Wish Fertility Hospital - Dr.Helaruwan

Wish Fertility Hospital - Dr.Helaruwan Wish Fertility, is a full-fledged fertility treatment Hospital.
(2)

11/04/2026

Q & A Time

11/04/2026

👼

11/04/2026
11/04/2026

Prof. Helaruwa on Live @ එරබදු පොරොන්දුව special zoom event. 🥰

11/04/2026

එරබදු පොරොන්දුව Live 💖

"පුංචි පැටියෙක්ගේ හීනය දකින ඔබට... අපෙන් එරබදු පොරොන්දුවක්!" 🌸👶මේ සිංහල අවුරුදු සමයේ ඔබේ නිවසටත් සතුට අරන් එන්නට, Wish F...
11/04/2026

"පුංචි පැටියෙක්ගේ හීනය දකින ඔබට... අපෙන් එරබදු පොරොන්දුවක්!" 🌸👶

මේ සිංහල අවුරුදු සමයේ ඔබේ නිවසටත් සතුට අරන් එන්නට,
Wish Fertility Hospital අප සූදානම්.

ඔබේ දෙමාපිය සිහිනය සැබෑ කරගැනීමට ඇති බාධාවන් සහ ඒ සඳහා ඇති නවීන වෛද්‍ය විසඳුම් පිළිබඳව දැනුවත් වෙන්න මේ ආදරණීය සිහිනය දකින ඔබ සැම
අප හා එක්වන්න.

📍 අද සවස 6:00 ට Zoom ඔස්සේ හමුවෙමු.

🔗 සම්බන්ධ වීමට:
Join Zoom Meeting
https://us06web.zoom.us/j/6634437618?pwd=uyQLTrJsUjAavD4ghzpbzBLq0AqO9T.1

Meeting ID: 663 443 7618
Passcode: Wish@2026

ප්‍රමාද වෙන්න එපා, ඔබේ හෙට දවස අදම සැලසුම් කරන්න!❤️

මේ අවුරුද්දේ, ඔවුන්ගේ නිහඬ වේදනාවට'ප්‍රශ්නයක්' නොවී, බලාපොරොත්තුවේ 'අත්වැල' වෙමු...❤️🩹✨අවුරුදු සතුට සමරන්න නෑදෑ හිතමිතුර...
10/04/2026

මේ අවුරුද්දේ, ඔවුන්ගේ නිහඬ වේදනාවට
'ප්‍රශ්නයක්' නොවී,
බලාපොරොත්තුවේ 'අත්වැල' වෙමු...❤️🩹✨

අවුරුදු සතුට සමරන්න නෑදෑ හිතමිතුරන් හැමෝම එකතු වුණාම,
දරු සම්පතක් පමාවී සිටින යුවළකට ඇසෙන අපහසුම, වේදනාකාරීම ප්‍රශ්නය තමයි

"තාම බබාලා නැද්ද?"

ඒ ප්‍රශ්නය ඔවුන්ගේ හදවත කොතරම් පාරනවාද කියලා අපි වටහා ගත යුතුයි.

මේ අවුරුද්දේ ඒ ප්‍රශ්නයෙන් ඔවුන්ව තවත් රිදවනවා වෙනුවට,
ඔවුන්ගේ මව්පිය සිහිනය සැබෑ කරගන්නට සෙනෙහසින් මඟ පෙන්වමු.

මහරගම Wish Fertility Hospital
අපේ දැනුවත් කිරීම් ගැන ඔවුන්ට කියන්න. නිවැරදි වෛද්‍ය උපදෙස් සහ උසස්ම ප්‍රතිකාර මඟින් ඒ ආදරණීය සිහිනය යතාර්ථයක් කිරීමට අපි හැමවිටම ඔවුන් සමඟයි. 👶🤝

ඔබේ පවුලේ සතුට වෙනුවෙන් අදම අපව අමතන්න.

📞 Hotline: 0117 544 544|0777 910 910
📍 Wish Fertility Hospital - අංක 30, ඇල්හේන පාර, මහරගම.

"මේ අවුරුද්දේ ඔබේ නිවසටත් පුංචි කුමාරයෙක් හෝ කුමාරිකාවක් ගේන්න සිහින දකිනවාද...?" 👶🌸ඔබේ ඒ ආදරණීය මව්පිය සිහිනය සැබෑ කරගන...
10/04/2026

"මේ අවුරුද්දේ ඔබේ නිවසටත් පුංචි කුමාරයෙක් හෝ කුමාරිකාවක් ගේන්න සිහින දකිනවාද...?" 👶🌸

ඔබේ ඒ ආදරණීය මව්පිය සිහිනය සැබෑ කරගන්නට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම සහ සාර්ථකම ප්‍රතිකාර ලබාදෙන්නට Wish Fertility Hospital අප සූදානම්.

ඔබේ පවුලට අලුත් බලාපොරොත්තුවක් එක් කරගන්න
අදම අපිට කෝල් එකක් දෙන්න. 📞✨

අමතන්න: 0777 910 910 | 0117 544 544

කිරි සිහිනය සැබෑවෙන "එරබදු පොරොන්දුව" - Wish Fertility අලුත් අවුරුදු තෑග්ග! 🌸✨දෙමාපිය සිහිනය සැබෑ කරගන්න මග බලන ඔබට Wish...
09/04/2026

කිරි සිහිනය සැබෑවෙන "එරබදු පොරොන්දුව" - Wish Fertility
අලුත් අවුරුදු තෑග්ග! 🌸✨

දෙමාපිය සිහිනය සැබෑ කරගන්න මග බලන ඔබට Wish Fertility රෝහලෙන් මෙන්න සුවිශේෂී වරප්‍රසාද රැසක්:

🎁 IVF ප්‍රතිකාර සඳහා රු. ලක්ෂ 2 ක සුවිශේෂී වට්ටමක්!
✅ නොමිලේ: ගර්භාෂයේ 3D Scan පරීක්ෂණයක් සහ IVF Plan එකක්
✅ විශේෂ වට්ටම්: Egg Freezing (10%) සහ S***m Freezing සඳහා

👨‍⚕️වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර මහතා ප්‍රමුඛ IVF ප්‍රවීණයන් Zoom තාක්ෂණය ඔස්සේ මුණගැහෙන්න.

✨සම්පූර්ණයෙන්ම නොමිලේ!

🗓 අප්‍රේල් 11 සවස 6 සිට

වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📞 0117 544 544 |0777 910 910

வடக்குக்கு புத்தாண்டு தெற்கிலிருந்து வேண்டுமா...?🌸👶குழந்தை பாக்கியம் இல்லாமல் நீங்கள் யோசித்துக் கொண்டிருந்த காலம் முடிந...
07/04/2026

வடக்குக்கு புத்தாண்டு தெற்கிலிருந்து வேண்டுமா...?🌸👶

குழந்தை பாக்கியம் இல்லாமல் நீங்கள் யோசித்துக் கொண்டிருந்த காலம் முடிந்து விட்டது.தெற்காசியாவில் மிகப்பெரிய கருவுறுதல் மருத்துவமனையான Wish Fertility Hospital , நீங்கள் பெற்றோராகும் கனவுகளை நிறைவேற்ற தயார்..

வெற்றியின் மிக உயர்ந்த குறியீடு குறிப்புகளை எடுத்துக் 17,000 க்கும்மேற்பட்ட குழந்தைகளைப் பரிசளித்த எங்களின் மதிப்பு மிக்க சேவையை பற்றி நம்புங்கள்.

தாமதிக்க வேண்டாம், உங்களுக்கு வசதியான நேரத்தில் சிறப்பு மருத்துவர் ஹெலருவன் பாசன் குமாரவைச் சந்தித்து சரியான ஆலோசனையைப் பெற எங்களை அழையுங்கள்.

🔗 இப்போதே Sign up செய்யுங்கள் 👇

📞 அழைக்கவும்: 0117 544 544 | 0777 910 910

📍Wish Fertility Hospital (Pvt )Ltd -
எண் 30, அல்ஹேனா வீதி, மகாரகம

උතුරට අවුරුදු දකුණෙන් ඕනෙද....?🌸👶දරු සම්පතක් නොමැතිව ඔබ කල්පනා කරමින් සිටි කාලය දැන් අවසන්. දකුණු ආසියාවේ විශාලතම සාඵල්‍...
07/04/2026

උතුරට අවුරුදු දකුණෙන් ඕනෙද....?🌸👶

දරු සම්පතක් නොමැතිව ඔබ කල්පනා කරමින් සිටි කාලය දැන් අවසන්. දකුණු ආසියාවේ විශාලතම සාඵල්‍යතා රෝහල වන Wish Fertility Hospital, ඔබේ මව්පිය සිහිනය යථාර්ථයක් කිරීමට සූදානම්.

සාර්ථකත්වයේ ඉහළම දර්ශකය සටහන් කරමින්, දරුඵල 17,000කට අධික ප්‍රමාණයක් ලොවට තිළිණ කළ අපගේ ගෞරවනීය සේවාව පිළිබඳ විශ්වාසය තබන්න.

ප්‍රමාද නොවී, ඔබට පහසු ළඟම දිනයකදී විශේෂඥ වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර මහතා හමුවී නිවැරදි උපදෙස් ලබාගැනීමට
එක ඇමතුමක් අපට ලබා දෙන්න.

🔗 දැන්ම Sign Up වෙන්නෙ 👇

📞 අමතන්න: 0117 544 544 | 0777 910 910
📍 Wish Fertility Hospital (Pvt) Ltd - අංක 30, ඇල්හේන පාර, මහරගම.

Address

No. 30, Elhena Road
Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94117544544

Alerts

Be the first to know and let us send you an email when Wish Fertility Hospital - Dr.Helaruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share