Chamin yoga

Chamin yoga YOGA FOR MIND AND BODY!

02/03/2026
02/03/2026

🌗🌕🌜__________________ චන්ද්‍රයාගේ ශක්තිය ඔබට.

02/03/2026

_______________ යෝග ආසනවල රජු ..... ශීර්සාසන

ශීර්ෂාසනය
✨ මනස පැහැදිලි කරයි
✨ රුධිර ප්‍රවාහය සක්‍රීය කරයි
✨ ආත්ම විශ්වාසය වර්ධනය කරයි
✨ ශරීරය හා මනස අතර සම්බන්ධය ගැඹුරු කරයි

අපි ලෝකය උඩු යටිකුරු කර බලන විට,
අපේ ජීවිත දැක්මත් වෙනස් වේ.

02/03/2026
01/03/2026
01/03/2026

_____________________ 🌞🌜🌝 සිරැරේ ශක්තිය සමබර කරන ඉඩා – පින්ගලා නාඩි

යෝග ශාස්ත්‍රය අනුව මනුෂ්‍ය ශරීරයේ ප්‍රධාන ශක්ති නාඩි තුනක් ඇත: ඉඩා , පින්ගලා සහ සුෂුම්නා

🌙 ඉඩා නාඩිය
• ශරීරයේ වම් පැත්තෙන් ගමන් කරන ශක්ති මාර්ගයයි.
• “චන්ද්‍ර නාඩිය” ලෙස හඳුන්වයි (සීතල, සන්සුන් ශක්තිය).
• මනස, භාවනා, සෘජුබව, සන්සුන්භාවය සමඟ සම්බන්ධ වේ.
• වම් නාසිකාව සමඟ සම්බන්ධයි.

☀️ පින්ගලා නාඩිය
• ශරීරයේ දකුණු පැත්තෙන් ගමන් කරන ශක්ති මාර්ගයයි.
• “සූර්ය නාඩිය” ලෙස හඳුන්වයි (උණුසුම්, ක්‍රියාශීලී ශක්තිය).
• ශක්තිය, ක්‍රියාශීලීභාවය, තර්කය සමඟ සම්බන්ධ වේ.
• දකුණු නාසිකාව සමඟ සම්බන්ධයි.

✨ ඉඩා සහ පින්ගලා නාඩි දෙක සමතුලිත වූ විට ශරීර–මනස සෞඛ්‍යවත් වේ. එවිට මධ්‍යම නාඩිය වන සුෂුම්නා සක්‍රීය වී ආධ්‍යාත්මික උද්භවයට මඟ පෙන්වයි.

28/02/2026

__________________ 🧘‍♀️🍃✨දියවැඩියාව පාලනයට ප්‍රබල යෝග ආසනයක්.

නොමිලයේ පැවැත්වෙන යෝග වැඩමුළුව 2026 මාර්තු 28 දින.Whatsapp මගින් අදම ලියාපදිංචි වන්න...077 992 1316076 726 5240🙏
28/02/2026

නොමිලයේ පැවැත්වෙන යෝග වැඩමුළුව 2026 මාර්තු 28 දින.

Whatsapp මගින් අදම ලියාපදිංචි වන්න...
077 992 1316
076 726 5240

🙏

28/02/2026

____________________ 🧘‍♀️✨🍃කොදුඇට පෙලේ නම්‍යශීලීත්වය ඔබේ තරැණ බවේ රහසයි.

Address

High Level Road
Maharagama
10200

Opening Hours

Monday 09:00 - 10:30
Wednesday 18:00 - 19:30
Friday 09:00 - 10:30
Saturday 18:00 - 19:30
Sunday 09:00 - 10:30

Telephone

+94777265240

Alerts

Be the first to know and let us send you an email when Chamin yoga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Chamin yoga:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram