Osethma Ayurveda

Osethma Ayurveda OUR MISSION
To introduce Ayurveda as a complimentary medicine to prevent or cure many diseases.

✅ආයුර්වේද වෛද්‍යචාර්‍ය් කමල් සේනාරත්න මහතා විසින් අම්පාර තරුණ තරුණියන්ට පැවැත්වූ දේශණය සහ වැඩමුළුව
05/08/2025

✅ආයුර්වේද වෛද්‍යචාර්‍ය් කමල් සේනාරත්න මහතා විසින් අම්පාර තරුණ තරුණියන්ට පැවැත්වූ දේශණය සහ වැඩමුළුව

🔥හිසරදය, ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන අපහසුතා සන්දි වේදනා, නිදි උලුක්කු, කෙන්ඩා පෙරලීම, කොන්දේ කැක්කුම , මස්පිඩු පෙරලීම/ වේදන...
31/07/2025

🔥හිසරදය, ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන අපහසුතා
සන්දි වේදනා, නිදි උලුක්කු, කෙන්ඩා පෙරලීම, කොන්දේ කැක්කුම , මස්පිඩු පෙරලීම/ වේදනා, තැලීම් , සිරීම් , උලුක්කු, ඉදිමීම්, වාත වේදනා, උගුරේ වේදනා, සෙම් ගෙඩි සඳහා ආයුර්වේද ඔසෙත්මා ලයන් බාම් ක්ෂනික සහනය ලබා දෙයි

🚚නිවසටම ගෙන්වා ගැනිමට ☎️අමතන්න
0769909618

Osethma health (PVT) Ltd
470/1 පිළියන්දල පාර
මහරගම,
Call 0769909618

" සිත් නිවෙන පොසොන් පොහෝ දිනයක් වේවා"හෙළ ඖෂධවල ගුණය ඔබ වෙතට ගෙනෙන , ඔබව සුවපත් කරන ඔසෙත්මා ආයුර්වේද පණිවිඩයකි
09/06/2025

" සිත් නිවෙන පොසොන් පොහෝ දිනයක් වේවා"

හෙළ ඖෂධවල ගුණය ඔබ වෙතට ගෙනෙන , ඔබව සුවපත් කරන ඔසෙත්මා ආයුර්වේද පණිවිඩයකි

ඔසෙත්මා නීල කේශීදිගු , ශක්තිමත් , දිදුලන වරලසකටස්භාවික ඖෂධ සංයෝග කොට ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිපදවන ඔසෙත්මා නීලක...
17/05/2025

ඔසෙත්මා නීල කේශී

දිගු , ශක්තිමත් , දිදුලන වරලසකට

ස්භාවික ඖෂධ සංයෝග කොට ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිපදවන ඔසෙත්මා නීලකේශි ආයුර්වේද සුත්‍ර කමිටුවේ අනුමැතිය ලබාගෙන ඇත.

නිල අවරිය කටුපිල, කීකිරිදිය, අරලු , බුලු , නෙල්ලි දෙහි, උලුහාල්, වැටකේ අරලු, කලුදුරු, පොල්තෙල් , මුරුංගා කොල, ඇත්තෝර ආදි ඖෂධ සංයෝගයෙන් සදා ඇති මෙය භාවිතයෙන්
- අකලට හිසකෙස් පැසීම හා හිසකෙස් වැටීම වළකයි
- අවපැහැගැනිම හා කෙස් කඩතොලුවීම වළකයි.
- කෙස් අඟ පැලීම හා හිස් හොරි වළකයි
- පැහැපත් දිදුලන, ශක්තිමත් නිරෝගි කෙස් කළඹක් ලබා දෙයි
- හිසකෙස් වැවීම වර්ධනය කරයි.

✅වසර 30 කටත් වැඩි අත්දැකීම් හා පාරිභෝගික විශ්වාස සමඟින් ඔබට විශ්වාසයෙන් භාවිතාකල හැකි හොඳම නිෂ්පාදන

නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න
☎️ +94 70 395 1167
☎️ 0714447612

සිත නිවන වෙසක් මංගල්‍යක් වේවා
12/05/2025

සිත නිවන වෙසක් මංගල්‍යක් වේවා

දේශීය ආයුර්වේද සාරයෙන් හැඩැති සිරුරකට.අවුරුදු කාලේ තෙල්, පිටි සීනි කාපු හැමෝටම දැන් ලස්සන වෙන්න කාලේ ඇවිල්ලා.අපේ රටේ අපේ...
28/04/2025

දේශීය ආයුර්වේද සාරයෙන් හැඩැති සිරුරකට.

අවුරුදු කාලේ තෙල්, පිටි සීනි කාපු හැමෝටම දැන් ලස්සන වෙන්න කාලේ ඇවිල්ලා.

අපේ රටේ අපේම ඖෂධ වලින් හදන දේ නිෂ්පාදන වලින් හැඩ වෙන්න පුලුවන්කම තියෙද්දී තවත අපිට පිටරට නිෂ්පාදන මොකටද ?

☎️ නිවසටම ගෙන්වා ගන්න 0703951167

's
AurvedaProducts

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🌞
13/04/2025

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🌞

Eid Mubarak
31/03/2025

Eid Mubarak

🔴හරිම තැනින් පාඨමාලාව හදාරා ජිවිතය ජයගන්න✅ඔසෙත්මා ආයුර්වේද මඟින් සංවිධානය කරන, ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කො...
17/03/2025

🔴හරිම තැනින් පාඨමාලාව හදාරා ජිවිතය ජයගන්න

✅ඔසෙත්මා ආයුර්වේද මඟින් සංවිධානය කරන, ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආයුර්වේද පාඨමාලාව

✅දිවයිනේ දක්ශ සහ ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය කමල් සේරසිංහ මහතා සහ සහතිකලත් කණ්ඩායමක ඉගැන්වීම් ඇතුලත්ව පාඨමාලාව ක්‍රියාත්මක වේ.

✅SPA AND LEISURE TOURISM OPERATION ASSISTANT
✅NVQ Level 04
✅ මාස (4) හතරක පාඨමාලාව

✅AYURVEDA MASSAGE THERAPIST
✅NVQ Level 04
✅මාස (06 ) හයක පාඨමාලාව

✅බඳවාගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණ මෙම මාසයේදී
දැන්ම කතා කරලා ඔබේ ඉඩකඩ වෙන් කරගන්න
Whatsapp Register Number
☎️071 370 92 97 / 076 650 3336

☎️Call 071 444 7612 Dr. kamal Serasinghe
☎️071 370 9297 - Mrs. Nelum De silva

✅Change your life with Osethma
✅ courses conducted by well reputed & Certified Ayurvedic Doctor & team

✅SPA AND LEISURE TOURISM OPERATION ASSISTANT

✅NVQ Level 04
✅04 Months Course

✅Course fees- Rs 85,000/-

✅Medium- sinhala / English

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

✅AYURVEDA MASSAGE THERAPIST

✅NVQ Level 04
✅06 Months Course

✅Course Fees- RS 85 000

✅Hurry up & Register to new intake

Whatsapp Register Number
☎️071 370 92 97 / 076 650 3336

☎️Call 071 444 7612 Dr. kamal Serasinghe
☎️071 370 9297 - Mrs. Nelum De silva

Osethma health (PVT) Ltd
470/1 පිළියන්දල පාර
මහරගම,
Call 0714447612

✅ඔසෙත්මා නවතම ශාඛාව දැන් 📍හොරණදි ✅Our New Branch Now InHoranaහොරණ අවට සිටින් හැමෝටම ආරාධනා🙏🏻
15/03/2025

✅ඔසෙත්මා නවතම ශාඛාව දැන්
📍හොරණදි

✅Our New Branch Now In
Horana

හොරණ අවට සිටින් හැමෝටම ආරාධනා🙏🏻

✅We Are Hiring Beauty TherapistsVacancies - Female 🔴Attractive Salary 🟠Responsibilities✅Experience in performing Hydra F...
23/02/2025

✅We Are Hiring Beauty Therapists
Vacancies - Female

🔴Attractive Salary

🟠Responsibilities

✅Experience in performing Hydra Facial treatments
✅Experience in identifying different skin types and skin conditions
✅Experience in performing Dermabrasion treatments
✅Experience in PRP / Micro Needling / HIFU / Cavitation treatments will be an added advantage

🟠Requirements

✅1 year working experience as an esthetician
Relevant NVQ or equivalent level professional qualification
✅Strong communication skills and ability to explain treatment to clients
✅Work full time and handle a busy schedule

☎️Send your CV through whatsapp +94 77 721 0851

🔴හරිම තැනින් පාඨමාලාව හදාරා ජිවිතය ජයගන්න✅ඔසෙත්මා ආයුර්වේද මඟින් සංවිධානය කරන, ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කො...
15/02/2025

🔴හරිම තැනින් පාඨමාලාව හදාරා ජිවිතය ජයගන්න

✅ඔසෙත්මා ආයුර්වේද මඟින් සංවිධානය කරන, ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආයුර්වේද පාඨමාලාව

✅දිවයිනේ දක්ශ සහ ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය කමල් සේරසිංහ මහතා සහ සහතිකලත් කණ්ඩායමක ඉගැන්වීම් ඇතුලත්ව පාඨමාලාව ක්‍රියාත්මක වේ.

✅SPA AND LEISURE TOURISM OPERATION ASSISTANT
✅NVQ Level 04
✅ මාස (4) හතරක පාඨමාලාව

✅AYURVEDA MASSAGE THERAPIST
✅NVQ Level 04
✅මාස (06 ) හයක පාඨමාලාව

✅බඳවාගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 25 සහ 28 පැවැත්වේ.
✅පාඨමාලාව ආරම්භය මාර්තු 14

දැන්ම කතා කරලා ඔබේ ඉඩකඩ වෙන් කරගන්න
Whatsapp Register Number
☎️071 370 92 97 / 076 650 3336

☎️Call 071 444 7612 Dr. kamal Serasinghe
☎️071 370 9297 - Mrs. Nelum De silva

✅Change your life with Osethma
✅ courses conducted by well reputed & Certified Ayurvedic Doctor & team

✅SPA AND LEISURE TOURISM OPERATION ASSISTANT

✅NVQ Level 04
✅04 Months Course

✅Course fees- Rs 85,000/-

✅Medium- sinhala / English

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

✅AYURVEDA MASSAGE THERAPIST

✅NVQ Level 04
✅06 Months Course

✅Course Fees- RS 85 000

✅Course Starting Date - 14th of March
✅Interview Date - 25th & 28 th of February

✅Hurry up & Register

Whatsapp Register Number
☎️071 370 92 97 / 076 650 3336

☎️Call 071 444 7612 Dr. kamal Serasinghe
☎️071 370 9297 - Mrs. Nelum De silva

Osethma health (PVT) Ltd
470/1 පිළියන්දල පාර
මහරගම,
Call 0714447612

Address

470/1 , Piliyandala Road
Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94 11 2843170

Alerts

Be the first to know and let us send you an email when Osethma Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Osethma Ayurveda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Healing Hands

Osethma Ayurveda Home is a private limited liability company registered under companies act no 17 0f 1982 to operate Ayurveda / Traditional Hospital , Channeled consultation service, Out patient department, Teaching Ayurveda and Traditional Medicine, Ayurveda Beauty culture, Manufacturing import and export of Ayurvedic drugs, Optical and hearing aid services.

Our Ayurveda center is situated in the city of Maharagama, 15 kilometers south from the city of Colombo . There are main bus route for easy access. Only 6 km to Mt.Laviniya very beautiful beach and too many tourist hotels.