Sayora Health & Wellness Clinic

Sayora Health & Wellness Clinic Health, Beauty & Wellness
(2)

එදින ඔබ වෙනුවෙන් !
23/05/2026

එදින ඔබ වෙනුවෙන් !

16/05/2026

✨ ඔබගේ සමේ අඳුරු පැල්ලම්, pigmentation හා uneven skin tone සඳහා ආරක්ෂිත සහ නවීන විසඳුමක්! ✨

Sayora Wellness හි Laser Pigmentation Therapy මඟින් සමේ පැහැය සමාන කරමින්, පැහැපත් හා නිරෝගී පෙනුමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ 🌿💫

✔ Dark spots අඩු කිරීම
✔ Sun damage & pigmentation සඳහා ප්‍රතිකාර
✔ Smooth & glowing skin
✔ Safe & effective laser technology

ඔබත් අදම ඔබගේ සුන්දරත්වයට නව ආරම්භයක් දෙන්න 💖

📞 Appointments : 0719626625

12/05/2026

🖤 Black Doll Treatment 🖤

ඔබේ සමේ natural glow එක නැවත ලබාගන්න හොඳම skincare solution එකක් ✨

Black Doll Treatment එකෙන් skin deep cleanse කරලා, oil control කරලා, pores minimize කරමින් smooth & radiant look එකක් ලබාදෙයි 🌿

Acne marks, dull skin, uneven texture වගේ ගැටළු අඩු කරලා fresh, healthy glow එකක් ලබාගන්න අදම ඔබත් try කරන්න 💆‍♀️
Pain-free treatment එකක් වගේම instant freshness එකක් දැනෙන නිසා busy lifestyle එකකටත් perfect choice එකක් 💫
Make up නැතුවත් ඔබේ confidence එක තවත් වැඩි කරන glowing skin එකක් සඳහා අදම appointment එක book කරන්න 📍

අමතන්න 0719626625

ආදරණීය මව්වරුන් සැමට ගෞරවනීය  සුබ පැතුම්! 🌸අපව නිරන්තරයෙන් දිරිගන්වන ඒ උතුම් සත්කාරකයන්ට SAYORA අපගේ හෘදයාංගම උපහාරය. ඔබ...
10/05/2026

ආදරණීය මව්වරුන් සැමට ගෞරවනීය සුබ පැතුම්! 🌸

අපව නිරන්තරයෙන් දිරිගන්වන ඒ උතුම් සත්කාරකයන්ට SAYORA අපගේ හෘදයාංගම උපහාරය. ඔබගේ සෞඛ්‍යය සහ නිසි රැකවරණය තහවුරු කිරීම අපගේ එකම ප්‍රමුඛතාවයයි. 🩺✨

සියලු මවුවරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා !!!

#සයෝරා #මව්වරුන්ගේදිනය #සෞඛ්‍යය

10/05/2026

සියලුම මව්වරුන්ට උපහාරයක් වේවා.....!!!

07/05/2026

පාදයේ ඇති reflex points උත්තේජනය කිරීම මඟින් ශරීරයේ විවිධ පද්ධති සක්‍රීය කරමින් සමස්ත සුවතාවය වැඩිදියුණු කිරීමට උපකාරී වන Foot Reflexology ප්‍රතිකාරය 🌿✨
මානසික ආතතිය, ශරීර වෙහෙස, නින්දේ ගැටලු, රුධිර සංසරණ අඩුවීම් සහ ශරීරයේ අභ්‍යන්තර අසමතුලිතතා අවම කරමින් ස්වභාවික සුවය ලබාදෙයි 💆‍♀️💚
ඔබගේ ශරීරය හා මනස නැවත සුවපත් කරගැනීමට Sayora Wellness සමඟ අදම ඔබේ appointment එක වෙන්කරවා ගන්න.

05/05/2026

🧼 ලෝක අත් සේදීමේ දිනය - මැයි 05
නිරෝගී දිවියකට මඟ පාදන සරලම සහ වැදගත් පියවර වන්නේ නිසි ලෙස දෑත් පිරිසිදු කිරීමයි. රෝග කාරක විෂබීජ පැතිරීම වැළැක්වීමට සහ ඔබේ ආදරණීයයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදම අත්වැල් බැඳගන්න. 🤝✨

දෑත් පිරිසිදු කළ යුතු ප්‍රධාන අවස්ථා:

🩺 රෝගීන් ස්පර්ශ කිරීමට පෙර සහ පසු.

🍽️ ආහාර ගැනීමට පෙර.

🚽 වැසිකිළි භාවිතයෙන් පසු.

නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් රෝගවලින් තොර හෙටක් උදා කරමු! 🌱🏥

ඔබේ සෞඛ්‍යය - අපේ ප්‍රමුඛතාවයයි.

Day #අත්සේදීමේදිනය #සෞඛ්‍යය

🦟🛡️ මැලේරියාව යනු මාරාන්තික රෝගයක් වුවද, නිවැරදි දැනුවත්භාවය තුළින් එය 100% ක් වළක්වා ගත හැකිය.මෙම ලෝක මැලේරියා දිනයේදී,...
25/04/2026

🦟🛡️ මැලේරියාව යනු මාරාන්තික රෝගයක් වුවද, නිවැරදි දැනුවත්භාවය තුළින් එය 100% ක් වළක්වා ගත හැකිය.

මෙම ලෝක මැලේරියා දිනයේදී, මැලේරියාවෙන් තොර නිරෝගී හෙටක් උදෙසා එක්වෙමු.

අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර:

💤 සැමවිටම මදුරු දැල් භාවිතා කරන්න.

🧴 මදුරු විකර්ෂක ආලේපන සහ දියර භාවිතා කරන්න.

🏘️ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන්න.

ඔබේ සෞඛ්‍යය අපේ ප්‍රමුඛතාවයයි! ✨

#මැලේරියා_දිනය #සෞඛ්‍ය_උපදෙස්

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

10/04/2026

🌿 ඔබේ මනසටත්, ශරීරයටත් සුවය දෙන අත්දැකීමක්…

දෛනික ආතතිය, හිසරදය, නින්ද නොයාම වැනි ගැටළු සඳහා අපගේ විශේෂ Head Massage therapy එකෙන් ස්වභාවික සැනසීමක් ලබාගන්න 💆‍♀️✨

සැබෑ ආයුර්වේද ඖෂධවල සුවය අත්විඳින්න…

📞 Appointments සඳහා අමතන්න: 0719626625

💫

Address

221, Highlevel Road
Maharagama
10280

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Telephone

+94719626625

Alerts

Be the first to know and let us send you an email when Sayora Health & Wellness Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sayora Health & Wellness Clinic:

Share