Cosmetic and Skincare Clinic Nawinna Medicare Hospital

Cosmetic and Skincare Clinic Nawinna Medicare Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmetic and Skincare Clinic Nawinna Medicare Hospital, Nawinna Medicare Hospital . High level Road Nawinna Maharagama, Maharagama.

20/04/2026

නිතර shaving, waxing කරන්න වෙලාද? 😩🪒✨
Tired of shaving and waxing again and again? 😫🔁

Get smooth, long-lasting hair-free skin with Triple Wave Laser Hair Removal at Nawinna Medicare Hospital ✨💙
Safe, effective, and designed for lasting results 💯🛡️

Nawinna Medicare Hospital හි Triple Wave Laser Hair Removal Treatment සමඟ දිගුකාලීන, සුමට හා රෝම රහිත සමක් ලබාගන්න 🌸✨💎
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
_______________________________
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
_______________________________

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් MyCosmetic Clinic හා නාවින්න මෙඩිකෙයාර් රෝහල නොමිලේ පැවැත්වූ රුපලාවන්‍ය වෛද්‍ය සායනය.___...
16/03/2026

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් MyCosmetic Clinic හා නාවින්න මෙඩිකෙයාර් රෝහල නොමිලේ පැවැත්වූ රුපලාවන්‍ය වෛද්‍ය සායනය.
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
_______________________________
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
_______________________________

25/02/2026

ජාත්‍යන්තර කාන්තා දිනය 👩‍🦰🌸 වෙනුවෙන්, නාවින්න මෙඩිකෙයා 🏥 රෝහල විසින් නොමිලේ 💝 රූපලාවන්‍ය වෛද්‍ය සායනයක් පැවැත්වේ.
මෙම සායනය සිදුකරනු ලබන්නේ රූපලාවන්‍ය වෛද්‍ය 👨‍⚕️ හර්ෂ ජයකොඩි වෛද්‍යතුමා විසිනි.
පහත පෝරමුව 📝 පුරවා ඔබත් එදිනට 📅 (මාර්තු 8 වන ඉරිදා දින උදෑසන ⏰ 10 - 2 දක්වා) සහභාගී වන්න 🙌
👉 https://forms.gle/EJGKcgM73pPHZTd86 👈
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
_______________________________
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
_______________________________

රුවැති නිරෝගී පෙනුමක් සඳහා කොස්මැටික් ප්‍රතිකාර දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේදී._______________________________🟢👉👉🏥Nawinna...
12/02/2026

රුවැති නිරෝගී පෙනුමක් සඳහා කොස්මැටික් ප්‍රතිකාර දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේදී.
_______________________________
🟢👉👉🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥👈👈🟢
_______________________________
ශල්‍යාගාර භාර ජේෂ්ඨ වෛද්‍යවරයා සමග චැට් කිරීමට, වෛද්‍ය වාර්ථා සහ වොයිස් රෙකෝඩ් යවා විස්තර මිල ගනන් දැන ගැනීම සදහා
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
_______________________________

Platelet Rich Plasma (PRP) ප්‍රතිකාර දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේදී...PRP ප්‍රතිකාර මගින්;* ඔබේ මුහුණේ ලප කැළැල් ඉවත් කරග...
06/02/2026

Platelet Rich Plasma (PRP) ප්‍රතිකාර දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේදී...
PRP ප්‍රතිකාර මගින්;
* ඔබේ මුහුණේ ලප කැළැල් ඉවත් කරගන්න
* සිරුරේ තරුණ පෙනුම නැවත ලබාගන්න
* සමේ රැලි වැටීම් ඉවත්කරගන්න
* ඇස් යට අවපහැවීම් හා ඇස් යට තදිස්සිවීම් වලින් වලක්වා ගන්න
* හිස කෙස් නැවත වැඩීමට
කිසිදු අතුරු අභාධ රහිතව..
දැන් මහරගම, නාවින්න මෙඩිකෙයා රෝහලේදී...
රජයේ ප්‍රධාන පෙලේ රෝහලක සේවයේ නියුතු වසර ගනනාවක ඒ පිලිබද පලපුරුද්ද සහිත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය වරයෙකු විසින් සිදු කරනු ලබයි.
විමසීම;
නාවින්න මෙඩිකෙයා රෝහල - නාවින්න - මහරගම-: 0714367636 / 0774957636 / 0114367636

ඔයත් මුහුන නිතර threading කරන කෙනෙක්ද? අනවශ්‍ය රෝම Laser Treatment සදහටම මගින් නැති කරගන්න. 100% සුරක්ෂිතයි & Painless, ...
03/02/2026

ඔයත් මුහුන නිතර threading කරන කෙනෙක්ද? අනවශ්‍ය රෝම Laser Treatment සදහටම මගින් නැති කරගන්න. 100% සුරක්ෂිතයි & Painless, වැඩි විස්තර හඳහා කතා කරන්න
කිසිදු අතුරු අභාධ රහිතව..
දැන් මහරගම, නාවින්න මෙඩිකෙයා රෝහලේදී...
රජයේ ප්‍රධාන පෙලේ රෝහලක සේවයේ නියුතු වසර ගනනාවක ඒ පිලිබද පලපුරුද්ද සහිත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය වරයෙකු විසින් සිදු කරනු ලබයි.
විමසීම;
නාවින්න මෙඩිකෙයා රෝහල - නාවින්න - මහරගම-: 0714367636 / 0774957636 / 0114367636

21/08/2025

Address

Nawinna Medicare Hospital . High Level Road Nawinna Maharagama
Maharagama
10280

Opening Hours

Tuesday 17:00 - 19:00
Thursday 17:00 - 19:00
Saturday 13:00 - 15:00
Sunday 13:00 - 15:00

Telephone

+94714367636

Alerts

Be the first to know and let us send you an email when Cosmetic and Skincare Clinic Nawinna Medicare Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Cosmetic and Skincare Clinic Nawinna Medicare Hospital:

Share