16/05/2026
# කාත් කවුරුවත් නැති කෙනෙකුට කිසිදු අවස්ථාවක දුර්වල විය නොහැකියි.
# Gender එක කුමක් වුවත් රැකවරණය සැපයිය යුත්තේ තමන්ගේ පවුලයි. ලේ වලින් බැඳුණු උන් අහක බලන කල පිටත හැමවිටම ගොහොරුයි.
# ඇට මස් ලේ නහර වලින් හැදුණු සෑම මනුෂ්‍යයෙකුටම වේදනාව, ආදරය දැනෙනවා. ඒ හැමෝටම සිහින තියනවා. හැමෝම ගෞරවනීය ජීවිතයක් බලාපොරොත්තු වෙනවා.
සදාකාලික නොවන මේ ජීවිතේදි සෑම මිනිසෙකුටම මනුෂ්‍යත්වයෙන් සලකන්න.
https://youtu.be/jwkMF-dgUxU?si=4F4OJ_M35bLlC_pa