728
වෙබ් අඩවියට පිවිසෙන්න - www.ceylongreenayurveda.com

සම්බුදු තෙමඟුල සිදු වූ මේ උතුම් වෙසඟේ ඔබ සැමගේ ලෙඩ දුක් දුරු වී නිරෝගී කම රැකදේවා. ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....
05/05/2023

සම්බුදු තෙමඟුල සිදු වූ මේ උතුම් වෙසඟේ ඔබ සැමගේ ලෙඩ දුක් දුරු වී නිරෝගී කම රැකදේවා. ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!

ඔබගේ මුහුණේ කුරුලෑ සහිත ලප කැළැල් ඉවත් කර දීප්තිමත් සමක් ලබාගැනීමට අදම Ceylon Ayuro  වෙතින් හඳුන්වාදෙන  Neem Cupsule  එක...
28/04/2023

ඔබගේ මුහුණේ කුරුලෑ සහිත ලප කැළැල් ඉවත් කර දීප්තිමත් සමක් ලබාගැනීමට අදම Ceylon Ayuro වෙතින් හඳුන්වාදෙන Neem Cupsule එක භාවිතා කරන්න!

වැඩි විස්තර සදහා අමතන්න 074 - 122 0210
අතුරු ආබාධවලින් තොරයි විශ්වාසයෙන් භාවිතා කළ හැක.

26/04/2023

අවුරුදු සමයේ ආහාර රටාවෙන් පසු ඔබගේ රුධිරයේ සීනි මට්ටම නිසා දියවැඩියා අවධානමක් ගැනීමය ඉඩ නොතබන්න!

නීරෝගීමත් දිවියක් ඔබට සැමදා සතුට උදාකර දෙයි!
Diabsolve අප ඔබ සමඟයි.

මෙම විශේෂ දිනය ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට,සෞභාග්‍යය සහ සැනසුම ගෙනදේවා ඊද් මූබාරක්!இந்த சிறப்பு நாள் உங்களுக்கும்...
22/04/2023

මෙම විශේෂ දිනය ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට,සෞභාග්‍යය සහ සැනසුම ගෙනදේවා
ඊද් මූබාරක්!

இந்த சிறப்பு நாள் உங்களுக்கும் உங்கள் குடும்பத்திற்கும் அமைதி, மகிழ்ச்சி, செழிப்பு மற்றும் ஆறுதல் ஆகியவற்றை அளிக்கட்டும்.
"ஈதுல் பித்ர்" நோன்புப் பெருநாள் வாழ்த்துக்கள்.

Address

18/B Hospital Road
Maharagama
10280

Telephone

+94772008728

Website

Alerts

Be the first to know and let us send you an email when Diabsolve posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Diabsolve:

Share