Noble Nook Ayurvedic Hospital

Noble Nook Ayurvedic Hospital Art of Natural Healing

ඇතුලාන්තය සුවපත් කරමින් අප තුළින්ම ඉස්මතුවන ඕරා ශක්තිය  ජීවිතයේ නිරෝගී බව  සහ දියුනුව වෙනුවෙන්  මෙහෙයවන නැවුම් ප්‍රවේශය ...
26/08/2024

ඇතුලාන්තය සුවපත් කරමින් අප තුළින්ම ඉස්මතුවන ඕරා ශක්තිය ජීවිතයේ නිරෝගී බව සහ දියුනුව වෙනුවෙන් මෙහෙයවන නැවුම් ප්‍රවේශය මෙයයි.

ඔබේ මනසට බලයක් එක් කරමින් ඔබේ ඕරාව බලගන්වා විශ්ව ජීව ශක්තිය සමග ඒකාත්මික කරවන සුවිශේෂ පාඨමාලාවකි.

කායික මානසික සුවය සඳන ලොව සුපතල රේකී සහ ප්‍රාණ ශක්ති සුවවේදය මුල සිට නිවැරදිව පුහුනු කරමින් අධ්‍යාත්මික සුවතාවය ලබා දීම මෙම පාඨමාලාවේදී සිදුකරයි.

🔯 චක්‍ර බලගන්වන අභ්‍යාස
🔯 රේකී විශ්වාත්මික කිරීම
🔯ප්‍රාණයාම සහ මෙරීඩියන් අභ්‍යාස
🔯මතකය වර්ධනය කරන ප්‍රතිකර්ම
🔯තෙවන ඇස (Third eye) බලගන්වන අභ්‍යාස
🔯ඔබ තුළ ඇති සුවිශේෂ ශක්තීන් ගොඩනගන ධ්‍යාපන පුහුනුව
🔯සතිමත් බව ගොඩනගන අභ්‍යාස

මෙම පාඨමාලාවෙන් ඔබට,

✴️රෝග සුවපත්වීම වේගවත් වේ.
✴️ඔබේ සහ අනයගේ ඕරාව දෑතින් ස්පර්ශ කළ හැකි වේ.
✴️ඕරාව පරීක්ෂවෙන් කායික මානසික අධ්‍යාත්මික ස්වභාවය නිරීක්ශන කළ හැකිවේ.
✴️ ඔබේ සිතිවිලි රටාව සුවපත් වේ.
✴️රෝග මූලයන් ඇතිනොවේ.
✴️ඔබට යම් අසනීප ඇත්නම් ඒවා සුව වේ
✴️ඔබේ සමීපතමයින්ගේ සාමාන්‍ය අසනීප සුව කළ හැකි වේ.
✴️හෝර්මෝන තුලනය වේ
✴️සබඳතා ගැටලු නිරාකරණය වේ
✴️ඔබේ නිවසේ සහ කාමරයේ වාස්තු ශක්තිය බලගන්වාගත හැකිවේ.
✴️ශරීරයේ ප්‍රභාව වර්ධනය වේ.
✴️සම පැහැපත් වේ.
✴️ආකර්ශණීය, සුවපහසු ඕරාවක් නිර්මාණය වේ.

මෙම ශක්තිය ජීවිත කාලය පුරාවටම පවතී.

සුවවේදී ආයතනයක් ආරම්භ කිරීමට අවස්තාව ඇත.

වෘත්තීය සුවවේදීවරයකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය ඉදිරි පාඨමාලා සඳහා මෙය ආරම්භයක් වේ.

සායනික පුහුනු පැය ගණන සහිත සහ වෛද්‍යවරයාගේ අත්සන සහිත පිලිගත් සහතිකය ආශුවේද්‍ය සංකලිත වෛද්‍ය සරසවිය ආයතනයෙන් උත්සවයේදී නිකුත් කෙරේ.

🌻සති අන්තයේ හෝ සතියේ දිනවල පහසු පරිදි සහභාගිවිය හැකියි.

💎‍රේකී ග්‍රෑන්ඩ් මාස්ටර්, මෝහනවේදී, හෝමියෝපති වෛද්‍ය චමත් කාරියවසම් මහතා විසින් සම්පුර්ණ පාඨමාලාව මෙහෙයවයි.

0701039656
Noble Nook Hospital

මහරගම, නුවර, ගාල්ල පාඨමාලාව පැවැත්වේ.

26/08/2024
NOBLE NOOK Hospital  is one of the best Homeopathy Clinic in Sri Lanka. Here we have the best Homeopathy Doctors to Heal...
30/07/2024

NOBLE NOOK Hospital is one of the best Homeopathy Clinic in Sri Lanka. Here we have the best Homeopathy Doctors to Heal You!

Congratulations...
29/07/2024

Congratulations...

Rejuvenation Kerala Ayurvedic TreatmentsNow @ Noble Nook Ayurvedic HospitalMaharagamaSri Lanka..
29/07/2024

Rejuvenation Kerala Ayurvedic Treatments
Now @
Noble Nook Ayurvedic Hospital
Maharagama
Sri Lanka..

Rejuvenation Therapy
29/07/2024

Rejuvenation Therapy

29/07/2024

Witness sites and experience the rich cultural history of Sri Lanka! Contact us for more details.

29/07/2024

Sri Lanka has endured its fair share of hardships, but that hasn’t fazed travellers who have just voted it the world’s best island.

Address

23/7
Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when Noble Nook Ayurvedic Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram