Psychological counseling services

Psychological counseling services මනෝවිද්‍ය උපදේශන සේවා
Psychological counseling services
නාවින්න මෙඩිකෙයා රෝහල නාවින්න , මහරගම මනෝවිද්‍ය උපදේශන සේවා
Psychological counseling services

M.S.

Chamali Ahangama
චමාලි අහංගම මහත්මිය
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශිකා)

M.S. Wasanthi Rajapaksha
වසන්ති රාජපක්ෂ මහත්මිය
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශිකා)

M.S Badra dawththa
භධිද්රා උඩවත්ත මහත්මිය
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශිකා)

M.S. Chamara Liyanage
චමාරා ලියනගේ මහත්මිය
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශිකා)

Mr.Pradeep Chandana
පදිප් චන්දන මහත්මයා
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශක)

Mrs. Bhagya Abeysinghe
භාග්‍යා අබේසිංහ මහත්මිය
(Counseling Psychologist /උපදේශන මනෝවිද්‍යඥ )

27/05/2026
27/05/2026

කෘතඥ වන සෑම විටම, ඔබේ සිතේ තිබූ හිස්කම ,පාළුව දුරුවේ .
ආදරය ඔබ තුලින් පැතිරෙන්න පටන් ගනි.
මෙය අරමුනු දිනාගැනීමට රුකුලක්

Good Morning
සුභ දවසක් වේවා !

26/05/2026

කෘතඥ වන සෑම විටම, ඔබේ සිතට අලුත් ශක්තියක් උපදී.
වෙහෙස අඩුවේ
එය අරමුණු දිනාගැනීමට රුකුලක්

Good Morning
සුභ දවසක් වේවා !

25/05/2026

කෘතඥ වන සෑම විටම, ඔබේ ජීවිතයේ අඳුරු පරිච්ඡේද අවසන් වේ. ආලෝකය ක්‍රම ක්‍රමයෙන් පහල වී වර්ධනය වේ.මෙය අරමුනු දිනාගැනීමට රුකුලක්
(මෙය තදින්ම විශ්වාස කරන්න)

Good Morning
සුභ දවසක් වේවා !

Address

Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Psychological counseling services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psychological counseling services:

Share