Words speech therapy by Buddhima Samaraweera

Words speech therapy by Buddhima Samaraweera Speech - language therapy for children and adults Words speech therapy is located in Nawinna, Maharagama.
(1)

We offer individualized assessments and speech therapy treatments for individuals with speech, language and communication needs. We work closely with families to facilitate effective, efficient and engaging communication experiences.

Words Speech Therapy is honoured to contribute to the Guinness World Record attempt through this sensory board.
04/05/2026

Words Speech Therapy is honoured to contribute to the Guinness World Record attempt through this sensory board.

Every board tells a different story.

In this piece, five pathways to connection in autism are brought to life through sensory elements. Locks and latches represent acceptance and safety, zippers reflect understanding that develops over time, and buckles highlight inclusion through different ways of engaging. Soft textures provide comfort, while beads symbolise belonging, reminding us that connection grows through recognising each individual’s unique needs (Dr Buddhima Samaraweera, Words Speech Therapy).

This is not just art.
This is connection in action.

16 to 17 May 2026 at BMICH
Title Sponsors: nynehotels and Kayden Care

Every board tells a different story. Come and be part of the story.

24/04/2026

සන්නිවේදනයට ප්‍රථමයෙන් සම්බන්ධතාවය ගොඩනැගීම

දරුවෙකුගේ ‘සන්නිවේදනය’ (සියලුම ක්‍රම වලින් තමාගේ අවශ්යත්වය හෝ අදහස් ප්‍රකාශ කිරීම ) සහ කතාව (වචන සහ වාක්‍ය භාවිතයෙන් අදහස් ප්‍රකාශ කිරීම ) සඳහා උදවි කිරීමට ප්‍රථම අපි ඔවුන්ගේ ‘සම්බන්ධතාවය’ ගැන දැනුවත් විය යුතුයි.

බොහෝ කුඩා දරුවන් කෙනෙකු සමග සම්බන්ධතාවය පහසුවෙන් ගොඩනගා ගනී. ඇස් දෙස බැලීම, සිනාසීම , සෙල්ලම් කිරීම , යම් දේවල් ගෙනවිත් පෙන්වීම තුලින් ඔවුන් සම්බන්ධතාවයට ඇති කැමැත්ත පෙන්නුම් කරයි . නමුත් ඇතැම් දරුවන්ට මෙය වඩාත් අපහසු වේ. ඔවුන් බොහෝවිට තනිවම සිටීම , මුහුණ දෙස නොබැලීම, උදව් සඳහා වැඩිහිටියෙකු උපකාර කර නොගැනීම වැනි හැසිරීම් වලින් සම්බන්ධතාවයට සඳහා උනන්දුවක් නොපෙන්වයි. තවත් සමහර දරුවන් ඇතැම් පුද්ගලයින් සමඟ පමණක් සම්බන්ධ විය හැකිය, නැතහොත් යම් යම් තත්වයන් යටතේ පමණක් සම්බන්ධතාවයන් ගොඩනගා ගනී.

කිසියම් දරුවෙකු දෙමව්පියන් , සහෝදරයින් , ඔවුන් වටා සිටින අනෙකුත් වැඩිහිටියන් සහ ළමුන් සමග සම්බන්ධ නොවන්නේ නම් එම දරුවා වචන වලින් අදහස් ප්‍රකාශ කරගැනීමට සුදානම් නැත. එම නිසා "මේක කියන්න" හෝ "මේ මොකද්ද ? " ලෙස වචන වලට බලකිරීමෙන් ඔවුන් කතා කිරීමට පටන් ගන්නේ නැත... ඒ සඳහා දරුවට ආරක්ෂිත බවක්, කැමැත්තක්, උනන්දුවක් සහ අවශ්‍යතාවයක් ඇතිවිය යුතුය.

ඔබේ දරුවා සන්නිවේදනයට සූදානම්ද යන්න ඔබ දන්නේ කෙසේද? දරුවා
✨ ඔබ දෙස බලයි (කෙටියෙන් වුවද)
✨ ඔබට සමීප වේ හෝ ඔබ අසල රැඳී සිටියි
✨ අවධානය බෙදා ගනී - යමක් දෙස බලා පසුව ඔබ දෙස බලයි
✨ තමන්ගේම ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි (සිනහවක් , ශබ්දයක්, අභිනයක්, චලනයක්)
✨ ඔබ කරන දේ ගැන උනන්දුවක් දක්වයි
✨ ඔබ සමඟ සිටීම නිරන්තරයෙන් කැමැත්තක් පෙන්වයි.
✨ ඔබ අනුකරණය කිරීමට උත්සහ දරයි .

සම්බන්ධතාවය සැමවිටම ඇසට ඇස ගැටීමක් හෝ කතා කිරීමක් ලෙස නොපෙනේ. එය ඉතා සියුම් විය හැකිය. එය නිහඬ විය හැකිය. වැඩිහිටියන් ඒ පිළිඹඳ අවබෝධයෙන් සිටිය යුතුය. එම සියුම් සම්බන්ධත්වයන්ට නිසිලෙස ප්‍රතිචාර දැක්විය යුතුය. එමගින් දරුවා නිරත්තරයෙන් ඔබ සමග සම්බන්ධ වීමට උනන්දු වේ .

දරුවෙකු සම්බන්ධ වූ විට, සන්නිවේදනය වඩාත් ස්වාභාවික වේ.
දරුවගෙන් වචන බලාපොරොත්තු වීමට පෙර... ඔබ ඔබගෙන්ම අසන්න:

👉 මගේ දරුවා මා සමඟ සම්බන්ධ වී සිටිනවාද?

Buddhima Samaraweera, PhD
Founder | Speech-Language Therapist
Words Speech Therapy- Maharagama

Branches: Mount Lavinia | Negombo | Panadura | Kurunegala | Galle

14/04/2026
11/04/2026
06/04/2026
We speak about awareness every day.But today is a special day to talk about it more deeply.April 2nd marks World Autism ...
02/04/2026

We speak about awareness every day.
But today is a special day to talk about it more deeply.

April 2nd marks World Autism Awareness Day.
This year’s theme is: “Autism and Humanity – Every Life Has Value.”

What does this theme really look like in everyday life?

It looks like moving away from constantly comparing our children.
It looks like accepting that development does not take a single path.
It looks like noticing the ways children communicate, even when it doesn’t look like words.

Human value is not really about achievement, independence, or fitting into expected norms. It’s not something that increases when someone “improves” or decreases when someone struggles.

Human value is about recognising that a person matters simply because they exist.

This invites us to shift our thinking from

How can we change this person?

to

How can we understand and support this person as they are?

Autism is one of the many ways of being human.

So it’s not just about seeing or identifying the value.
It’s about how we respond to that value in our actions, systems, and relationships.

It's the time to move from AWARENESS… to RESPONSIBILITY.

Words Speech Therapy

04/03/2026

🌍 World Hearing Day 2026 – මාර්තු 3 From communities to classrooms: hearing care for all children මෙම වසරේ ලෝක ශ්‍රවණ දි...
03/03/2026

🌍 World Hearing Day 2026 – මාර්තු 3

From communities to classrooms: hearing care for all children

මෙම වසරේ ලෝක ශ්‍රවණ දිනයේ තේමාව වන්නේ “ ප්‍රජාවේ සිට පන්ති කාමර දක්වා: සියලුම දරුවන් සඳහා ශ්‍රවණ සත්කාර”

ගෝලීය වශයෙන්, ශ්‍රවණ ගැටළු ඇති පාසල් වයසේ දරුවන් බොහෝ විට රෝග විනිශ්චය කර නොමැති හෝ අවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය නොමැතිව සිටිති (ශ්‍රවණය පිළිබඳ ලෝක වාර්තාව, 2021). බොහෝ පෙරපාසල් සහ පාසල් වයෙසේ දරුවන් හඳුනා නොගත් , නමුත් වැළැක්විය හැකි (උදා: මැද කනේ අසාදන තත්වයන් ) ගැටළු කාලයත් සමඟ ඔවුන්ගේ ඉගෙනුමට බාධා පමුණුවන මට්ටම දක්වා වර්ධනය වේ.

දරුවන්ගේ ශ්‍රවණ අපහසුතා හඳුනා නොගැනීම සහ ඒ සඳහා සේවාවන් සඳහා යොමු නොවීම, දරුවෙකුගේ ඇසීමට පමණක් නොවේ,
• කථන සහ භාෂා සංවර්ධනයට
• ඉගෙනීම සහ මුලික අධ්‍යයනපන කටයුතු වලට
• සමාජ අන්තර්ක්‍රියා සහ අතම විශ්වාසයට
• වැඩිදුර අධ්‍යාපනික සහ රැකියා අවස්ථා සඳහා බලපෑ හැකිය

මෙම වසරේ World Hearing Day තේමාව ප්‍රධාන ප්‍රමුඛතා දෙකක් ඉස්මතු කරයි:
✔ වළක්වා ගත හැකි ළමා ශ්‍රවණ ඌනතාවයන් වැළැක්වීම
✔ කල් ඇතිව හඳුනා ගැනීම සහ ඉක්මනින් සත්කාර යොමු වීම

මේ සඳහා ප්‍රජාවන්ගේ සහ පාසලේ පන්ති කාමරයේ වගකීම ඉතා වැදගත් වේ. ශ්‍රවණ පරීක්ෂාව සහ සත්කාර පාසල් සෞඛ්‍ය හා ළමා සෞඛ්‍ය වැඩසටහන්වලට ඒකාබද්ධ කිරීමෙන්, දරුවන්ට ඇසීමට, ඉගෙනීමට සහ සාර්ථක වීමට සහාය විය හැකිය.

ඔබ සහ අප මේ සඳහා උදව් වන්නේ කෙසේද?
👂 මුල් ශ්‍රවණ පරීක්ෂාවන් දිරිමත් කරන්න
🏫 පාසල් පාදක ශ්‍රවණ පරීක්ෂණ සඳහා දිරිමත් කරන්න
👨‍👩‍👧 ශ්‍රවණ උපකරණ අඛණ්ඩව භාවිතා කිරීමට සහාය වන්න
📢 ශ්‍රවණ සත්කාරය ළමා සංවර්ධනයේ කොටසක් බව දැනුවත් කරන්න

ශ්‍රවණය යනු ශබ්දය ඇසීම පමණක් නොවේ. එය ඇසීමෙන් ඔබ්බට ගිය සන්නිවේදනය, සහභාගීත්වය සහ අවස්ථාවන් පිළිබඳව ය.

POST 5: Language Development SeriesHow can families naturally support bilingual language development at home?In the prev...
02/03/2026

POST 5: Language Development Series

How can families naturally support bilingual language development at home?

In the previous post, we discussed why some children may use more English even when the home language is Sinhala or Tamil. We also highlighted that this is often related to exposure patterns and that families do not need to stop using their home language.

So what can you do at home?

Here are simple, practical ways to support bilingual development naturally:

🔹 Continue speaking your strongest language
Children benefit most from rich, emotionally connected language. Research shows bilingualism does not increase the risk of language impairment, and supporting the home language does not interfere with learning English
🔹 Reduce passive screen exposure and increase real interaction
Videos provide repetition, but real conversations build flexible language use.
🔹 Talk during everyday routines
Describe what you are cooking, cleaning, buying, or doing. Every day life is powerful language therapy.
🔹 Read stories in both languages
You can read one day in Sinhala/Tamil and another day in English. Repetition across languages strengthens understanding.
🔹 Create meaningful reasons to use the home language
Encourage conversations with grandparents and extended family. Language grows when it has purpose.
🔹Maintain consistent language routines
Use each language in predictable daily contexts (for example, one language at mealtimes and another during play) so children naturally learn when and how to use both.

Do not panic if English appears stronger at one stage
Language dominance can shift over time depending on exposure. Many children gradually become more flexible users of both languages with consistent opportunities.

Research also suggests that bilingual exposure may support areas such as attention and flexible thinking. More importantly, maintaining the home language protects family relationships, cultural identity, and emotional connection.

Bilingual development is not about choosing one language over another.
It is about creating space for both to grow.

Words speech therapy by Buddhima Samaraweera
076 422 1555

POST 4: Language Development SeriesWhy do some children prefer speaking in English rather than their home language?Many ...
18/02/2026

POST 4: Language Development Series

Why do some children prefer speaking in English rather than their home language?

Many parents share a similar concern:
“He speaks mostly in English, even though we speak Sinhala/Tamil at home. Does he prefer English? Should we switch to English?”
These are conversations we hear very often in clinical practice.

Many families notice that their child uses more English words even though the home language is different. This can feel confusing, but the explanation is often more complex than simple “preference.”

Some children may use more English because:
🔸They are repeatedly exposed to English through songs, cartoons, and digital media
🔸Certain English words may be easier to say due to simple sound patterns
🔸 They learn words through repeated routines from videos, apps, or scripted content, particularly children who are gestalt language processors, who often acquire and use language in larger memorised chunks that they hear frequently in media or everyday routines.
🔸They associate English with particular activities such as play, screen time, or learning tasks.

Research conducted in countries where English is a second language shows that some autistic children develop stronger vocabulary in the language they are more frequently exposed to through audiovisual media (Scholtz et al., 2021). Differences in pronunciation patterns and linguistic characteristics can also influence which words children begin using first (Hashim, Yunus & Norman, 2022).

This does not mean the child cannot learn the home language, nor does it mean families should stop speaking it. Children learn communication best through natural, meaningful everyday conversations, such as during meals, play, routines, and shared activities, especially in the language parents/family feel most comfortable using. When families continue speaking the home language, children receive richer emotional, social, and cultural communication experiences that strongly support overall language development.

Over time, with consistent interaction and opportunities to communicate in real-life situations, many children gradually learn to use both languages more flexibly rather than being limited to only one.

In our next post, we will share simple ways families can naturally support bilingual language development at home.

Words speech therapy by Buddhima Samaraweera
076 422 1555

Address

374, High Level Road
Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94764221555

Alerts

Be the first to know and let us send you an email when Words speech therapy by Buddhima Samaraweera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Words speech therapy by Buddhima Samaraweera:

Share