Dr. Chethana De Soysa Herbal Medical Center

Dr. Chethana De Soysa Herbal Medical Center Ayurveda treatments

29/06/2023

ස්වාභාවික ග්ලූටාතයෝන් අඩංගු ශාකසාරමය නිෂ්පාදනයකින් සමට රත්තරන් හා සමාන පාටක් ගන්න.
මේක සතියකට දින හතරක් බැගින් පානය කරන්න.
හැකිනම් උදෑසන හිස්බඩම.
සමට එන රන්වන් පැහැය, කුරුළෑ ලප කැළැල් අයින් වෙලා සම ලස්සන වෙන හැටි, සම ඇතුළතින්ම එන නිරෝගී දිදුළන රත්තරන් පාට ඔයාටම විඳින්න පුළුවනි.🍋🍇🍓🍉🥭🍍🥑🥦🥒🍌🍃🥀🍅🥕🧡🍊🥤

🔶සාදාගන්නා ආකාරය-

ග්ලූටා මිරැකල් පවුඩර් එකෙන් තේ හැඳි එකහමාරක් උණු වතුර කෝප්පයකට එකතු කරලා හොඳින් දිය කරගන්න.
පෙරන්නේ නැතුව පානය කරන්න. උදෑසන හිස්බඩ පානය වඩා සුදුසුයි.

ඔයා කැමතිම පළතුරු බීම එකට මිශ්‍ර කරගන්නත් පුළුවන්. කැමති නම් රස වෙන්න සීනි හෝ පැණි දාගන්නත් පුළුවන්. ස්මූතී එකක් විදියට හදාගන්නත් පුළුවන්.කූල් කරන් බොන්නත් පුළුවන්.

මිලදී ගැනීම සඳහා නම ලිපිනය දුරකතන අංක දෙකක් සමඟ 0777220859 ට WhatsApp කරන්න.

05/05/2023
29/03/2023

විවිධ රෝගී තත්ත්ව නිසා ඇතිවන පාදදාරි හෙවත් යටිපතුල් පැලීම සඳහා නිවැරදි සාර්ථක ප්‍රතිකාර 0777220859

28/03/2023

ශිරා ග්‍රන්ථි/ නහර ගැට ගැසීම ( Varicose veins )සඳහා සාර්ථක නිවැරදි ප්‍රතිකාර
0777220859 Call / WhatsApp

08/03/2023

She is a dreamer, she is a believer, she is a doer, she is an achiever, and she is You. Happy Women's Day to all the incredible women in the world!

27/10/2022

Lip blushing 👄 Dark lip neutralization 👄Now available @ Ayur Health

22/10/2022

Permanent makeup 💄 Lip blushing 👄
දෙතොල් අවපැහැ වීම,ඒකාකාර පැහැයකින් තොර වීම, අක්‍රමවත් හැඩය යනාදී ගැටළුවලට විසඳුම!
ලස්සන ස්වාභාවිකවම වර්ණවත් දෙතොලක් සඳහා ප්‍රතිකාර!
Call or WhatsApp 0777220859

දේශය දිනන අභිමානවත් නව වසරක් වේවා!
14/04/2022

දේශය දිනන අභිමානවත් නව වසරක් වේවා!

Address

Colombo

Telephone

+94777220859

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Chethana De Soysa Herbal Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Chethana De Soysa Herbal Medical Center:

Share